බ්ලේසින් යන නාමය යටතේ එන සංවිධාන රාශියක් යාඥා කරමින් බෙහෙත් වර්ග අසරණ දුගී දුපත් බෙදමින්, අදවනවිට අපරට තුල අස්සක් මුලක් නැර පැතිර යමින් සිටි. පසුගිය මැයි මස මහනුවර දිගන අලුත්වත්ත ප්රදේශයේ තිබු ආගමික සායනයකදී මෙසේ පෙති බෙදාදුන් බව අලුත් වත්ත ගම්වාසීන් පවසයි.
මෙම රුප රාමු සකස් කරගනු ලැබුවේ එම පෙති මගිනි. ඉබාගාතේ යමින් සමහර පල්ලි තුලද, යාක්ඥා මැදුරු තුලද පෙති වර්ග බෙදාදීමට සැරසෙන්නෝ කිරීමට යන්නේ කුමක්ද ? ඔවුන් තදබල වේදනා නාශක ලබාදෙන අතර IBM 400 mg පෙති සතියකයට 14 ක් පමණ ද මල්ටි විටමින පෙති සුවල්පයකුත් ලබාදේ. වීවිද රෝගීන් හට විවිද පෙති ලබාදේ.ඕනෑම අබාදිත රෝගියෙක් බාර ගැනීමක් ද සිදු කර යි. රෝහලකට පවා රෝගීන් ඇතුල් කිරීමේදී සිමා ඇත.
සියලුම රෝගීන් පෙති ලබාගැනීමට පෙර දේව යාඥා වට සහභාගී විය යුතු අතර පෙති සියල්ලටම දේව ශරීරය ස්මුර්ත වීමක් හා ආගමික නොවන දොස්තර වරයෙකුගේ පෙති වලට වඩා අමුතු බලයක් මෙම පෙති තුල ඇත යි යන විස්වාශය දේව කන්නලවුව තුලින් කිරීමට උත්සහ ගනී. ආසිරි අන්තර්ජාතික යන නාමය මෙවන් සංවිදාන තුලට වැද්දාගැනීමට මේ අලුත් දොස්තර පාස්ටර් වරු ක්රියාකොට ගෙන යයි. පිටරටියෙක් හෝ දෙවියෙකු හෝ පුජකයෙකු හෝ නැත්නම් වෙදකම නොදත් කෙනෙකු ගෙන් පෙති ගැනීම ඉතා භයානක විය හැක.ශාරිරිරක රෝග වැඩි කරගනිමක්ද නිකරුනේ වල පල්ලට යාමට උත්සහා කිරීමක්ද වේ. මිෂනාරින් ගෙන් හෝ සංචාරය සදහා මෙහි පැමිණි මේ ආගමික පෙති බෙදාදෙනන් හදන්නේ ජේසු පෙති සමහර මෙම පෙති බොන්නන් එම පෙති සදහා යොදන නමක් බිවවිට එනම් යාඥා පෙති බිවුවිට පමණක් ලෙඩ හොද වන බව කීමටද ?
පෙර යාඥා කරුවන් කලේ මිනිසුන්ව ලෙඩ රෝගවලින් මුදවාගැනීමට බෙහෙත් නොදී සිටි මයි දැන් එම උපක්ර මය වෙනස් කරන්නේ යාඥා වෙන් ලෙඩ සුව කිරීමට ගොස් මැරුණ මින්සුන්ට කිරීමට තිබෙන වන්දි ගෙවීම් අමතක කොට තවද ලැබිය යුතු දඩුවමට කුමන්ත්ර ණ මාර්ගයෙන් යටපත් කරගෙනයග ගමේ අහල පහල දොස්තර වරයාට බෙහෙතක් වැරදීමෙන් තම ඤාතියෙකුට අනතුරක් උව හොත් ගල් ගසනල නීතියේ රැහැනට හසු කරන පුද්ගලයන්ල ගංජා අබින් කුඩු අල්ලන ආරක්ෂක සංවිධානල මහාජන සෞඛය නිලධාරීන් මෙවන් අවස්ථාවලදී නිශ්සබ්දව සිටම පුදුම සහාගතයල රජයද නිහඬයල
මෙම වියාපාර නීති යානු කුලනම් ඒ බව සදහන් කර ග්රාම නිලධාරී දැනුවත් කල යුතුය එසේම ආගමික ගුන්ඩුවක් හෝ මහාජන සෞඛය නැසීමක් නොවියයයුතුය. අවසාන වශයෙන් බෙහෙත් දීමට අනුමත නොකළ ස්ථාන තුල සිට බෙහෙත් හේත් දීම වැරදි ක්රිදයාවකිල පාප් තුමාද බෙහෙත් හේත් ගන්නේ පිළිගත් දොස්තර වරයන්ගෙන් පමණි. ඔහු බෙහෙත් පෙති බොන විට එම පෙති යාඥා මෙහයකට තබා බිමේ කලාවක් තවම වාර්තාවී නොමැත.
ආගමික කපටියන්ගෙන් හෙළ අප බේරෙමු
පාලිත ආරියරත්න
පරලි චාරක ලේකම් – ජාතික බෞද්ධ බලවේගය





Gam mattamin sanvidanayawela munta gahala pannanna ona mokada HODATA Mathaka Tiyaganna SOMA HIMI KIU DE :OKUNTA GAHANAWA ERENNA POLICE PIHITA PATHANNA YANNA EPA MOKO OKUN OKKOMA EKAI: BAUDDAYATAMAI KELINNE. Munge me paramarthaya SINHALAIN Wanda kirimai , palakayo hemadamath para ballo, un kawadawath meratata sinhala jatiyata Bududahamata adare ne, unta salli vitarai ona, okunge genu okkogema redi ussala devi oya deshapalu ballo. eanisa me palli kalliwalata gahalama pannamu
මේ ලොවෙන් ජාතින් වඳ කිරීමේ පල්ලි වැඩසටහන් වල තවත් ප්‍රයෝගය. ගහල පන්නල මදි අතුගාලම දමන්න ඕනේ. තෙරුවන් සරණයි!