- පෙට්රෝල්, හලාල් හා මුස්ලිම් ව්‍යාපාර වර්ජනය. | ජාතික බෞද්ධ බලවේගය on පෙට්රෝල්, හලාල් හා මුස්ලිම් ව්‍යාපාර වර්ජනය.
- පාසල් පෙළ පොත්වල ඉතිහාසය වෙනස් කරලා…. | ජාතික බෞද්ධ බලවේගය on පාසල් පෙළ පොත්වල ඉතිහාසය වෙනස් කරලා….
- මාස දෙකක් ඇතුළත කුරගල නිදහස් « ජාතික බෞද්ධ බලවේගය on මාස දෙකක් ඇතුළත කුරගල නිදහස්
- භයානක ආගමික කල්ලියක් « ජාතික බෞද්ධ බලවේගය on බුදු පිළිම පොලවේ ගසා ගිනි තබා විනාශ කරනු ලබන ඉතා භයානක ආගමික කල්ලියක්
- මහනුවර වැව රවුමේ ඇහැලේපොළ කුමාරිහාමි මාවත මුස්ලිම් පල්ලිය පාර වෙලා « ජාතික බෞද්ධ බලවේගය on මහනුවර වැව රවුමේ ඇහැලේපොළ කුමාරිහාමි මාවත මුස්ලිම් පල්ලිය පාර වෙලා
- අපේ ඉතිහාසය බුල්ඩෝසර් කරන්න කිසිවකුට ඉඩ දෙන්නේ නැහැ -බොදු බල සේනා ජාලයේ මහලේකම් ගලගොඩඅත්තේ ඤාණ on අපේ ඉතිහාසය බුල්ඩෝසර් කරන්න කිසිවකුට ඉඩ දෙන්නේ නැහැ
- විමල් on ආරණ්‍යවාසි භික්ෂුවකගෙන් ලෝක විනාශය ගැන අනාවැකියක්
- masu on මහනුවර වැව රවුමේ ඇහැලේපොළ කුමාරිහාමි මාවත මුස්ලිම් පල්ලිය පාර වෙලා
- පාකල් අධිරාජ්‍යයා ගේ සිහින හත- 1992 – 2012 දක්වා කාළයේ දී පෘතුවියේ උෂ්ණත්වය ඉතා ඉහළ යනු ඇත « ජාතික බෞද on පාකල් අධිරාජ්‍යයා ගේ සිහින හත- 1992 – 2012 දක්වා කාළයේ දී පෘතුවියේ උෂ්ණත්වය ඉතා ඉහළ යනු ඇත
- සීගිරියේ සඟවා දැමූ අභිරහස් « ජාතික බෞද්ධ බලවේගය on සීගිරියේ සඟවා දැමූ අභිරහස්

මහනුවර ඇසළ පෙරහැර දළදා පෙරහැර ලෙස ප්රකටය. එම පෙරහැර දළදා වහන්සේට පූජෝපහාර පිණිස පවත්වනු ලබන පුණ්යෙත්සවයකි. කලිගුරට සිට දළදා වහන්සේ දන්ත කුමරු හා හේමමාලා කුමරිය විසින් ලංකාවට ගෙනඑනු ලැබීය. මෙරට නරපති තෙමේ මහත් ගෞරවයෙන් පිළිගත් දළදා වහන්සේ එදා පටන් මෙදා දක්වා රට කරවනු ලැබූ නරපතියන්ගේ ආරක්ෂාවට ගෞරවයට පාත්රවෙමින් පැවතිනි.


