ආරණ්‍යවාසි භික්ෂුවකගෙන් ලෝක විනාශය ගැන අනාවැකියක්

ලංකාවේ නම සඳහන් කිරීමට අකැමති ආරණ්‍යවාසි වැඩ වාසය කරන භික්ෂුවක් විසින් ඉදිරියේදී සිදුවේ යැයි අපේක්ෂා කරන ලෝක විනාශය පිලිබඳ අනාවැකියක් පලකොට තිබෙනවා.පහත දැක්වෙන්නේ එයයි.
මනුෂ්‍යයන් විසින් අධික ආශාවන් ස්වාභාව දහමේ සමතුලිත පරිසරය බිද හැරීම නිසාත් අධර්ම මිත්‍යා ප්‍රතිපදා හේතුවෙනුත් විකෘති මනුෂ්‍යය ආසාවන් නිසා පිරුණු අකුසල ධර්ම ඇත්තේ තමා විසින්ම විනාශය ලගා කර ගනී.2011 වර්ෂයෙන් ඇරඹෙන ගංවතුර, අධික හිම පතනය, නියග නිස පෘථිවි වගා බිම් විනාශවීමට පටන්ගන්නා අතර පෘථිවිය කරා පැමිණෙන සූර්ය ගිනිහුල් හේතුවෙන් පෘථිවි උෂ්නත්වය අධික වීමෙන් භූමිකම්පා, සුනාමි, ගිනිකදු පිපිරීම් නොනැවතී පවතිනු ඇත. අධික වියළි කාලගුණය, අධික හිම පතනය, අධික වර්ෂා හේතුවෙන් හා න්‍යෂ්ටික වායු අම්ල වර්ෂා හේතුවෙන් පෘථිවි වගාබිම් විනාශ වීමෙන් වර්ෂය අවසන් වන විට ලොව සාගත තත්වයක් ඇති වේ.

මනුෂ්‍ය පැවැත්ම භයානක ලෙස පිරිහේ.2012. 12. 12 වන විට පෘථිවිය කරා පැමිණෙන ග්‍රාහකයක් වෙත මනුෂ්‍යයන් විසින් න්‍යෂ්ටික ප්‍රහාර එල්ල කිරීමෙන් එහි විශාල කොටසක් සියදහස් ගණන් කැබලි වලටැ කැඩී පෘථිවිය පුරා විසිරී යාමෙන් හා ග්‍රාහකය කඩා වැටීමෙන් කෝටි සංඛ්‍යාත මනුෂ්‍යයන් විනශ වනු ඇත.

මෙලෙස දින 14 පුර පවත්නා ලොව ව්‍යසන කාලය තුල පාපී මිනිසුන් ස්වභාව දහමේ අදුරු ආගාධයන් කරා රැගෙන යනු ඇත.මෙ විෂමතාව 2012, 2013, 2014 වර්ෂ අවසානය තෙක් ලොව පවතිනු ඇත.ලොව යුධ සභ්‍යත්වය 100% ක් විනාශ වූ විට ස්වභාව දහමේ පාප හරන ක්‍රියවලිය සංසිදේ.

ලොව සමතුලිත බවට පැමිණේ.එතන් සිට එලඹෙන කාලය සත්පුරිෂ මනුෂ්‍යයන්ගේ ස්වර්ණමය යුගයකි.

2011 – 2012 විශේෂ සිදුවීම්

න්‍යෂ්ටික බලාගාර පිපිරීම හේතුවෙන් විකිරණ ලොව් පුරා පැතිරේ.

අම්ල වැසි හේතුවෙන් ජලය විෂ වේ.

කිරි හා මස් ආහාරයට ගැනීමෙන් විකිරණ ශරිර ගත වේ.

වසංගත රෝග හා විකිරණ ශරිරගත වීමෙන් හටගන්න රෝග බහුල වේ.

අම්ල වැසි හේතුවෙන් වගා බිම් විනශයට.

2011 මැද වන විට හිරු ගිනි දැල් පෘථිවියට.

වර්ෂ අවසාන වන විට ලොව සාගත තත්වයක්.

2012 සිත ලොව අයහපත් වාතාවරණයක්.

2012 මුල සිත පෘථිවි උෂ්ණත්වය අධික වේ.

සුනාමි ගිනිකදු පිපිරීම්, භූමිකම්පා, ගංවතුර වියලි දේශගුණය නොනවතී.

හිරුගේ ක්‍රියාකාරිත්වය වෙනස් වේ.

2012.11.18 හිරුගේ අධි ක්‍රියාකාරිත්වය හේතුවෙන් හිරුගේ කොටසක් කැඩී හිරු මඩලින් වෙන් වෙන අතර එය සිකුරු ග්‍රහ ලෝකයේ ගැටී ඉන් කොටසක් සමග පෘථිවියට ලගා වේ.

න්‍යෂ්ටික මිසයිල අභ්‍යවකාශ ගත කෙරේ.

උල්කාෂ්මයත හා ග්‍රාහකයට මිසයිල ප්‍රහාර ග්‍රාහකයේ විශාල කොටසක් සියදහස් ගණනකට කැබලිවී පෘථිවියට කඩා වැටේ.
විශාල ග්‍රාහක කොටස් හා උල්කාෂ්ම කොටස් මහාද්වීප වලට.
කුඩා කැබලි සද මතට කඩා වෙටීම හෙතුවෙන් සද ගිනි බෝලයක් සේ දිස් වේ.

සුවිශාල උල්කා හා ග්‍රාහක කොටස් කැබලි ඇමරිකා, අරාබි, ඉන්දියා ප්‍රදේශ වලට කඩා වැටේ.
ඕස්ට්‍රේලියා මහාද්වීපය අසල සාගරයට කඩා වැටෙන සුවිශාල ග්‍රාහක කොටසක් නිසා සාගර ජලය ගොඩබිමට කඩා වදී

ආක්ටික් ,ඇන්ටාක්ටික් ප්‍රදේශ වලට කඩා වැටෙන උල්කාෂ්ම කොටස් හේතුවෙන් හිම කදු දිය වී සාගරයට පැමිණේ. ඉන් හට ගන්නා සුවිශාල ජල තරංග ගොඩබ්ම් වලට කඩා වදී.

උල්කාෂ්ම හා ග්‍රාහක වැටීමෙන් ද සුනාමි රළ හේතුවෙන්ද සුවිශාල භූමිකම්පා හේතුවෙන්ද සමහර ගොඩබිම් කැඩී යන අතර සමහර ගොඩබිම් සාගරයේ ගිලී අතුරුදහන් වේ.

න්‍යෂ්ටික ආවි ගබඩා හා න්‍යෂ්ටික බලාගාර හා අනෙකුත් යුධ ගබඩා පිපිරීමෙන් මනුෂ්‍යයන් කෝටි ගණනක් විනාශ වේ.

උල්කාෂ්ම වැටීමෙන් ඇති වන කම්පනයෙන් මනුෂ්‍ය ශරීර පුපුරා විනාශ වේ.

දුම් හා දූවිලි වලාවන්ගෙන් දින නවයක් පුරා ලොව අහස වැසී යයි.ලොවම අන්ධකාර වේ.

මුහුදු ජීවීහු ආරක්ෂාව පතා වෙරළ තීරයත පැමිණේ.

මෙම ව්‍යසනයෙන් සත් පුරුෂ ගුණධර්මඇති සිතේ දියුනුවට පැමිණි කිසිදු මනුෂ්‍යයෙකුත හානි නොවේ. සති දෙකක් පුරා ව්‍යසන කාලය පවතී.

අමනුෂ්‍යයන්ගෙන් ලොව පිරී යයි.

ලෝක ජනග්‍රහනයෙන් 2/3 කට ආසන්නව මිය යයි.

මිය යන මනුෂ්‍යයන් විශ්වයේ අදුරු අගාධ වල උපදින අතර ගිනිගෙන දිලිසෙන ශරීර ඇති.

ආයුෂ අවුරුදු කෝටි සිය ගණනකි.අකුසල කර්ම අවසන් වනතුරු කැකෑරෙන් උනු ලෝධියේ මැරි මැරී උපදී.

මෙය ලෝක විනාශයක් නොවන අතර කෲර යුධ සභ්‍යත්වයෙ මිනිසුන්ගේ විනාශයකි.

2013-14 දෙසැම්බර් 22 වන තෙක් ව්‍යසන කාලය පවතී.

2014. 12.22 විශ්වයේ විෂම ක්‍රියකාරිත්වය සමතුලිත වේ.

අලුත් ඉරක්, අලුත් ලොවක්  සත්පුරුෂ අජටාකාශගාමී, පරාර්ථචර්යාවතම පිලිපන් දියුණු අධ්‍යාත්මික ගුණයෙන් යුත් මනුෂ්‍ය ප්‍රජාවකින් ලොව පිරී යයි(2015).

Source : Irida Lankaadepa Sandalla & ucro2012.com (official website of monk) Dhamsara abstraction By www.gossip9.com

2 comments on “ආරණ්‍යවාසි භික්ෂුවකගෙන් ලෝක විනාශය ගැන අනාවැකියක්

  1. thinuri on said:

    true

  2. විමල් on said:

    කෝ ? ඉතිං දිනවකවාවුවලට ගැලපෙන පරිදි කියපුවා බොරු උනානේ. තව ඉදිරියටත් මේ බොරුව ගෙනියනවාද ? නැත්නම් වෙච්ච මුලාව කියා මෙවැනි පච කීම් නවත්වනවාද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

8,479 Spam Comments Blocked so far by Spam Free Wordpress

HTML tags are not allowed.