- පෙට්රෝල්, හලාල් හා මුස්ලිම් ව්‍යාපාර වර්ජනය. | ජාතික බෞද්ධ බලවේගය on පෙට්රෝල්, හලාල් හා මුස්ලිම් ව්‍යාපාර වර්ජනය.
- පාසල් පෙළ පොත්වල ඉතිහාසය වෙනස් කරලා…. | ජාතික බෞද්ධ බලවේගය on පාසල් පෙළ පොත්වල ඉතිහාසය වෙනස් කරලා….
- මාස දෙකක් ඇතුළත කුරගල නිදහස් « ජාතික බෞද්ධ බලවේගය on මාස දෙකක් ඇතුළත කුරගල නිදහස්
- භයානක ආගමික කල්ලියක් « ජාතික බෞද්ධ බලවේගය on බුදු පිළිම පොලවේ ගසා ගිනි තබා විනාශ කරනු ලබන ඉතා භයානක ආගමික කල්ලියක්
- මහනුවර වැව රවුමේ ඇහැලේපොළ කුමාරිහාමි මාවත මුස්ලිම් පල්ලිය පාර වෙලා « ජාතික බෞද්ධ බලවේගය on මහනුවර වැව රවුමේ ඇහැලේපොළ කුමාරිහාමි මාවත මුස්ලිම් පල්ලිය පාර වෙලා
- අපේ ඉතිහාසය බුල්ඩෝසර් කරන්න කිසිවකුට ඉඩ දෙන්නේ නැහැ -බොදු බල සේනා ජාලයේ මහලේකම් ගලගොඩඅත්තේ ඤාණ on අපේ ඉතිහාසය බුල්ඩෝසර් කරන්න කිසිවකුට ඉඩ දෙන්නේ නැහැ
- විමල් on ආරණ්‍යවාසි භික්ෂුවකගෙන් ලෝක විනාශය ගැන අනාවැකියක්
- masu on මහනුවර වැව රවුමේ ඇහැලේපොළ කුමාරිහාමි මාවත මුස්ලිම් පල්ලිය පාර වෙලා
- පාකල් අධිරාජ්‍යයා ගේ සිහින හත- 1992 – 2012 දක්වා කාළයේ දී පෘතුවියේ උෂ්ණත්වය ඉතා ඉහළ යනු ඇත « ජාතික බෞද on පාකල් අධිරාජ්‍යයා ගේ සිහින හත- 1992 – 2012 දක්වා කාළයේ දී පෘතුවියේ උෂ්ණත්වය ඉතා ඉහළ යනු ඇත
- සීගිරියේ සඟවා දැමූ අභිරහස් « ජාතික බෞද්ධ බලවේගය on සීගිරියේ සඟවා දැමූ අභිරහස්






මුස්ලීමුන්ද කතෝලිකයන්ද (සුලු පිරිසක්)අතීතයේ සිටම බුදු දහම වැනසීමෙ ක්‍රියාදාමය ජයටම
කරගෙන යති.ඉදිරියටත් එය එසේමය. එය එසේ කියා අප අත පය බැද බලා සිටිමුද?
තෙරුවන් සිහිපත්කර අතීත හෙල විරුවන් සිහිපත්කර උතුම් සම්බුදු සසුන ආරක්ෂා කිරිමට අධිෂ්ටාණ කරමු.
තෙරුවන් සරණයි!
දම්සර සදා වැජබේවා!
දම්සර හා කොමෙන්ට් ලිවූ අයට
1.”මෙම ප්රදේශය පුරාම විවිධ එවැන්ජලිකල් කන්ඩායම් ඉතා හොඳින් ආගම් ප්රචාරක කටයුතු කර ගෙන යනු ලබයි”
ඔහෙලට අමතක වෙන්න ඇති මිහිඳු හාමුදුරුවොත් කෙරුවෙත් ඔය වගේ වැඩක් කියල.ඒ කාලේ හිටපු යක්ස අනුගාමිකයො මිහිඳු හාමුදුරුවන්ගෙ අලුත් ආගමට විරුද්ධව ඔහෙල වගේ බ්ලොග් ලිවුව නම් ඇර කොස්වත්තෙ පල්ලියට ගැහැව්ව වගේ ගැහැව්වනම්, තව පල්ලි සිය ගානකට ගැහැව්ව වගේ යක්ස අනුගාමිකයො පන්සල්වලට ගැහැව්වනම් කොහොම හිටීද?
2.ඕයි ආගමීක නිදහස කියන්නෙ ඒක තමයි!ටීවී නිවුස් වල අගේට පෙන්නුව කොස්වත්තෙ පල්ලියට ගහන හැටි.ගහපු අයියලවත් මරු එකට පෙන්නුව.ඒ දාමරීකයන්ට විරුද්ධව නඩු දාල නීතිය ක්‍රියාත්මක කරලද තියෙන්නෙ? දීපන්කො උත්තර.
3.මිහිඳු හාමුදුරුවන්ට අලුත් ආගමක් ලංකාවට ගෙන එන්න පුලුවන්නම්, ප්‍රචාරය කරන්න පුලුවන්නම්, එවන්ජලිකල් ක්‍රිස්තියානි හෝ වෙන ඕනෑම ආගමක අයට, ඒදෙය කරන්න බැරි මන්ද?
4.පාසැල්වල ආගමීක ගැටුම් ඇතිවන පරිදි කොඩි එල්ලීම හා වෙනත් ක්‍රියා කිරීමට උඩ ගෙඩි දෙන ච්ක්‍ර ලේඛනය නිකුත් කර ඇත්තේ රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුනින්ද යන සැකය ඇති වෙයි.වගකිව යුත්තන් වහාම මේ ගැන සොයා බැලිය යුතුය.පාසැල්වල ගැටුම් ඇතිවන මෙම චක්‍ර ලේඛනය වහාම අකුලා ගත යුතුය.පාසැල්වල බෞද්ධ-කිතුනු-හින්දු-මුස්ලිම් සන්හිඳියාවට බාධා වන මෙම ච්ක්‍ර ලේකණයේ නිශ්පාදක කවුද යන්න වහාම හෙලි කල යුතුය.
5.තවද කිව යුත්තක් ඇත. දැන් මේ රටේ ආගම කරච්චලයක් වී ඇත.ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් ලඟ පාත නිවෙස් වල සිටින අයගේ කන් බීරි වන තරමට ශබ්ද පවත්වමින් කරන විකාර වහාම නැවැත්විය යුතුය.
6.ආගම් තියෙන්නෙ අනිත් අයගේ කන් බීරි කිරීමටවත්,වෙනත් හිංසන ක්‍රියාවල් කිරීමටවත් නොවේ.
මිහිදු හාමුදුරුවො ලංකාවට එන්න කලින් බුදුහාමුදුරුවො තුන්පාරක් ලක්දිවට වැඩම කරල තියනව.ඒකාලය තුල ලංකාවෙ බුදුන් සරණ ගිය පිරිසක් බිහිවෙනව.දේවානම් පියතිස්ස රජතුමා බුදුන් සරණගියේ ධර්මය අවබෝධ කරගත්තු නිසා මිස මිහිදු හාමුදුරුවෙ දේවානම් පියතිස්සට සල්ලි දුන්නෙ නැ බුද්ධාගම වැලද ගනින් කියල.
මම සඳහන් කල කරුනු වලට කෙලින් පිලිතුරු දෙන්න.
බුදු හාමුදුරුවො ලංකාවට වැඩියද නොවැඩියද කියන එක මෙයට පටලවා ගන්න එපා.මා පැවසුවෙ එක ධර්ම දූත කන්ඩායමකට මෙහාට එන්න පුලුවන්නම් ,ආගම් ප්‍රචාරය කරන්න පුලුවන්නම් අනිත් අයටත් එය පුලුවන් බවයි.
‘දේවානම්පියතිස්ස රජු බෞද්ධාගම වැලඳ ගත්තේ සල්ලි වලට නොවේ ‘ යන කියමන
මෙයින් අදහස් කරන්නේ ලංකාවේ ආගම් ප්‍රචාරය කරන්නේ සල්ලි දීමෙන් බවයි.
ලංකාවේ බෞද්ධයෝ කීයක් සිටිනවාද? ක්‍රිස්තියානිවරුන් කියක් සිටිනවාද?බෞද්ධයො 67% ක් පමන . ක්‍රිස්තියානි 9% ක් පමන. ඔය බෞද්ධයන් අතර මිලියන බිලියන පතියන් කී දෙනෙකු සිටිනවාද? ඔහෙ කියන්නේ ඔය 9% ට බෞද්ධයන් 67% කට සල්ලි බෙදන්න පුලුවන් කියලද? ඇයි ඔහෙලගෙ 67% අතර සිටින මිලියන බිලියන කරුවන්ට තමන්ගේ ධනයෙන් ස්වල්පයක් අන්ත අසරන දුප්පත් බෞද්ධයන්ට බෙදල දෙන්න බැරි? නිකන් මෝඩ කතා කියන්න එපා.
මගේ කොමෙන්ටුවේ තිබෙන කරුනුවලට හැකිනම් කෙලින් උත්තර දෙන්න.වටේ දුවන්න එපා.
@ඇත්ත
මෙහි ආගම් ප්රෙචාරය කරන කරන්න කරම වේදයෙයි ප්රස්නයක් තියෙනව.
කිරිස්තියානුවන් විසින් දැන් සල්ලි දීල ආගමට හරවා ගැනීම දැන් ජයටම කරගෙන යනව.ඒක මම කන්දෙකෙන් අහල ඇස් දෙකෙන් දැකපු දෙයක්.එහි අරමුන ක්රිහස්තියානි 9% ක් වන ජනතායව
100% ක් කීරීම නොවේද ?අනික ඔහේ කියන 9% ට බෞද්ධයන් 67% කට සල්ලි බෙදන්න බැ තමයි.ඔහේට ඒකවත් හරියට තේරුම් ගන්න බැයිද? කිරිස්තියානුවන් කරන්නෙ අසරන කමින් ප්රයෝජන ගන්න එකයි.මම කියන්නෙ බොරුද කිල පොඩ්ඩක් හොයල බලනව.සමහර විට ඔහේලත් ඒක කරනව ඇති.එක තමයි ඔච්චර හිත රිදෙන්න ඇත්තෙ.
බෞද්දයන් තමතමන්ට හැකි අයුරින් අසරණයන්ට පිහිටවෙනව.හැබැයි ඒ ආගම මත පදනම්ව නම් නෙවෙයි.
@Bamuna
ඔහෙල 67%ක් ඉන්නවනෙ. ඉතිං බෙදනවකො ඔහෙලත්.එහෙම කරල ඔය අනිත් අයවත් හරෝ ගන්නවකො.
ඔහේ ඉස්සෙල්ලම දෙකට නැමිල කකුල් දෙක අස්සෙන් බලනව නැට්ටක් පිටිපස්සෙන් ඇවිල්ලද කියල.මොකද මේ වගේ ගොන් පාට් දාන කොට මට හිතුන ඔහේගෙ නියම තත්ත්වය මොකද්ද කියල.
@ ඇත්ත
මේ හලෝ අපිට ඹය වෙන ආගම් කාරයො සල්ලි දීල හරෝගන්න තරම් කැහිල්ලක් නෑ.අපිට එහෙම කරන්න කිසිම උවමනාවකුත් නෑ.පොඩ්ඩක් බිම බලපන් උඔ නැට්ට පාගගෙනයි ඇත්තෙ
“බුද්ධාගම විමුක්ති මාර්ගයෙකි. විශුද්ධි මාර්ගයෙකි. එය ඇදහීම් මාත්‍රයක් නො වේ. පූජා විධියකුත් නො වේ. එ හෙයින් මෙහි අන්ධ විශ්වාසයක් නැත. බලයෙන් දෙන කිසිවකුත් නැත. නො තේරී පිළිගන්නා දෙයකුත් නැත. තමාගේ මිදීමට දෙවැන්නකුත් වුවමනා නො වේ. තමන් වෙනුවෙන් අයැදීමට පූජකයකුත් වුවමනා නො වේ. තමාගේ පිරිසුදුකම තමා කෙරෙහිය. අපිරිසුදුකමත් තමා කෙරෙහි ය. තමාගේ මොක්‍ෂය තමාගේ උත්සාහයෙන්ම ලබා ගත යුතු ය. පරහට මඟ පමණක් පෙන්වා දිය හැකි ය. බුදුහු මාර්ග දේශකයෝ වෙති. ධර්මය මාර්ගය වේ. සංඝයා මාර්ගයට පිළිපන් අය ය. බුදුහු කෙලෙස් නසා සසරින් මිදී පිරිසුදු බව ලබා නිවන් පසක් කොට එම නිවනට පැමිණෙන අයුරු දක්වමින් අනුශාසනා කෙරෙති.” [බුද්ධාගම ඇදහීම නමැති මේ ලිපිය 1935 වසරේ ‘දිනමිණ’ වෙසක් කලාපයෙන් උපුටා ගන්නා ලද්දකි.]
@ඇත්ත, බුද්ධාගම ආගමකට වඩා දර්ශනයක්, මාර්ගයක්, කැමති කෙනෙක් ඉන්නවානම් තමන්ට එය අනුගමනය කරන්න පුලුවන්. කාගෙවත් බලපෑමක් නෑ. (කෙනෙක් තවත් කෙනෙක්ව මුදල් හෝ වෙනයම් පගාවක් දීලා හෝ තම බලපුලුවන්කාරකම් පාවිච්චි බල කරලා කෙනෙක්ව තලලා-පෙළලා තම ආගම ප්‍රචාරය කරනවනම් ඒක පහත් දෙයක් හැටියටයි මම දකින්නේ) මිහිඳු හාමුදුරුවන් වුනත් බලෙන් කාවවත් බඳවාගත්තේ නෑ. ධර්මය අවබෝධ කරගන්න පුලුවන් පිරිසක් රටේ හිටියා රජුත් ඇතුලුව. ඔබ කොහෙදිවත් දැකලා තියෙනවද මිහිඳු හිමි හෝ දේවානම් පියතිස්ස රජු, ලංකාවාසීන්ට බලකලා කියලා මේ අපේ ආගම අදහන්නමයි කියලා? @ඇත්ත, මේකයි ඇත්ත, රජු ආගම වැලඳ ගත්තා, ඉන්පසු බුද්දාගමේ ව්‍යාප්තියට අනුග්‍රහ කලා, කාටවත් බලකලේ නෑ. බයිසෙන්තියාවේ වගේ බලෙන් ආක්‍රමනය කරලා ක්‍රිස්තියානිය වැලඳ ගනිල්ලා, එහෙම කරන්න බැරිනම් රටින් පිටුවහල් වෙයල්ලා කියලා නීති පැනෙව්වේ නෑ ස්වදේශිකයන්ට. කෙනෙක්ට තමන් කැමති ආගමක් අදහන්න නිදහසක් තිබිය යුතුයි, එයට බාධානොකල යුතුයි. බෞද්ධයා කලත්, කිතුණුවා, මුස්ලිම් භක්තිකයා කලත් වැරද්දක්නම් එය වැරද්දක් ලෙස දැකිය යුතුයි. ප්‍රශ්නය තියෙන්නේ මිනිසුන් ආගම භාවිතා කරන අන්දමේ නොවෙයිද? චක්‍රලේඛය ගැන ඔබේ මතය බොළඳයි නේද? චක්‍රලේඛ ආවත් නැතත් ආගම් කීපයක ලමුන් ගුරුවරු සිටින පාසලක තමන් අදහන ආගමවෙනුවෙන් ලමුන්ට කැමති යම් දෙයක් කිරීම ඉඩ සලසා දෙනු වෙනුවට ඔවුනට බාධාකිරීම පහත් මානසිකත්වයක් ඇත්තෙකුගේ වැඩක් නොවෙයිද? ඔබ එයත් සාධාරණීයකරනය කරනවාද? පණ්ඩුකාභය රජු බුද්ධාගමට විතරක් නෙවේ රටේ හැම ආගමකටම අනුග්‍රහ කලා. ආගමක් නිසා අන්ධවිය යුතු නෑ නේද? මම ගියේ බෞද්ධ පාසලකට, අපි කවදාවත් වෙනත් ආගමක යාලුවෝ සහ එයාලගේ ආගමික ඇදහිලි කෙරෙහි ඔයාගේ කෝණෙන් බැලුවේ නෑ. අපි වෙසක් එකට වෙසක් සැරසිලි කලා, නත්තලට නත්තල් සැරසිලි කලා අපේ අන්‍යාගමික යාලුවොත් එක්ක, අපි අතරේ ප්‍රශ්ණයක් තිබුනේ නෑ. ගුරුවරු අපිට උපරිම සහයෝගය දුන්නා. ආගම ඇදහීමේදී පමණක් අපි තමතමන්ගේ ආගම් ඇදහුවා, ඉන්පිට අපි හැමෝම සමගියෙන් හිටියා, ඇයි හැමෝටම ඔයදේ බැරි, හැම පාසලකම? ඔය චක්‍රලේඛ ගැන ඔයා ඔච්චර කෑ ගහන්න තරම් ප්‍රශ්නයක් නෑ නේද මගෙ යාළුවා?
@87
මමත් ඔබ සමග එකගයි.මම ගියෙත් බෞද්ධ පාසලකට .අපිත් එක්ක මුස්ලිම්,දෙමල,ක්රිහස්තියන් කියන ඔක්කම හිටිය.අපි කාටවත් ආගම ගැන කිසිම ප්රස්නයක් ඇතිවෙල නෑ.හැමෝම එකා වගේ හිටිය.
@ඇත්ත කියන මනුස්සය වගේ මත දරන සුලු පිරිසක් විසින් සමාජය විකුර්ති කරන්න යන එක තමයි හොද නැත්තෙ.මොවුන් උත්සහ කරන්නෙ සමාජය දෙකඩ කරන්න බව මොහුගේ අදහස්වලින් හොදටම පැහැදිලී.
ඇත්ත ඔබටයි මේ කියන්නෙ ඔබගේ ඔය උත්සහය අත්හැර දමන්න.නැත්නම් දෙවියන් ඔබට කවදාවත් සමාව දෙන එකක් නෑ.
@අධ්‍යාපන අමාත්‍යංශ බලධාරීන්ට
01.1964 පාසැල් පවරා ගැනීමේ පනතේ විධි විධාන අනුව මෙම ‘කොඩි’ චක්‍ර ලේඛණය නිකුත් කර තිබේද? එය නිකුත් කලේ අධ්‍යාපන අමාත්‍යංශයෙන්ද නැති නම් වෙනත් තැනකින්ද? මෙයට ලැබෙන පිළිතුර අනුව ඉදිරියේදී කරුනු දක්වමි.
02.හින්දූන්ගේ තායි පොන්ගල් හා දීපාවලී ආගමීක උත්සව දිනයන් හා මුස්ලිම්වරුන්ගේ ඉඩ්-උල්-අල් හෙවත් හජ් දිනය හා මිලාඩ්-උල්-නබී දිනය හා රාමසාන් දිනය ආදියද මේ අයුරින්ම සැමරීමට ඔබලා චක්‍ර ලේඛණයක් නිකුත් කරනවාද? එය නොකරන්නේ නම් ඒ ඇයි?
@87
‘ලමයිට තමන් කැමති ආගමක් ඇදහීමේ නිදහස තිබිය යුතුය’ එකඟයි, හැබැයි ඔය වැඩේට සුදුසුම තැන පල්ලිය,විහාරෙ හෝ කෝවිලයි. සිය දෙමාපියන්ද කැටිව ඒවාට සහබාගි වීම නොවේද හොඳ?
‘ප්‍රශ්නය තියෙන්නෙ මිනිසුන් ආගම භාවිතා කරන අන්දමේ නොවේද’?
එකඟයි, දැන් බලන්න ශබ්ද විකාශන භාවිතා කරමින් කරන හිරිහැරය.ආගමීක සිද්ධස්ථානයේ පමනක් නොව පාර දිගටත් දානව.කාට ඇහෙන්නද?අසල නිවෙස් වල සිටින ලමයින් පාඩම් කරන්නේ නැද්ද?
‘කෙනෙක් තලල පෙලල තම ආගම ප්‍රචාරය කරනව නම් ඒක පහත් දෙයක් හැටිඅයටයි මම සලකන්නෙ’ එකඟයි.එතකොට ඔය කොස්වත්තෙ පල්ලියට පහර දීම,රට පුරාම ක්‍රිස්තියානි සේවකයින්ට හා රැස්වීම්වලට පහර දීම,පල්ලිවලට ගිනි තැබීම ආදිය පහත් ක්‍රියා නොවේද?
@ඇත්ත(බොරු) කියන මහත්තයට: “එතකොට ඔය කොස්වත්තෙ පල්ලියට පහර දීම,රට පුරාම ක්‍රිස්තියානි සේවකයින්ට හා රැස්වීම්වලට පහර දීම,පල්ලිවලට ගිනි තැබීම ආදිය පහත් ක්‍රියා නොවේද?” විෂ නැසිය යුත්තේ විෂෙන්මයි. මීනි මරුවෝ
@ඇත්ත.
මා ඉදිරිපත්කල කරුණු හා ඔබ යම්තාක් දුරට හෝ එකඟ වීම සතුටක්. ඔබේ අදහස් දැක්වීම අගයකොට සලකනවා. ස්තූතියි. ඔව්. තමතමන්ගේ ආගමික ස්ථාන වලට සහභාගී වීම හොඳයි. නමුත් මිත්‍රයා, පාසලේ සිදු කරන දේවල්වලත් වුවත් වරදක් කියන්න බෑ නේද? හොඳ නරක කියාදීලා මූලික අධ්‍යාපනයත් ලබාදෙන පාසලේ, දරුවන් ඉගන්න ගන්නා තවත් එක් විෂයක්නේ ආගම කියන්නෙත් . ඉතින් ආගමක් වෙනුවෙන් (විෂය සමගාමී කටයුත්තක් ලෙස හෝ සිතා) යම් දෙයක් කිරීමට පාසලට/දරුවන්ට ලොකු අයිතියක් තිබෙනවා කියලයි මට හිතෙන්නේ. (අනික එයින් අවැඩක් පාසලට සමාජයට සිදු වෙන්නේ නෑනේ. ඒක තමන් තම ආගම වෙනුවෙන් දෙයක් කරනුවිනා ආගම ප්‍රචාරයක් නොවෙයිනේ.) එම අයිතිය පාසලේ බලධාරියෙකු විසින් නැති කරනවනම්, ඊට බාධා කරනවනම් ඒකයි නරක කියලා මම හිතන්නේ. (මම ඉහත අදහස්කල දෙවල් සෑම ආගමකටම පොදුබව බව සලකන්න.)
“ප්‍රශ්නය තියෙන්නෙ මිනිසුන් ආගම භාවිතා කරන අන්දමේ නොවේද” ඔව්. මම අදහස් කලේ එය තමයි. හිතන්න, උදාහරණයක් ලෙස, ඔබ වැදගත් විභාගයකට මුහුණදීමට පාඩම් කරන අවස්ථාවක ඔබට බාධාවක් වෙනවිදිහට තමන්ගේ ආගමේ දෙයක් වුනත් විකාශය කරනවානම්, ඔබට එය ඇත්තටම කරදරයක් නේද? ඒ වෙලාවට අපි ඇත්තටම අසරණ වෙනවා.
…පහත් ක්‍රියා නොවේද? යනුවෙන් ඔබ අසා ඇති ප්‍රශ්නයට පිලිතුර මගේ කලින් සටහනේම තිබෙනවා. “කෙනෙක්ට තමන් කැමති ආගමක් අදහන්න නිදහසක් තිබිය යුතුයි, එයට බාධානොකල යුතුයි. බෞද්ධයා කලත්, කිතුණුවා, මුස්ලිම් භක්තිකයා කලත් වැරද්දක්නම් එය වැරද්දක් ලෙස දැකිය යුතුයි.”
@ඇත්ත සහ @Sanda මා සඳහන් කල කරුණු පිළිබඳව ඔබේ අදහස්වලට ස්තූතියි .
@ඇත්ත
හින්දූන්ගේ තායි පොන්ගල් හා දීපාවලී ආගමීක උත්සව දිනයන් හා මුස්ලිම්වරුන්ගේ ඉඩ්-උල්-අල් හෙවත් හජ් දිනය හා මිලාඩ්-උල්-නබී දිනය හා රාමසාන් දිනය.
ඇයි මේ උත්සවත් කිසිම ප්රශ්නයක් නැතිව පවත්වනව නේද?ඉතින් මොනයටද චක්රලේකන
ඔබ තුමන් ඔය කියන පල්ලිවලට ගිනිතැබීම් ඇත්තටම සිද්ධවෙන දේවල්ද? නැත්නම් තමන් දෙස අවධනය යොමුකරගන්න කරන උපක්රමද කියල සැකයක් ඇතිවෙනව.අනික ඔබ ඔය කියන තරම මිනිස්සුන්ට පල්ලි වලට ගහන්න කොයිද වෙලාවක් තියෙන්නෙ.මම හිතන්නෙ මිනිස්සු ගොඩාක් කැමතිවෙයි ඒ වෙලාව ප්රයෝජනයට අරගෙන ගෙදරට වෙලා පොඩ්ඩක් සැනසිල්ලෙ ඉන්න