ඓතිහාසික කූරගල පුදබිම තුළ නීත්‍යානුකූල නොවන ලෙස අනවසරයෙන් මුස්ලිම් ආක‍්‍රමණික පිරිස් විසින් ඉදිකර ඇති ගොඩනැ`ගිලි හා මුස්ලිම් පල්ලි ඉවත් කර ගන්නා ලෙසට පූජ්‍ය කොළොන්නේ සිරි ශාන්ත විජය හිමි ඇතුළු පිරිසක් විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කළ ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසම 2009 ජනවාරී 29 දින ලබාදුන් තීන්දුව අනුව කටයුතු කිරීමට පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් වරයා අසමත් විය.
මෙම තීන්දුව අනුව කූරගල ආක‍්‍රමණය පෙත්සම්කරුවන්ගේ මෙන්ම සමස්ත බෞද්ධ ජනතාවගේද මූලික අයිතින් අහෝසි කිරීමක් බවට පැහැදිලි තීන්දුවක් මානව හිමිකම් කොමිසම විසින් ප‍්‍රකාශයට පත් කර තිබේ. එම තීන්දුව ක‍්‍රියාත්මක කිරීම පසෙක තබා පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් විසින් මැයි 3 දා අගතියට පත් පාර්ශවය හා වගඋත්තරකාර පාර්ශවය කැ`දවා සාම සාකච්ඡුාවක් පවත්වා තිබේ. පැහැදිලි තීන්දුවක් තිබියදී එය අධිකරණය වෙත ඉදිරිපත්කර එම තීන්දුව ක‍්‍රියාත්මක කරනවා වෙනුවට පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් වරයා සාමසාකච්ඡුා පවත්වන්නේ කාගේ උවමනාවටද යන සැකය බොදු ජනතාව තුළ ඇති වී තිබේ.
මෙම සාකච්ඡුාවට පූජ්‍ය කොළොන්නේ සිරිශාන්ත හිමි ඇතුළු බෞද්ධ සංවිධාන කිහිපයක නියෝජිතයින්ද (මානව හිමිකම් පෙත්සම් පැමිණිලි පාර්ශවය* මුස්ලිම් ආක‍්‍රමණිකයන් වෙනුවෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලෙවි මව්ලානා, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ.එච්.එම්. අශ්වර්, මියගිය අමාත්‍ය අබුසාලි මහතාගේ දියණිය ඇතුළු නියෝජිත පිරිසක්ද සහභාගි වී ඇත.





නීතිය කාටත් සාධාරන විය යුතුය. කුරගල ආශ්‍රිත ඉස්ලාම් අයිතිය ඈත අතීතය දක්වා දිව යයි.ඔවුන්ගේ ආගමීක වශයෙන් වැදගත් තැනක පල්ලි ගොඩ නැඟීම ගැන දෙවැනි පාර්ශවයකට මැදිහත්වීම සාධාරනද?
1.කුරගල පල්ලිය ගොඩ නැගීම ගැන නඩු දමනවා නම් ලංකාව පුරාම පාරවල් අවහිර වන පරිදි බුදු හාමුදුරුවන්ගේ පිළිම,රෝමානු කතෝලික සාන්තුවරයන්ගේ පිළිම,කුරුස ආදි මෙකී නොකී දෑ ඉඳි කිරීම ගැනත් අදාල පාර්ශවයන්ට විරුද්ධව නඩු දැමිය යුතුය. ඒවාට විරුද්ධවත් නඩු දමමුද? ඒවාත් ඉවත් කරමුද?
2. මා දන්නා පරිදි ආගමික වශයෙන් කිසිම සම්බන්ධයක් නොමැති තැන්වල දැනට මත් දාගැබ් හා බුදු හාමුදුරුවන්ගේ පිළිම ගොඩ නඟා ඇත.උදා: රෝස තිරුවානා කන්ද-මේවාත් ඉවත් කල යුතුය. මෙහි ඉඳි කිරීම් වලට අවසර දුන්නේ කවුද? ඇයි මේවාට විරුද්ධව කතා නොකරන්නේ?
3.ලංකාවේ සිටි එකම මුස්ලිම් රජු වන වත් හිමි කුමාරයා ගලෙන් පහලට තල්ලු කර ඝාතනය කල කුරුනෑගල පිහිටි කඳුයාය මත ඉපැරනි මුස්ලිම් පල්ලියක් ඇත. මෑතක ඒ අසලින් බුදු හාමුදුරුවන්ගේ පිළිමයක්ද ගොඩ නඟා ඇත. මෙය සාධාරනද? මෙවැනි ක්‍රියා ගැන කථා නොකරන්නේ ඇයි?
Lankawe hama gamakama Palli hadanawane ewata apen kes ekak na ne.
Habai me widiyata karanda hadanawanam eka loku prasnayakin thama wisadenne….Anika Usawi niyogayakut thiyenawane. hari try karala balanda hadanda puluwanda kiyala….meka Buduhamuduruwange rata. Oya kiyana widiye rajawaru gana ahala na owa nikan mawagathta kathandara haloooooooooooo..
අනිවා උඹ නම් සිංහලයෙක් නෙවෙයි. ත……පු…. දෙන එකෙක් වෙන්න ඕන
Kawda bun mey samarasekara kiyana 3korta……monawada mey kiyala thiyenne….ane bun dan nathi reddawal mehema amaruwen sinhalen type karala post karanna epa….pothak pathak kiyawala igena ganinko…ekko mu iskole gihin ney.,.or muge yata kotase awulak…MR.SAMARASEKARA…ahawal eka dennathuwa tikak moley use karala comment ekak daanna…..paw bun moooooo…..muuwa danna ekek innnawanam moota poddak kiyala deepan….
කූරගල විතරක් නෙවෙයි ලංකාවේ හැමතැනම පල්ලි හදනව.ඒවාට කාගෙන්වත් කිසිම ප්රඉශ්නයක් නැනෙ.ඔබගේ වත්තේ වෙන කවුරුන්හෝ ඇවිත් පදින්චි වෙනවාට ඔබ කැමතිද. ඇත්තම කතාව ඔබ එයට ඉඩදෙන්නේ නෑනෙ. කූරගල අවට ඉස්ලාම් ජනතාව ඉන්න පුලුවන්.හැබැයි පල්ලියක් ඉදිකරන්න තෝරාගෙන ඇති ස්ථානයයි වැරදි.ඔබලාගේ සහෝදර මුස්ලිම් ජනතාව ට පුලුවන්නෙ තම ඉඩමෙන් කොටසක් පල්ලියක් ඉදිකරන්න ලබාදෙන්න.නැත්නම් රජයෙන් අවසරලත් තැනක් ලබාගන්න පුළුවන්නෙ.ඉතින් ඇයි එහෙම නොකර නීතිවිරෝධී වැඩකරන්නෙ.
Please read the following Editorial & news article written by Janaka Perera in Sinhale Hot News.
මුස්ලිම් ආක්‍රමණිකයාගෙන් “කූරගල” බේරා ගනිමු.
Direct web link is http://sinhale.wordpress.com/2011/05/02/%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A-%E0%B6%86%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1/
Legal action against Kooragala squatters
Direct Web Link is http://sinhale.wordpress.com/2011/05/10/legal-action-against-kooragala-squatters/
Then only you will realize the reality behind “Kuragala” issue.
තමන්ගෙ නියම නමින් පෙනී හිටින්ට බැරි අය නිවටයො.බොරු නම් දාල සිංහලයෙක් වගේ ලියන්නෙ නැතිව තමන්ගෙ ඇත්ත මුස්ලිම් නමින්ම පෙනී හිටියනම් නේද නම්බුකාර.ඒතරම්වත් පිටකොන්දක් නැති එක ගැන ලැජ්ජා වෙන්න ඔන.
කොහොම වුනත් කූරගල මුස්ලිමි අයට හිමි තැනක් ලෙස පෙන්නන්න පුලුවන් පුරාවිද්යඑත්මක සාධක තියනවනම් පෙන්නන්නෙ නැත්තෙ ඇයි? ඔහොම ගියාම තව ටික කාලෙකින් කියයි රුවන්වැලි සෑයත් මුස්ලිම් පල්ලියක් තිබුන තැනක්ය කියල.දීඝවාපියත් මුස්ලිම් අයගෙ කරගත්තෙ පුරාවිද්යා්ත්මක සාධක තිබිලද? මහුදු මහා විහාරයේ ඉඩම් කොල්ලකෑවෙ පුරාවිද්යාාත්මක සාධක තිබිලද?රජයේ ඉඩම් කොල්ලකාල ඒවගේ පල්ලි ඉදිකරල තියෙන්නෙ මොන හයියක් හිතට අරන්ද?
මේ රට බෞද්ධයාගෙ.මේරට තරම් සුළු ජාතියකට උපරිම සැලකිල්ලක් දක්වන රටක් ලෝකෙ කොහේවත් නැ.ආගන්තුකයන් ලෙස ආපු සුළු ජාතික මුස්ලිම්වරු දැන් බුදුපිළිම ඉදිකරල තියන තැන්ගැනත් කතාකරන්න එනව.යනඑනමන් නැතුව ගෙදරට එන ආගන්තුකයකුට නවාතැන් දීපුවාම වෙන දේ තමයි මේ.මේ කට්ටියගේ රටවල සුළු ජාතිකයන්ට සලකන හැටි පේනවනෙ නේද?බංගලාදේශ් බෞද්ධයින්ට කරන දේවල් පේනවනෙ.දන්නැත්තන් මෙතනින් ගිහින් බලන්න පුළුවන්.ඇයි ඒවගේ දේවල් වලට උත්තර දෙන්නෙ නැත්තෙ
ඔන්න පුතේ මුසල් මනුවෝ එනවෝ
ගනින් වැස්සි ගෙට මුන් කිරි හරකුන් කනවෝ
බුදුහිමි දහම රැකුමට දැන් දැන් යොමු වෙමු දරුවෝ
හම්බ කෙප්ප වලට අපි නොරවටෙමු දරුවෝ
ඉතිහාසය නොදත් ඒකා පඹයා වැනිය !
මුසල් මානුවන් මීහරක් වැන්න!
බුදු හිමි උදෙසා නම වතාවකට වඩා අප රජදරවුන් විසින් මෙම හෙළ පින්බිම ඉර හද පවතින තාක් කල් සන්නස් මගින් පුජාකර ඇති බව මතක් කොට දිය යුතු කාරණයකි..