- පෙට්රෝල්, හලාල් හා මුස්ලිම් ව්‍යාපාර වර්ජනය. | ජාතික බෞද්ධ බලවේගය on පෙට්රෝල්, හලාල් හා මුස්ලිම් ව්‍යාපාර වර්ජනය.
- පාසල් පෙළ පොත්වල ඉතිහාසය වෙනස් කරලා…. | ජාතික බෞද්ධ බලවේගය on පාසල් පෙළ පොත්වල ඉතිහාසය වෙනස් කරලා….
- මාස දෙකක් ඇතුළත කුරගල නිදහස් « ජාතික බෞද්ධ බලවේගය on මාස දෙකක් ඇතුළත කුරගල නිදහස්
- භයානක ආගමික කල්ලියක් « ජාතික බෞද්ධ බලවේගය on බුදු පිළිම පොලවේ ගසා ගිනි තබා විනාශ කරනු ලබන ඉතා භයානක ආගමික කල්ලියක්
- මහනුවර වැව රවුමේ ඇහැලේපොළ කුමාරිහාමි මාවත මුස්ලිම් පල්ලිය පාර වෙලා « ජාතික බෞද්ධ බලවේගය on මහනුවර වැව රවුමේ ඇහැලේපොළ කුමාරිහාමි මාවත මුස්ලිම් පල්ලිය පාර වෙලා
- අපේ ඉතිහාසය බුල්ඩෝසර් කරන්න කිසිවකුට ඉඩ දෙන්නේ නැහැ -බොදු බල සේනා ජාලයේ මහලේකම් ගලගොඩඅත්තේ ඤාණ on අපේ ඉතිහාසය බුල්ඩෝසර් කරන්න කිසිවකුට ඉඩ දෙන්නේ නැහැ
- විමල් on ආරණ්‍යවාසි භික්ෂුවකගෙන් ලෝක විනාශය ගැන අනාවැකියක්
- masu on මහනුවර වැව රවුමේ ඇහැලේපොළ කුමාරිහාමි මාවත මුස්ලිම් පල්ලිය පාර වෙලා
- පාකල් අධිරාජ්‍යයා ගේ සිහින හත- 1992 – 2012 දක්වා කාළයේ දී පෘතුවියේ උෂ්ණත්වය ඉතා ඉහළ යනු ඇත « ජාතික බෞද on පාකල් අධිරාජ්‍යයා ගේ සිහින හත- 1992 – 2012 දක්වා කාළයේ දී පෘතුවියේ උෂ්ණත්වය ඉතා ඉහළ යනු ඇත
- සීගිරියේ සඟවා දැමූ අභිරහස් « ජාතික බෞද්ධ බලවේගය on සීගිරියේ සඟවා දැමූ අභිරහස්

තන්තිරිමලේ පුදබිමට පැමිණිය හැකි මාර්ග දෙකක් ඇත. එක මඟක් වැටී ඇත්තේ අනුරපුර තිසා වැව අසලින් ය. එතැනින් දකුණට හැරී ඇලයාපත්තුව පසුකර ඔයාමඬුව නමැති ස්ථානය ද පසුකර දකුණට හැරී ගිය විට තන්තිරිමලේ පුද බිමට ළඟාවිය හැක. මේ මාගර්ග යෙන් ගමන් කළවිට, තන්තිරිමලේ පුද බිම හමුවන්නේ අනුරාධපුර සිට කිලෝ මීටර් 36 ක් පමණ දුරින් ය. අනිත් මග මැදවච්චිය හරහා වැටී ඇත. එම මඟ මැදවච්චිය, මන්නාරම් ප්රධාන ඒ 14 මාර්ගයේ මාන්කුලම් නමැති ස්ථානය පසුකර වමට හැරී ගිය කල්හි පුදබිමට ළඟාවිය හැක. මේ මාගර්ගය අනුරපුර මාර්ගයට වඩා කිලෝ මීටර් 20 ක් පමණ දුරින් වැඩි ය. පුදබිම පිහිටා ඇත්තේ අනුරාධපුර දිස්තිරික්කයේ විලච්චිය කෝරලේ ය. තන්තිරිමලේ පුදබිම පිහිටා ඇත්තේ ගල් තලාවක් මත ය. එම ගල් තලාව කිලෝ මීටර් දෙකක් පමණ වට ප්රමාණයකින් යුක්ත ය. මේ පුද බිමේ පසුව විස්තර කරනු ලබන ශෛලමය හිඳි පිළිමය හැර තනි කළු ගලින් නෙලන ලද විශාල සැතපෙන පිළිමයක් ද ඇත. ගල් තලාවේ උසම ස්ථානයේ සුදු පැහැයෙන් බබළන දාගැබක් ඇත. එම අලූත් චෛත්‍යය ගොඩ නගා ඇත්තේ එම ස්ථානයේ පිහිටා තිබූ පුරාණ නටබුන් වූ චෛත්‍යයක් මත ය. (රාජකීය ආසියාතික සංගමය ලංකා ශාඛාව 1910 පිටු 79) බෝධියක් ද ගල් තලාවේ පිහටා ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බෝධිය වටා කල කැණීම්වල එම බෝධිය වටා පිහිටි පුරාණ, වටකුරු බෝධි ප‍්‍රාකාරයක් මතු කර ඇත. ගඩොලින් නිමවා ඇති එම ප‍්‍රාකාරය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තහවුරු කර ඇත. එම ගඩොලින් වටකුරු ප‍්‍රාකාරයට අමතරව ඊට මදක් ඈතින් කළු ගලින් නිමවා ඇති හතරැුස් ප‍්‍රාකාරයක් ද ඇත. එයද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තහවුරු කර ඇත. එම ශෛලමය හතරැුස් පුරාණ ප‍්‍රාකාරයට ප‍්‍රධාන දිසාවන්ට මුහුණලා ශෛලමය දොරටු සතරක් ඇත. ප‍්‍රාකාර දෙක අතර බිම් කඩෙහි කළු ගල් අතුරා ඇත. ශෛලමය හතරැස් බිත්තිවලින් වට වූ පෙදෙසේ නැගෙනහිර බිත්තියට ඇතුල් පැත්තේ පුරාණ කැටයම් සහිත ගල් තුනක් තබා ඇත. ඉන් එකක් වටකුරු ය. එහි නාගයෙකු කැටයම් කර ඇත. හතරැස් ගල් දෙකක් ඒ අසළින් ඇත. එක ගලක් අනෙකට වඩා කුඩා ය. හතරැස් ගල් දෙකේ ම මතු පිට සිරි පතුල් නෙලා තිබෙන්නට ඇත. කාලයාගේ ඇවෑමෙන් එම හුණු ගල් මත කැටයම් කර තිබූ සිරි පතුල් ලාංඡුන මැකී ගොස් ඇත. අනුරපුර ශී‍්‍ර මහා බෝධි පරිශ‍්‍රමයේ ද නාගයින් කෙටූ ගල් තුනක් තිබිණ. එම නාගගල් තන්තිරිමලේ නාග ගලට වඩා විශාල ය. ඝණකමින් ද වැඩි ය. සිරිපතුල් වන්දනාව පිළිම වන්දනාවට පෙර පැවති සිරිතකි. අනුරපුර සිද්ධස්ථාන බොහොමයකින්ම සිරිපතුල් කෙටූ ගල් සොයාගෙන ඇත. නාගයෙකු කෙටූ ගල හා සිරිපතුල් සහිත ගල් තන්තිරිමලේ බෝධිය අවටින් සොයා ගැනීම මෙම බෝධිය ඉතාමත් පැරණි බවට ඉතා වටිනා සාක්‍ෂියකි. තන්තිරිමලේ පුද බිම අවට සෙල් ලිපි තුනක් ඇත. එම සෙල්ලිපි තුනම ලියා ඇත්තේ බ‍්‍රාහ්මි අක්‍ෂර වලිනි. එක ලිපියක් ඇත්තේ දිය පොකුණකට උඩින් පිහිටි ගලක ය. එම ලිපිය : බරත පිඩ ප (ති* තිස තෙරහ………….. ස්වාමි පිණ්ඩපාතික තිස්ස තෙරුන්ගේ දෙවැනි ලිපිය ඇත්තේ ගල් ගුහාවක් අසළ පිහිටි ගලක ය. එම ලිපිය: අති අඡුරිය බතිය මත උපසික නගය…….. හස්තීන්ගේ ආචාර්ය බතිගේ මව වූ උපාසිකා නාගගේ තෙවැනි ලිපිය පිහිටා ඇත්තේ ද දිය පොකුණකට උඩින් ය. එම ලිපිය : බත සුමතභ තල වඩි………… ස්වාමි සුමනගේ දිය වලඳ – (සිරි ලක සෙල්ලිපි සංග‍්‍රහය 1-5 පරණවිතාන පිටු 9, 112, 113, 114* මෙම සෙල්ලිපි ලියා ඇති අක්‍ෂර ඉතා පැරණි ය. ක‍්‍රිස්තු පූර්ව ශත වර්ෂ දෙකකට හෝ ආසන්නවිය හැක. මෙම සෙල්ලිපි හැර නටඹුන් වූ ගොඩනැගිලි කිහිපයක ඇති ගල් කණුවල අක්‍ෂර ලෙස ලකුණු කොටා ඇත. මෙම අක්‍ෂර කොටා ඇත්තේ පෙදරේරුවන්ට හඳුනා ගැනීමට සඳහා විය යුතු ය. තන්තිරිමලේ හා එහි අවට ඇති ගල් ගුහා කිහිපයක පුරාණ චිත‍්‍ර ඇත. ජෝන් ස්ටීල් විසින් රචිත ලිපියක මේ චිත‍්‍ර සියල්ලම පාහේ 1896 වසරේ තිබූ ආකාරයට වාත_ාගතකර ඇත. (රා ආ සං ලං ශා 1910 ංංසස පිටු 88 චිත‍්‍ර ස සිට ඩසස දක්වා.* මෙම චිත‍්‍ර ‘‘වැදි චිත‍්‍ර’’ ලෙස මහජනයා අතර ප‍්‍රසිද්ධ ය. හිඳි පිළිමය නෙලා ඇත්තේ ගල හාරා එහි කුටියක් තූල ය. පිළිමය නෙලීම සඳහා ගැඹුරට ගල් කුල හාරා ඇත. ගුහාවක් තුළ පිළිමය පිහිටා ඇති අයුරින් පිළිමයේ නෙලීමේ කටයුතු අවසන් කර ඇත. මෙම පිළිමය ද පෙර විස්තර කරන ලද ශෛලමය පිළිමයක් මෙන් වීරාසනයෙන් වැඩ සිටියි. සිවුර පොරවා ඇත්තේ ද ඒකාංශ කරය. එම සිවුර ද ශරීරයට ඇලී ඇති ස්වභාවයක් පෙන්නුම් කරයි. මීට පෙර විස්තර කරන ලද පිළිමයන් හි දක්නට නොමැති ආකාරයට සිවුරේ රැුලි පෙන්වා ඇත. රැුලි සරල සමාන්තර රේඛා ලෙස නෙලා තිබේ. පිළිමය ගුහාව තුළ තිබීම හේතුවෙන් සිවුරේ රැුලි අදටත් මනාලෙස ආරක්‍ෂා වී තිබේ. පිළිමය නෙලීම සඳහා උපයෝගී වූ මාධ්‍යය (ගල* කළු ගලක් වීම ද තවත් හේතුවක් විය හැක. මේ හේතු දෙක නිසා ම පිළිමය අව්වෙන් හා වැස්සෙන් වන ව්‍යසනයන්ට භාජනය වූවා නම් ඉතාමත් අල්ප වශයෙනි. හානි සිදුවී ඇත්තේ 1909 වසරේදී ය. මෙහි පැමිණි ජෝන් ස්ටීල් මහතාට දක්නට ලැබුනේ ගඩොල් වලින් පිරී තිබුණ ගුහාවකි. පිළිමයේ ඉන තෙක් ගඩොලින් වැසී තිබිණ. මෙහි පිහිටි ගුහාවක ජෝන් ස්ටීල් මහතා සතියක් පදිංචි වී සිට මෙම ස්ථානයේ ගවේෂණයක යෙදුනේ ය. (රා.ආ.ස.ල. 1910 ංංසස පිටු 73* පිළිමයේ දකුණු අත වම් අත මත සිටිනා ලෙසට නෙලා ඇත. මේ අයුරින් ධ්‍යාන මුද්‍රාව නිරූපණය කර ඇත. නාභිය මනා ලෙස දිස්වන ආකාරයට නෙලා ඇත. පිළිමය සම්පූර්ණයෙන් ම පිටුපස ඇති ගලින් වෙන්කර නොමැත. පිිළිමය පිටු පස ගලට සම්බන්ධ වී ඇති බව දැක්වේ. පිළිමයේ බෙල්ල නෙලා ඇත්තේ ඉතාමත් කෙටියෙන් ය. බෙල්ලක් ඇති බවක් හෝ පෙනෙන්නට නැත, උෂ්නිශ නෙලා ඇත්තේ ද ඉතාමත් මෘදු වශයෙනි. නාසය අග උල් භාවයක් නොමැත. ගෙවී ගොස් ඇතුවා විය හැක. පුරාණ ශෛලමය හිඳි පිළිමයන් අතර සිරස් පතක් පිළිම හිස මත පිහිටා ඇති එකම හිඳි පිළිමය මෙය විය හැක. මෙම පිළිමය ගලින් නෙලන කල්හිම උෂ්නිශ මත සිරස් පත නෙලා ඇත. තවද සිරස් පත මූර්ති කරුවා නෙලන ලද ආකාරයෙන් ම අද දින තෙක් එම සිරස් පත ආරක්‍ෂා වී ඇත. ඉතා කුඩාවට සකස් කර ඇති උෂ්නිශ සිරස් පතට අත්තිවාරමක් සේ දිස් වේ. සිරස්පත කැටයම් කර ඇත්තේ උඩට නෙරා ගිය කොටස් පහකින් ය. මැද කොටස කෙලින් ම සිටින සේ කැටයම් කර ඇත. දෙපැත්තේ ඇඟිලි දෙක බැගින් ඇත. එම උඩට නෙරා ඇති කොටස උල් සහිත ය. ගිිනි සිලූවක් සේ කැටයම් කර ඇත. සිරස් පත ඝණභාවයෙන් යුත්ක ය. සිරස් පත මැද මලක ඡුායාවක් නිම_ාණය කර ඇත. ලම්භකර්ණ කන් පෙති ගෙවී ගිය බවක් පෙනෙන්නට නැත. පිළිමය ආසනයක වැඩ සිටින අයුරින් නිමවා ඇත. ආසනය පිිළිමය නෙලා ඇති ගුහාව තරම්ම දිග ය. ආසනයේ පෙන්වා ඇත්තේ ඉදිරිපස පමණක් ය. එය දිගින් අඩි 9 අඟල් 2 කි. (මීටර් 2 සෙන්ටීමීටර් 790* ආසනයේ ඉතුරු අංශ දෙක පෙන්වීමට උත්සාහයක් දරා නොමැත. ආසනයේ ඉදිරිපස සිංහයෝ පස් දෙනෙකු කැටයම් කර ඇත. මැද සිටිනා සිංහයින් තුන් දෙනා ඇණතියාගෙන ඉදිරිපස බලා සිටිනා ආකාරයට ද කොත් දෙකේ ඇති සිංහයින් පැත්තක් බලා සිිටිනා අයුරින් ද කැටයම් කර ඇත. සිංහයින් වෙන් කර දැක්වීම සඳහා කණු හතරක් කැටයමින් පෙන්වා ඇත. එම ආසන අඩි 3 අඟල් 3 උස ය. බුදුරදුන් වැඩ සිටින්නේ පුටුවක් ලෙස නෙලා ඇති අසුණ මත ය. එහි පිටුපස සමතලා ය. චාම් ය. අසුනේ පිටු පස ඇන්ද මත මකර හිස් නෙලා ඇති දසුනකි. එහි පිටු පස සමතලා ය. චාම් ය. අසුනේ පිටු පස ඇන්ද මත මකර හිස් දෙකක් නෙලා ඇත්තේ පිළිමයේ උර හිස මට්ටමේ ය. එම මකර හිස් මත නැගී සිටිනා ලෙස දෙපැත්තේ කැටයම් කර ඇත්තේ චාමර අතින් ගත් රූ දෙකකි. එම රූපයන්හි උපවිටද පෙන්වා ඇත. එම නිසා මේ රූපයන් දේව රූපයන් විය හැක. දෙපැත්තට විහිදෙන මකර හිස්වලට පහළින් සිංහයින් දෙදෙනෙකු කැටයම් කර ඇත. එම සිංහයින් පස්සා ගාත් දෙකෙන් සිටගෙන සිටිනා විලාසය දක්වයි. සිංහයින් ආසනයට පිටු පස හරවා ගෙනය සිටගෙන සිටින්නේ. බුදුරදුන්ගේ හිසට පිටු පසින් වක‍්‍රාකාර රැුස් වලල්ලක් ඇත. එම රැුස් වලල්ල ඉතා චාම් ය. එම රැුස් වලල්ලෙහි කැටයම් කිසිවක් නොමැත. එහි අතීතයෙහි ෂඞ් වර්ණ සායම් අතුරා තිබෙන්නට ඇත. පිළිමයේ ඉදිරිපස වම් උරහිස ඇතුල් පැත්තට වම් කණට එල්ලේ සිමෙන්ති පිරවීමක් ඇත. මෙය නිධන් හොරුන් විසින් කරන ලද සාහසික ක‍්‍රියාවක් නිසා ඇති වූ හානියක්, වසා දැමීමක් විය හැක. මේ හැර පිළිමයට හානි සිදුවීමක් නොමැත. පිළිමය ධ්‍යාන මුද්‍රාව නිරූපණය කරන ආකාරය පෙන්වීම සඳහා මූර්ති ශිලපියා සැලකිය යුතු වෙහෙසක් දරා ඇත. ඔහු ගල් කුලේ ගුහාවක් හාරා එහි තුළ පිළිමය නෙලා ඇත. එනමුත් එම පිළිමයෙන් ධ්‍යාන ගත වී ඇති බවක් නොපෙනේ. බුදුරදුන්ගේ මෘදු බවක් පිළිමයෙන් පෙනෙන්නට නැත. අනුරපුර පිහිටි බොහෝ හිඳි ශෛලමය පිළිමයන් ඉතා මෘදු බවක් පෙන්වයි. විශේෂයෙන් පෙර පැවති වට වන්දනා පාරෙහි පිහිටා ඇති සමාධි පිළිමය යැයි හඳුන්වන පිළිමයෙහි ධ්‍යාන ගත වී ඇති ස්වභාවය උසස් අන්දමට පෙන්වා ඇත. අප විසින් පෙර විස්තර කරන ලද අනික් පිළිමයන්හි ද ඉතා මෘදු බවක් විදහා දැක්වේ. එම සමාධි පිළිමයෙහි හෝ අන් පිළිමයන්හි දක්නට ලැබෙන අධ්‍යාත්මක ලක්‍ෂණයන් මෙම තන්තිරිමලේ පිළිමයෙහි දක්නට නොමැත. පිළිමයෙහි බෙල්ල ප‍්‍රමාණවත්ව නෙලා ගැනීමට නොහැකිවීම, නාසයේ අග තියුණු නොවීම මෙම තත්‍වයට සුළු වශයෙන් හෝ හේතු සාධක වූවා විය හැක. මෙම පිළිමය පිහිටි ගුහාව ආවරණය කර ගොඩ නැගිල්ලක් පෙරදී තිබී ඇත. එම විහාර ගොඩනැගිල්ලේ නෂ්ටාවශේෂ අද දිනද දක්නට ඇත. ශෛලමය උළුවස්ස, ගල්කණු කිහිපයක් හා ගඩොල් බිත්තිවල ශේෂ ඉතිරි වී ඇත. විහාර ගොඩනැගිල්ලේ වහලට පතිතවන වැහි ජලය ගලා යෑම සඳහා ගල්කුලේ ගැඹුරු කටාරමක් ගුහාව වටා හාරා ඇත. මෙම විහාර ගෙය පසුව විශාලකර ඇති බවට සලකුණු ඇත. මෙවැනි ගුහාවක් තුල පිළිමයක් නෙලා ඇත්තේ පොළොන්නරුවේ උත්තරාරාමයේ ය. (ගල්විහාරය* එම විහාරය කරවන ලද්දේ මහා පරාක‍්‍රමබාහු රජු විසින් ය. (ම.ව. පරිච්ෙඡ්ද 78 ගාථා 74/75* එම පිළිමයට විහාර ගෘහයක් වත_මානයේ දක්නට නොමැත. ඉතිරි වී ඇත්තේ එම ගොඩනැගිල්ලේ ගඩොලින් බැදි අත්තිවාරම පමණි. එම ගලින් නෙලන ලද ගුහාවේ පසුතලයේ මකර හිස් නෙලා ඇත. ඊට පහතින් පස්සා ගාතින් හිටගෙන සිිටිනා සිංහයින් පෙන්වා ඇත. මකර හිස් මත නැගී සිටිනා ආකාරයට උත්තරාරාම විහාරයේ දේව රූප ද ඇත. එම දේව රූප බ‍්‍රහ්ම හා විෂ්ණු දෙවියන් ලෙස හඳුනාගෙන ඇත. ආසනයේ තුන්පැත්තම පෙන්වා ඇත. එයද කැටයම් සහිතය. උත්තරාරාම ගුහාවේ නෙලා ඇති බුදුරුව ඉතාමත් කලාත්මකය. බුදුරුව ගුහාව තුල ඇති අන් කැටයම් සියල්ලම අග‍්‍රගණයේ කලාකරුවෙකුගේ නිර්මාණයන් ය. තව ද තන්තිරිමලේ හිඳි පිළිමය පිහිටා ඇති ගල්කුලේම තවත් පිළිම නෙලීමට සකස් කල කටු සටහන් ඇත. එම පිළිමයන් ප‍්‍රධාන පිළිමයට වඩා කුඩා ය. දැනට නෙලා ඇති පිළිමය දකුණු පසින් පිළිම හතරක් ද, වම් පසින් පිළිම හතරක් ද නෙලීම සඳහා ගල සකස් කර ඇත. මෙම පිළිම නෙලීමේ කටයුතු සියල්ලම එකම අවධියක කර ඇති බවක් නොපෙනේ. දකුණු පස නෙලා ඇති පිළිමයන්ගෙන් ප‍්‍රධාන පිළිමයට ආසන්නම ඇති පිළිම දෙක හඳුනා ගත හැකි මට්ටමකට නෙලා ඇත. වම් පසින් ආසන්නයේම ඇති පිළිමයද පිළිමයක් සේ හඳුනාගත හැක. දකුණු පසින් පිහිටි දළ සටහන් දෙකට ඈතින් ඇත්තේ හතරැුස් කොටු පමණක් ය. වම් පසින් ද ප‍්‍රධාන පිළිමයට ආසන්නව ඇති පිළිම දෙක හඳුනා ගත හැකි මට්ටමකට නෙලා ඇත. වම් පසින් ආසන්නයේම ඇති පිළිමයද පිළිමයක් සේ හඳුනාගත හැක. දකුණු පසින් පිහිටි දළ සටහන් දෙකට ඈතින් ඇත්තේ හතරැුස් කොටු පමණක් ය. වම් පසින් ද ප‍්‍රධාන පිළිමයට ආසන්නයේ ම ඇති දළ සටහනට ඔබ්බෙහි ඇත්තේ හතරැුස් කොටු තුනක් පමණ ය. එම කුඩා පිළිම නෙලීම අවසන් අදියරකට ගෙන ගොස් තිබුණා නම් එම පිළිම අතර කිසියම් පරතරයක් ඇති නොවන ලෙස ය. කටු සටහන් සකස් කර ඇත්තේ. කුඩා වුවත් පිළිම සියල්ලම එකම ප‍්‍රමාණයේ ද විය හැක. මෙම කුඩා පිළිම අට කටු සටහන් වලට පමණක් සීමා වී ඇත්තේ ඇයි ? ප‍්‍රධාන පිළිමයේ කලාත්මක කටයුතු අවසන් වී ඇති බැව් පෙනෙන්නට තිබේ. පිළිමයට විහාර ගෙයක් පවා ගොඩනගා තිබූ බවට සාධක ඇත. ප‍්‍රථමයෙන් සෑ¥ විහාර ගොඩනැගිල්ල විනාශ වී ගිය බැවින්දෝ පසුව විහාරය විශාලකර සෑදු බවට ගල් කුලෙහි පරාල සවි කිරීමට දෝ හාරා ඇති කුහර සාක්‍ෂි දරයි. එබැවින් මෙම කුඩා පිළිම අට නෙලීම ආරම්භ කර ඇත්තේ ප‍්‍රධාන පිළිමය හා විහාර ගෘහය නිමකර වෂ_ කිහිපයකට පසුව විය හැක. විදේශ ආක‍්‍රමණ හේතුවෙන් මෙම ව්‍යාපෘතිය අතහැර දැමුවා විය හැක. ප‍්‍රධාන ස්ථවීරයන් පිළිම නෙලීමේ අදහස වෙනස් කළා වෙන්නට ද බැරි නැත. පිළිම නෙලීම භාරගත් කලාකරුවන් සහ තන්තිරිමලේ විහාර අධිකාරිය අතර ඇති වූ මත භේදයක් විනා මෙසේ වන්නට ද පිළිවණ. බුදුවරයින් කිහිප දෙනෙකුට වන්දනාමාන කිරීම මහායාන බෞද්ධ සිිරිතකි. මෙහි එවැන්නක් කිරීමට ගත් උත්සාහය අත්හැරියේ ඇයි? ප‍්‍රධාන පිළිමයකට අමතරව කුඩා ප‍්‍රතිමා දක්නට ඇති එක ස්ථානයකි පෙර සඳහන් කරන ලද පොලොන්නරුවේ පිහිටි උත්තරාරාමය (ගල්විහාර* විහාර ය. එහි විජ්ජාධර ගුහා යැයි මහාවංශය පවසන විශාල හිඳි පිළිමය පිටු පස නෙලා ඇති කැටයම් තුළ කුඩා හිඳි පිළිම හතරක් දැනට දිස්වේ. එහි මුදුනේ තවත් එවැනි කුඩා හිඳි පිළිමයක් තිබුණා දැයි සැක සහිත ය. තන්තිරිමලේ ද පෙර විස්තර කළ අයුරින් කුඩා හිදි පිිළිම කිහිපයක් (අටක්* නෙලා තැබීමට බලාපොරොත්තු වූ බව දිස්වේ. ශ‍්‍රී මහ බෝධීන් වහන්සේ ලක්දිවට මුලින්ම රැගෙන එන අවස්ථාවේදී තිවක්ක බ‍්‍රාහ්මණ විසූ ග‍්‍රාමයට ඇතුල් වන ස්ථානයේ නවාතැන් ගත්හ. (ම.වං සං ගාථා 37* ලක්දිවට ශ‍්‍රී මහ බෝධිය සමඟ සංඝමිත්තා මෙහෙණිය ඇතුළු පිිරිස ගොඩ බසින ලද්දේ දඹකොල වරායෙන් ය. (ම.වං ංසං – 23* බෝධීන් වහන්සේ අනුරපුරදී රෝපණය කිරීමේ උත්සවයට ආරාධිත අමුත්තන් අතර නමින්ම ආරාධනය ලැබූ එකම අමුත්තා තිවක්ක බ‍්‍රාහ්මණ තෙමේ ය. (ම.වං. සං 54* ශ‍්‍රී මහ බෝධියේ ප‍්‍රථම බෝ අංකුර අටෙන් එක බෝධි අංකුරයක් රෝපණය කරන ලද්දේ තිවක්ක බ‍්‍රාහ්මණ විසූ ග‍්‍රාමයේ ය. (ම. වං සං 61-62 * ශ‍්‍රී මහ බෝධීන් වහන්සේ ලක්දිවට වැඩම කරන අවධියේ විසූ අති විශිෂ්ට පුද්ගලයෙකි. තිවක්ක බ‍්‍රාහ්මණ තෙමේ එමෙන්ම එම තිවක්ක බ‍්‍රාහ්මණ තෙම විසූ ග‍්‍රාමය ද ප‍්‍රථම ශ‍්‍රී මහාබෝධි අංකුරයක් රෝපණය කිරීමට තරම් පාරිශුද්ධ ස්ථානයකි. එම ස්ථානය වර්තමානයේ කිනම් ප‍්‍රදේශයකට අයත් ද? මේ ලිපියට මුල් වූ තන්තිරිමලේ එම ස්ථානයම ද? පෙර සඳහන් කරන ලද සාධක අනුව මෙම පුද බිම අති පුරාණ එකක් බව පැහැදිලි ය. එනම් බ‍්‍රාහ්මී අක්‍ෂර යොදා තිබූ සෙල් ලිපි එම අක්‍ෂර ක‍්‍රිස්තු පූව_ ශතකයන්ට අයිති ය. බෝධි පරිශ‍්‍රමයේ ඇති නයා කෙටූ ගල් හා සිරිපතුල් ගල් ද මෙම ස්ථානයේ අති පුරාණ භාවය ඔප්පු කරයි. විශේෂඥ වෛද්‍ය එච්.එස්.ආර්. විජේමාන්න



Hello there, simply turned into alert to your weblog via
I maintain such information much. I used to be seeking this certain information for a very lengthy time. Thank you and good luck.
Cheers!
Google, and found that it is truly informative.
I am going to watch out for brussels. I will appreciate for those who proceed
this in future. Lots of other people shall be benefited out of your writing.
Cheers!
It’s the best time to make some plans for the future and it is time to be happy. I’ve learn this post and if I may just I wish to recommend you some fascinating issues or suggestions. Perhaps you can write subsequent articles relating to this article. I desire to read more things approximately it!
Great post. I used to be checking constantly this weblog and I’m inspired! Very helpful information specifically the final phase
hey there and thanks on your info – I’ve definitely picked up anything new from right here. I did alternatively experience some technical points the usage of this web site, as I experienced to reload the website many instances prior to I could get it to load properly. I have been pondering in case your web hosting is OK? No longer that I am complaining, but slow loading instances occasions will sometimes affect your placement in google and can harm your high quality score if ads and ***********|advertising|advertising|advertising and *********** with Adwords. Anyway I am including this RSS to my email and could glance out for a lot more of your respective interesting content. Ensure that you replace this again soon..
Great items from you, man. I’ve remember your stuff prior to and you are simply extremely fantastic. I actually like what you’ve got right here, really like what you are stating and the way in which you are saying it. You make it entertaining and you continue to take care of to keep it smart. I can not wait to learn much more from you. That is actually a terrific web site.
Pretty nice post. I simply stumbled upon your weblog and wanted to mention that I’ve truly enjoyed browsing your weblog posts. After all I’ll be subscribing in your feed and I am hoping you write again very soon!
I just like the valuable info you provide on your articles. I will bookmark your weblog and check once more right here frequently. I am moderately certain I will learn many new stuff proper here! Best of luck for the next!
I feel this is among the most significant info for me. And i am glad reading your article. But should observation on few general issues, The site taste is ideal, the articles is truly excellent : D. Excellent process, cheers
We are a bunch of volunteers and starting a brand new scheme in our community. Your site offered us with useful information to work on. You’ve done an impressive task and our entire neighborhood might be thankful to you.
Undeniably imagine that that you said. Your favorite justification appeared to be on the internet the simplest factor to bear in mind of. I say to you, I certainly get irked whilst folks think about worries that they just don’t recognize about. You controlled to hit the nail upon the top and also defined out the entire thing without having side-effects , people could take a signal. Will likely be back to get more. Thanks
That is very interesting, You’re an excessively professional blogger. I have joined your feed and sit up for looking for extra of your fantastic post. Also, I’ve shared your web site in my social networks!
Hello There. I found your weblog the usage of msn. That is an extremely neatly written article. I will make sure to bookmark it and come back to learn more of your helpful information. Thanks for the post. I will definitely return.
I cherished as much as you will receive carried out proper here. The comic strip is attractive, your authored subject matter stylish. nonetheless, you command get got an edginess over that you wish be turning in the following. in poor health no doubt come further beforehand once more since precisely the similar just about a lot steadily inside of case you shield this hike.
Hello, i believe that i saw you visited my web site so i came to “go back the prefer”.I’m trying to in finding issues to improve my site!I assume its good enough to make use of some of your concepts!!
Just desire to say your article is as surprising. The clearness on your publish is just cool and i can assume you’re a professional on this subject. Fine along with your permission allow me to seize your RSS feed to stay updated with impending post. Thank you ,000,000 and please keep up the gratifying work.
Its such as you learn my thoughts! You appear to know a lot approximately this, like you wrote the guide in it or something. I think that you can do with a few percent to force the message home a bit, however other than that, that is fantastic blog. A great read. I will certainly be back.
Thanks for the auspicious writeup. It in truth used to be a enjoyment account it. Look advanced to far brought agreeable from you! By the way, how could we keep in touch?
Hi there, You’ve performed a great job. I’ll definitely digg it and individually recommend to my friends. I am sure they will be benefited from this web site.
Fantastic beat ! I would like to apprentice whilst you amend your website, how could i subscribe for a blog web site? The account aided me a appropriate deal. I were a little bit acquainted of this your broadcast provided brilliant clear idea
I am really inspired together with your writing skills as smartly as with the structure to your weblog. Is that this a paid subject matter or did you modify it yourself? Either way keep up the nice quality writing, it’s uncommon to see a nice weblog like this one nowadays..
Pretty component of content. I just stumbled upon your blog and in accession capital to assert that I get in fact loved account your blog posts. Anyway I’ll be subscribing in your feeds and even I achievement you get admission to consistently fast.
My brother suggested I would possibly like this blog. He was once entirely right. This put up actually made my day. You cann’t consider just how a lot time I had spent for this information! Thank you!
I do not even know how I finished up right here, but I believed this submit was good. I do not recognize who you are however certainly you are going to a famous blogger if you are not already
Heya i am for the primary time here. I came across this board and I find It truly helpful & it helped me out much. I’m hoping to present one thing back and aid others such as you helped me.
I was recommended this web site through my cousin. I am now not certain whether this post is written via him as nobody else know such detailed about my problem. You are incredible! Thanks!
Great blog here! Also your web site so much up fast! What web host are you the usage of? Can I am getting your associate link to your host? I wish my website loaded up as fast as yours lol
Wow, incredible blog structure! How long have you ever been running a blog for? you made blogging look easy. The overall look of your site is fantastic, let alone the content!
I am no longer certain where you’re getting your info, however great topic. I needs to spend a while learning more or understanding more. Thanks for excellent information I used to be searching for this info for my mission.
You actually make it seem really easy together with your presentation however I in finding this topic to be actually something which I believe I might by no means understand. It kind of feels too complicated and extremely large for me. I am taking a look forward on your subsequent publish, I will try to get the cling of it!
I’ve been browsing on-line more than three hours as of late, yet I never discovered any fascinating article like yours. It’s pretty price enough for me. In my view, if all website owners and bloggers made excellent content as you did, the internet will be a lot more helpful than ever before
I do trust all the ideas you have presented for your post. They are really convincing and will certainly work. Nonetheless, the posts are too quick for newbies. May just you please extend them a little from subsequent time? Thanks for the post.
You can definitely see your enthusiasm within the paintings you write. The world hopes for even more passionate writers such as you who are not afraid to mention how they believe. At all times follow your heart.
I will right away seize your rss as I can not in finding your e-mail subscription link or e-newsletter service. Do you have any? Kindly allow me understand in order that I may subscribe. Thanks.
A person necessarily lend a hand to make significantly articles I’d state. That is the very first time I frequented your web page and to this point? I amazed with the analysis you made to create this particular post amazing. Fantastic task!
Great website. Lots of useful information here. I am sending it to a few pals ans additionally sharing in delicious. And obviously, thank you to your sweat!
hi!,I like your writing very much! proportion we communicate more about your post on AOL? I need a specialist in this house to resolve my problem. May be that is you! Having a look forward to look you.
F*ckin’ remarkable issues here. I’m very satisfied to look your post. Thanks a lot and i’m taking a look forward to contact you. Will you please drop me a mail?
I just could not go away your web site before suggesting that I extremely enjoyed the standard information a person supply to your visitors? Is going to be again often in order to inspect new posts
you are in point of fact a good webmaster. The web site loading pace is amazing. It sort of feels that you’re doing any distinctive trick. Also, The contents are masterwork. you have performed a great activity in this subject!
Thank you a bunch for sharing this with all folks you actually know what you are talking about! Bookmarked. Please additionally talk over with my website =). We will have a hyperlink exchange agreement between us!
Terrific paintings! This is the kind of info that should be shared around the web. Shame on Google for now not positioning this publish upper! Come on over and talk over with my website . Thanks =)
Useful information. Lucky me I discovered your web site unintentionally, and I’m shocked why this accident did not happened earlier! I bookmarked it.
I’ve been exploring for a little for any high quality articles or weblog posts on this kind of house . Exploring in Yahoo I ultimately stumbled upon this web site. Reading this information So i am satisfied to express that I’ve a very excellent uncanny feeling I found out exactly what I needed. I most surely will make certain to do not omit this site and give it a glance regularly.
whoah this blog is fantastic i really like studying your articles. Keep up the good paintings! You already know, lots of people are looking around for this information, you could aid them greatly.
I get pleasure from, cause I discovered exactly what I used to be looking for. You have ended my day long hunt! God Bless you man. Have a great day. Bye
Thank you for another wonderful post. Where else may anyone get that kind of info in such an ideal manner of writing? I’ve a presentation next week, and I am at the search for such info.
It’s actually a cool and useful piece of information. I’m happy that you just shared this helpful information with us. Please keep us up to date like this. Thank you for sharing.
wonderful put up, very informative. I ponder why the other specialists of this sector do not realize this. You must continue your writing. I am sure, you have a great readers’ base already!
What’s Going down i’m new to this, I stumbled upon this I have found It absolutely useful and it has helped me out loads. I’m hoping to give a contribution & assist different customers like its aided me. Great job.
Thanks , I’ve just been searching for info approximately this topic for ages and yours is the greatest I’ve found out so far. But, what in regards to the conclusion? Are you certain concerning the supply?
What i don’t realize is in truth how you are no longer actually much more well-preferred than you might be now. You’re very intelligent. You already know therefore considerably in relation to this matter, made me individually imagine it from numerous various angles. Its like men and women are not interested until it’s something to do with Girl gaga! Your personal stuffs great. At all times deal with it up!
Usually I don’t read post on blogs, however I wish to say that this write-up very forced me to check out and do so! Your writing style has been amazed me. Thanks, quite great post.
Hello my loved one! I wish to say that this article is awesome, great written and include approximately all significant infos. I would like to peer extra posts like this .
of course like your web site however you have to check the spelling on quite a few of your posts. A number of them are rife with spelling problems and I find it very bothersome to inform the truth then again I’ll surely come again again.
Hello, Neat post. There’s a problem along with your website in internet explorer, may check this… IE still is the market leader and a big portion of other people will leave out your wonderful writing due to this problem.
I have learn a few just right stuff here. Certainly price bookmarking for revisiting. I wonder how a lot attempt you put to make one of these magnificent informative website.
Hello very cool website!! Guy .. Excellent .. Superb .. I will bookmark your site and take the feeds additionally…I’m happy to find a lot of useful information right here in the submit, we want develop more strategies in this regard, thanks for sharing. . . . . .
It is in reality a nice and helpful piece of information. I’m satisfied that you shared this helpful info with us. Please stay us up to date like this. Thank you for sharing.
excellent points altogether, you just received a brand new reader. What would you recommend in regards to your post that you made a few days ago? Any sure?
Thank you for another informative blog. The place else may I get that type of information written in such a perfect method? I have a venture that I am simply now operating on, and I have been on the look out for such information.
Hello there, I found your site by the use of Google at the same time as searching for a comparable matter, your site got here up, it appears to be like great. I’ve bookmarked it in my google bookmarks.
I was more than happy to find this internet-site.I wished to thanks in your time for this glorious read!! I definitely enjoying each little little bit of it and I have you bookmarked to check out new stuff you weblog post.
Can I just say what a relief to seek out someone who really is aware of what theyre talking about on the internet. You undoubtedly know how one can deliver a problem to gentle and make it important. More individuals must learn this and perceive this side of the story. I cant consider youre no more fashionable because you positively have the gift.
very nice submit, i certainly love this website, keep on it
It’s exhausting to find knowledgeable individuals on this topic, but you sound like you realize what you’re talking about! Thanks
You should take part in a contest for among the finest blogs on the web. I will advocate this website!
An interesting dialogue is worth comment. I believe that you need to write more on this subject, it may not be a taboo topic however generally individuals are not enough to talk on such topics. To the next. Cheers
Hello! I just would like to give an enormous thumbs up for the nice data you’ve right here on this post. I will be coming back to your blog for extra soon.
This actually answered my drawback, thank you!
There are some interesting closing dates on this article however I don’t know if I see all of them heart to heart. There is some validity however I’ll take hold opinion till I look into it further. Good article , thanks and we wish extra! Added to FeedBurner as effectively
you might have a fantastic weblog right here! would you like to make some invite posts on my blog?
When I originally commented I clicked the -Notify me when new feedback are added- checkbox and now each time a remark is added I get 4 emails with the identical comment. Is there any way you can take away me from that service? Thanks!
The subsequent time I read a blog, I hope that it doesnt disappoint me as a lot as this one. I imply, I do know it was my option to read, however I truly thought youd have something fascinating to say. All I hear is a bunch of whining about something that you can fix if you happen to werent too busy in search of attention.
Spot on with this write-up, I really suppose this web site wants way more consideration. I’ll probably be again to learn far more, thanks for that info.
Youre so cool! I dont suppose Ive read something like this before. So good to search out someone with some unique ideas on this subject. realy thanks for beginning this up. this web site is one thing that is wanted on the internet, somebody with a bit originality. helpful job for bringing something new to the web!
I’d have to check with you here. Which isn’t something I often do! I enjoy reading a post that may make individuals think. Additionally, thanks for allowing me to comment!
This is the appropriate weblog for anybody who needs to seek out out about this topic. You notice so much its almost arduous to argue with you (not that I really would want…HaHa). You positively put a brand new spin on a topic thats been written about for years. Nice stuff, just nice!
Aw, this was a really nice post. In idea I wish to put in writing like this moreover – taking time and precise effort to make an excellent article… however what can I say… I procrastinate alot and certainly not appear to get something done.
I’m impressed, I have to say. Actually rarely do I encounter a weblog that’s both educative and entertaining, and let me inform you, you have got hit the nail on the head. Your thought is outstanding; the difficulty is one thing that not enough persons are talking intelligently about. I’m very happy that I stumbled across this in my seek for one thing relating to this.
Oh my goodness! an incredible article dude. Thank you Nonetheless I am experiencing issue with ur rss . Don’t know why Unable to subscribe to it. Is there anybody getting similar rss drawback? Anybody who knows kindly respond. Thnkx
WONDERFUL Post.thanks for share..extra wait .. …
There are actually quite a lot of particulars like that to take into consideration. That could be a great level to deliver up. I offer the thoughts above as general inspiration however clearly there are questions just like the one you deliver up the place the most important thing shall be working in trustworthy good faith. I don?t know if best practices have emerged around things like that, however I am positive that your job is clearly recognized as a fair game. Each girls and boys feel the impression of only a moment’s pleasure, for the rest of their lives.
An impressive share, I simply given this onto a colleague who was doing a bit of evaluation on this. And he in reality purchased me breakfast as a result of I found it for him.. smile. So let me reword that: Thnx for the treat! But yeah Thnkx for spending the time to debate this, I really feel strongly about it and love studying more on this topic. If attainable, as you turn into expertise, would you mind updating your weblog with extra particulars? It’s extremely useful for me. Massive thumb up for this weblog post!
After research a few of the weblog posts on your web site now, and I really like your method of blogging. I bookmarked it to my bookmark web site record and will be checking again soon. Pls try my web page as nicely and let me know what you think.
Your house is valueble for me. Thanks!…
This web page is really a stroll-by for the entire info you needed about this and didn’t know who to ask. Glimpse right here, and also you’ll positively uncover it.
There’s noticeably a bundle to find out about this. I assume you made certain nice factors in features also.
You made some decent factors there. I regarded on the web for the difficulty and located most individuals will associate with with your website.
Would you be excited about exchanging hyperlinks?
Nice post. I be taught one thing more difficult on totally different blogs everyday. It’s going to always be stimulating to learn content from different writers and practice slightly one thing from their store. I’d prefer to make use of some with the content material on my blog whether or not you don’t mind. Natually I’ll provide you with a hyperlink in your internet blog. Thanks for sharing.
I discovered your weblog website on google and test just a few of your early posts. Continue to keep up the superb operate. I simply additional up your RSS feed to my MSN News Reader. Looking for forward to studying extra from you later on!…
I am typically to blogging and i actually recognize your content. The article has really peaks my interest. I’m going to bookmark your website and hold checking for new information.