මුස්ලිම් ආක්‍රමණය දිනෙන් දින වර්ධනය වෙද්දී හතු පිපෙන්නාක් මෙන් සෑම අස්සක් මුල්ලක් නෑරම ඉදිවන්නාවු මුස්ලිම් යාඥා මඩු මේ වන විට මහා පිළිලයක් වී ඇත. පසුගිය දිනවල දඹුල්ලේ සිද්ධියෙන් පසු මුස්ලිම් අන්තවාදීන් සිතා සිටින්නේ ඔවුන්ට දැන් රිසි සේ මුස්ලිම් පල්ලි ටික හදා ගත හැකි බවයි. මෙනිසා පල්ලි ගුබ්බෑයිම් ටික ඉදිකිරීම කඩිනම් කොට ඇත. දෙහිවල ප්‍රදේශය සීඝ්රයෙන් මුස්ලිම්කරණය වෙද්දී අනවසර ගව ඝාතකාගාර හා අනවසර දහම් පාසැල් යැයි කියා ගන්නාවූ ගුබ්බෑයිම් මේ වන විට පල්ලි දක්වා පරිවර්තනය කිරීමට පටන් ගෙන ඇත.විහාරස්ථාන රැසක් මධ්‍යයේ ඒ ආකාරයෙන් පරිවර්තනය කිරීමට උත්සාහ කළ අනවසර යාඥා මඩුවකට විරෝධය පළකරමින් විශාල පිරිසක් අද දින පාරට බැස සිටියහ. දහම් පාසැල් මුවාවෙන් පල්ලි පවත්වාගෙන යාම මේ වන විට මුස්ලිම් අන්තවාදීන් විසින් බහුලව සිදු කරගෙන යනු ලබයි. ප්‍රදේශයේ මහා සංඝරත්නය හා දෑ හිතකාමී ජනතාවගේ සහභාගිත්වයෙන් පැවැති විරෝධතාව අද දින පැවැතියේ සාමකාමී විරෝධතාවයක් ලෙසින් මූලික පියවරයක් හැටියටය. මේ අවස්ථාවේදී අදහස් දැක් වූ සිංහල රාවය ජාතික සංවිධානයේ ගරු සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමිපාණන් වහන්සේ පෙන්වා දුන්නේ රටේ හැම තැන ඉදිවෙන මේ යාඥා මඩු මුස්ලිම් ජිහාඩයේ තරස්ථවාදී කඳවුරු ලෙසටයි. එමෙන්ම මේ ස්ථානය ඉවත් නොකළහොත් ඉදිරියේදී දැඩි කිරියාමාර්ගවලට එළඹෙන බවද උන්වහන්සේ පවසා සිටියහ. විරෝධතාවය පැවැති ස්ථානයට පැමිණි ප්‍රදේශය භාර පොලිස් අධිකාරි තැන විසින් එළඹෙන ඉරු දින වන විට මෙම ස්ථානය ඉවත්කරන බවට පොරොන්දු වීමෙන් පිරිස සාමකාමීව විසිර ගියහ.
සිංහල රාවය තුලින්








