උතුම් ගතිගුණ ඇති මිනිසුන් තවමත් මේ සිංහල දේශයේ සිටී

සමහරක් අය හිනා වේවි, උසුළු විසුළු කරාවි. ඒත් මේ දසුනෙන් පෙනෙන්නේ ඒ අභිමානවත් සිංහල බෞද්ධ ගොවියා පරිසරය සමඟ මෙන්ම සතා සීපාවා සමගත් අන්‍යෝන්‍ය සහජීවනයෙන් යුතුව ගොවිතැන් බත් කරගත් ආකාරය නොවේද? මහිෂයා තමන්ට දක්වන සේවයට ප‍්‍රතිඋපකාරයක් වශයෙන් ඔහුටත් දක්වන ගෞරවය මුසු කළගුණ දැක්වීම නොවේ ද? එවන් උතුම් ගතිගුණ ඇති මිනිසුන් තවමත් මේ සිංහල දේශයේ සිටීම ඔබට අභිමානයක් නම් මෙය තවත් අයට පෙන්වන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

8,470 Spam Comments Blocked so far by Spam Free Wordpress

HTML tags are not allowed.