මහනුවරින් ලොව ලොකුම බොදු කොඩිය නීර්මාණය වේ

මහනුවර බොක්කාවල වෑවල ශ‍්‍රී ඉසිපතනාරාම විහාරස්ථ තරුණ බෞද්ධ සංගමය ඇතුළු සංවිධාන එක්ව අඩි 200 ක් දිග සහ  අඩි 100 ක්  උස බෞද්ධ  කොඩියක් නිර්මානය කර තිබෙනව. මෙය ලෝකයේ විශාලතම බෞද්ධ කොඩිය ලෙස හැදින්වෙනව. වෑවල  ඉසිපතනාරාමාධිපති සහ බටගල්ල ධම්මරතන පරිවෙනාධිපති කන්දේකුඹුරේ පඤ්ඤාකීර්ති හිමියන්ගේ උපදෙස් හා අලවතුගිරිගම පඤ්ඤාසීහ හිමියන්ගේ උපදෙස් මත මෙම බෞද්ධ කොඩිය නිර්මාණය වී තිබෙනව. තරුණ බෞද්ධ සංගමය සමඟ සුජාතා කුළගන සමිතිය ශ‍්‍රී ගුණරතන දහම් පාසල සහ විහාරස්ථ දායක සභාව මෙම කාර්යය සඳහා උර දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

8,493 Spam Comments Blocked so far by Spam Free Wordpress

HTML tags are not allowed.