මේ රට සිංහල බෞද්ධ රාජ්‍යයක් යැයි අප මහා ලොකුවට උදම් අණති. නමුත් මේ වන විට මේ රට තනිකරම මුස්ලිම් රටක් බවට පත් වෙමින් පවතී.
මේ වන විට ඓතිහාසික බෞද්ධ උරුමයන් රැසක් ආක‍්‍රමණය කොට අවසන්ය. එහි නවතම ගොදුර බවට පත්ව ඇත්තේ ඓතිහාසික රංගිරි දඹුලූ රාජමහා විහාරයයි. සාංඝික පුද බිමේ මේ වනවිට පල්ලි ගුබ්බෑයිම අටවා අවසන්ය. ඊයේ දිනයේදී මේ අන්තවාදීන්ගේ තිරශ්චීන ආක‍්‍රමණයට එරෙහිව ජාතිමාමක සිංහල බෞද්ධයන් පැවැත් වූ සාමකාමී විරෝධතාව නිමා වූයේ නීත්‍යානුකූලව රාජ්‍ය නිළධාරීන්ගේ අත්සනින් ලිපියක් නිකුත් කොට මුද්‍රා තැබීමෙනි.එම සිදුවීම සිදු වූ මොහොතේ සිට මේ දක්වා සියලූම මුස්ලිම් දේශපාලූවෝ විසින් නොයෙක් ප‍්‍රකාශ සිදු කරමින් මුස්ලිමුන් වෙනුවෙන් පෙනී සිටින්නේ බෞද්ධ නායකයෙක් පාලනය කරන රාජ්‍යකදැයි සිතේ. එක් අතකින් එය එතරම් පුදුම වියයුතු කාරණාවක්ද නොවන්නේ ලෝකයේ පළමු වතාවට අන්‍යාගමික මධ්‍යස්ථානයක් විවෘත කළ රජ්‍ය නායකයා සිටින්නේද මේ රටේ වීම නිසාවෙනි. සිංහල බෞද්ධ අප අපේ උරුමය වෙනුවෙන් පෙනී සිටින විට ජාතිවාදීන් හා ආගම්වාදීන් වෙති, නමුත් අන්තවාදීන් අන්තවාදය පතුරුවද්දී එය ඉතා සාමකාමීය. බලය උදෙසා සිය අම්මා හෝ වෛශ්‍යාකමේ යවන්න සූදානම් එක සිංහල මන්ත‍්‍රී වරයෙක් මේ වන තෙක් කිසිදු ප‍්‍රකාශයක් දඹුල්ල පූජාභූමියේ මහා විනාශය සම්බන්ධව සිදු නොකරද්දී මහින්ද යාපා අබේවර්ධන නැමැති අමැති අද දින මාතරදී පවසා ඇත්තේ ඊයේ සිදු වූ සිදුවීම දේශපාලනික කාරණාවක් බවයි.
එමෙන්ම ජනක බණ්ඩාර තෙන්නකෝන් නැමැති කැබිනට් ඇමැති පවසන්නේ අති පූජ්‍ය ඉනාමලූවේ සුමංගල නාහිමියන්ට හෙන වදින්නට ඕන කියාය. මේ අතර සර්වාගමිකයෙක් වී සිටින බුද්ධ ශාසන අමාත්‍ය දිමු ජයරත්න පවසන්නේ වෙනමම වූ කතාවකි. මේ සියලූ කතා අස්සේ පක්‍ෂ විපක්‍ෂ සිංහල මන්ත‍්‍රී ඇමතිවරුන් නපුංසකයන් බවට පත් වී ඇත්තේ තම ජාතිය ආගම වෙනුවෙන් එක වචනයක් කීමට තරම් කොන්දක් නැති නිසාවෙනි.
සිංහලයිනි, බෞද්ධයිනි තොප තොපගේ වටිනා මනාපය දී ඇත්තේ මෙවැනි කොන්ද නැති නපුංසකයන්ටද?. මොහොතක් සිතා බලන්න.මීට අමතරව අද දිනයේ මුස්ලිම් පල්ලි ගුබ්බෑයිම නිරීක්‍ෂණය කරන්නට යැයි කියා එහි ගිය ෆවුසි ඇමැති විසින් ශරියා නීතියේ බලය පෙන්වමින් හා මේ රටේ සාමාන්‍ය නීතිය අභියෝගයට ලක් කරමින් සීල් තැබූ පල්ලිය යළි විවෘත කරවා ඇත. මේ අන්තවාදීන්ට මෙහෙම හයියක් මේ විදියට මේ වන විටත් තිබෙන්නේ නම් තව අවුරුදු 5- 10ක් යන විට මොන විදියේ සරදම් නම් කරාවිද? සිහලූනේ මොහොතක් සිතාපියව්. සිංහල අපිට යන්නට වෙන රටක් නොමැත. මේ පුංචි දිවයින තම්බියන්ට බදු දී මියැදෙනවාද නැතිනම් මුහුදට පැන සියදිවි නසා ගෙන රට උන්ටම දී මියැදෙනවාද? සිතාපියව්. දවසින් දවස අපිට එරෙහිව නැගී සිටින අන්තවාදී ආක්‍රමණ හමුවේ නිහඩ නොසිට අපගේ මලකදන් උඩින් හෝ නැගී සිට සිංහල දේශයත් සම්බුද්ධ ශාසනයත් රැක ගැනීමට නැගී සිටිව්.
සිරස පුවත් විඩියෝව




