- පෙට්රෝල්, හලාල් හා මුස්ලිම් ව්‍යාපාර වර්ජනය. | ජාතික බෞද්ධ බලවේගය on පෙට්රෝල්, හලාල් හා මුස්ලිම් ව්‍යාපාර වර්ජනය.
- පාසල් පෙළ පොත්වල ඉතිහාසය වෙනස් කරලා…. | ජාතික බෞද්ධ බලවේගය on පාසල් පෙළ පොත්වල ඉතිහාසය වෙනස් කරලා….
- මාස දෙකක් ඇතුළත කුරගල නිදහස් « ජාතික බෞද්ධ බලවේගය on මාස දෙකක් ඇතුළත කුරගල නිදහස්
- භයානක ආගමික කල්ලියක් « ජාතික බෞද්ධ බලවේගය on බුදු පිළිම පොලවේ ගසා ගිනි තබා විනාශ කරනු ලබන ඉතා භයානක ආගමික කල්ලියක්
- මහනුවර වැව රවුමේ ඇහැලේපොළ කුමාරිහාමි මාවත මුස්ලිම් පල්ලිය පාර වෙලා « ජාතික බෞද්ධ බලවේගය on මහනුවර වැව රවුමේ ඇහැලේපොළ කුමාරිහාමි මාවත මුස්ලිම් පල්ලිය පාර වෙලා
- අපේ ඉතිහාසය බුල්ඩෝසර් කරන්න කිසිවකුට ඉඩ දෙන්නේ නැහැ -බොදු බල සේනා ජාලයේ මහලේකම් ගලගොඩඅත්තේ ඤාණ on අපේ ඉතිහාසය බුල්ඩෝසර් කරන්න කිසිවකුට ඉඩ දෙන්නේ නැහැ
- විමල් on ආරණ්‍යවාසි භික්ෂුවකගෙන් ලෝක විනාශය ගැන අනාවැකියක්
- masu on මහනුවර වැව රවුමේ ඇහැලේපොළ කුමාරිහාමි මාවත මුස්ලිම් පල්ලිය පාර වෙලා
- පාකල් අධිරාජ්‍යයා ගේ සිහින හත- 1992 – 2012 දක්වා කාළයේ දී පෘතුවියේ උෂ්ණත්වය ඉතා ඉහළ යනු ඇත « ජාතික බෞද on පාකල් අධිරාජ්‍යයා ගේ සිහින හත- 1992 – 2012 දක්වා කාළයේ දී පෘතුවියේ උෂ්ණත්වය ඉතා ඉහළ යනු ඇත
- සීගිරියේ සඟවා දැමූ අභිරහස් « ජාතික බෞද්ධ බලවේගය on සීගිරියේ සඟවා දැමූ අභිරහස්
Monthly Archives: June 2012
ඉතාලියේදී ජනපතිට බුදුන් වඳින්නට වැසිකිලියට යන්න වුණ කතාව – Religious Worship in The Toilet
Posted in Social
Tibetan delegates forced to leave conference due to Chinese pressure
Three Tibetan delegates left the World Fellowship of Buddhists (WFB) conference after China’s delegation threatened boycott
Yeosu, South Korea — Three Tibetan delegates were forced to leave the delegates’ assembly meeting after Chinese officials threatened to boycott the 26th World Fellowship of Buddhist Conference’s delegate’s assembly on June 12th, 2012 claiming that they represent Tibet’s government-in-exile.
Read more
Posted in World News
වීර මද්දුම බණ්ඩාර – Medduma Bandara – A Child Hero
වීර මද්දුම බණ්ඩාර ගැන නොදන්නා හෙළයෙක් නැත. ඔහුගේ නම අපගේ ඉතිහාසයේ රන් අකුරින් ලියවී තිබේ. ඒ ළමා වීරයා ගහලයාගේ කඩුවට ගෙල පෑවේ 1814 මැයි මස 17 දාය.ඒවන විට සිංහලයේ අවසාන රජු, ශීරී වික්රම රාජසිංහ කෲර පාලකයෙක් බවට පත්ව සිටියේය. Read more
Posted in Articles
ලෝකයේ මුස්ලිම් ව්‍යාප්තිය ගැන දැන ගත යුතු වැදගත් විග්රහයක් ලංකාවට එය අදාල වන්නේ කෙසේ ද?
පීටර් හැමන්ඞ් නැමැත්තා 1960 දී කේප්ටවුන් නුවර උපත ලැබුවේ ය. ඔහු 1977 දී කිරිස්තියානි ආගම වැළඳ ගත්තේ ය. ඔහු දැන් පූජකවරයෙකු සහ මිෂනාරීවරයෙකු ලෙස වැඩ කරයි. Frontline Fellowship යන කිරිස්තියානි සංවිධානයේ නිර්මාතෘ සහ අධ්‍යක්‍ෂක ඔහු ය. ^Frontline Fellowship Website : ww.frontline.org.za මහාචාර්ය පීටර් හැමන්ඞ් නැමැත්තා විසින් ලියන ලද ‘‘වහල්භාවය, ත‍්‍රස්තවාදය සහ ඉස්ලාම්: එහි ඓතිහාසික මූලාශ‍්‍ර සහ වර්තමාන තර්ජන’’ නමැති පොතෙන් උපුටා ගත් කරුණු අනුව මුස්ලිම් වරුන්ගේ ඉස්ලාම්වාදය ලොව පුරා ව්‍යාප්ත වන ආකාරය Read more
Posted in Articles
පින්නවලින් කෝට්ටේ රජමහා විහාරයට ලබාදුන් ”ලංකා” මිය ගියේ අකුණු සැර වැදීමෙන් නොවේ
පින්නවල අලි අනාථාගාරයෙන් 1994 වසරේ දී කෝට්ටේ රජමහා විහාරස්ථානයට ලබාදුන් ”ලංකා” නම් අලියා
2012 අපේ‍්‍රල් මස 13 වන දින අකුණු සැර වැදීමෙන් ඉංගිරිය, අක්කර විස්ස ප‍්‍රදේශයේ දී මිය ගිය බව බොහෝ
ජනමාධ්‍යවල ප්රචාරය විය. නමුත් මේ සතා මිය ගියේ අකුණු සැර වැදීමෙන් නො ව අධික ලෙස වැඩ ගැනීමේ
ප‍්‍රතිඵලයක් ලෙස හා හෙණ්ඩු පහරවලට ලක්වීමේ ප්රතිඵලයක් ලෙස බව අප විසින් සිදු කෙරුණු කරුණු සොයා බැලීම්වල දී තහවුරු වී තිබේ. Read more
Posted in Social
ඔබත් මත් වතුර පානය කරනවාද ? බලන්න මේ කියනකාතා ඇත්තද කියල
සතුට පතා බීවහ,
ඒත් අවසානයේ ඉතිරි වූයේ අසතුටය.සමාජශීලී වීමට බීවහ,
ඒත් අවසානයේ වාද විවාදවලට පැටලූනහ.
මිත්රවය සඳහා බීවහ,
ඒත් අවසානයේ සතුරෝ වූහ.පණ්ඩිතකම පෙන්වීමට බීවහ,
අවසානයේ තම අමනෝඥකම පෙන්වූහ.
සුව නින්ද පතා බීවහ,
අවසානයේ අධික වෙහෙසට පත් ස්වරූපයකට පත් වූහ.
Read more
Posted in Articles
දඹුල්ල – සැඟවුණු ඇත්ත
බෞද්ධ සංවිධාන ඒකාබද්ධ කමිටුවෙන් ජනාධිපතිට ලිපියක් සති කීපයකට පෙර දඹුල්ලේ පැවති කලබලකාරී වාතාවරණයට සම්බන්ධ වී උද්වේගී හැඟීම් මගින් තවදුරටත් එය වර්ධනය කිරීමට බෞද්ධ සංවිධාන ඒකාබද්ධ කමිටුවට කිසිම අවශ්‍යතාවයක් වුවේ නැත.එසේ නමුත් මේ සම්බන්ධව ඉඩම් අමාත්‍ය ජනක තෙන්නකෝන් මහතා විසින් කරන ලද ප්රකාශයක් සහ මෙම ප්රශ්නයට තුඩුදුන් මුස්ලිම් දේවස්ථානය යයි කියනු ලබන ස්ථානය වසර 70 පමණ කාලයක සිට පවතින එකක් බවට සාවද්‍ය ප්රකාශ ඉදිරිපත් කර ඇති මුස්ලිම් දේශපාලඥයන්ගේ එම ප්රකාශ නිසා තවදුරටත් අපහට මේ පිළිබඳ නිශ්ශබ්දව සිටීමට නොහැක. Read more
Posted in Religious
යුරෝපයේ විශාලතම පන්සල ප්රංශයේ -Europe’s largest Buddhist temple
අඩි 16ක් උස ටොන් 8ක් බරැති ‘ජේඞ්’ බුද්ධ ප්රතිමාවක් සහිත යුරෝපයේ විශාලතම පන්සල ප්රංශයේ පැරිස් අගනුවර අසල බෙහෙවින් ජනාකීර්ණ ශාන්ත ජෝර්ජ් හිදි ජුනි මස 22 දින විවෘත කරන බව ජාත්‍යන්තර ප්රංශ ගුවන්විදුලිය පසුගියදා වාර්තා කළේය.ඩොලර් මිලියන 20ක වියදමින් ඉදිකර ඇති මෙම පන්සල හා සංස්කෘතික මධ්‍යස්ථානයෙහි බැතිමතුන් දාහක් සඳහා පහසුකම් ඇත. වන්දනා කිරීමේ ඉඩකඩ, භාවනා කිරීමේ ඉඩකඩ සහ බැතිමතුන් සඳහා නවාතැන්ගත හැකි කාමර 40ක්ද නිර්මාංශ ආපනශාලාවක්ද මෙම සංකීර්ණයට ඇතුලත්ය. Read more
Posted in World News
ගල් පර්වතයක නෙලා තිබූ ඉපැරණි බුද්ධ ප්රතිමාව සුරක්‍ෂිත කරයි.
උතුරු චීනයේ ෂැන්ග්ෂි පළාතේ පිහිටි මහා කළුගලක මුහුණත කොටා තිබූ පිළිමවහන්සේනමක් සුරක්‍ෂිත කොට තහවුරු කිරීමේ යුආන් (චීන මුදල්) මිලියන 74ක් (ඇ.ඩොලර් 11.76ක්0) වැය වන ව්‍යාපෘතිය ජූනි මාසයේදී ඇරඹීමට චීන රජය පියවරගෙන තිබේ. චීනයේ උතුරු දිග ෂැන්ග්ෂි පළාතේ ටයියුආන්හි පිහිටි මෙන්ග්ෂාන් බුද්ධ ප්රතිමාව ලෙස මෙය හදුනාගෙන ඇත. ටයියුආන් නගරයේ භූ සම්පත් කාර්යාලය පවසන පරිදි මෙම ව්‍යාපෘතියේ අරමුණ අවට පිහිටි පතල් හේතුවෙන් අනතුරට භාජනය වූ ප්රදේශය එම පතල් ශක්තිමත්කර තහවුරු කිරීමෙන් ප්රතිමාව ආරක්ෂාකර ගැනීම යි. Read more
Posted in World News
අනුරාධපුර ශෛලමය හිඳි පිළිම III – තන්තිරිමලේ
තන්තිරිමලේ පුදබිමට පැමිණිය හැකි මාර්ග දෙකක් ඇත. එක මඟක් වැටී ඇත්තේ අනුරපුර තිසා වැව අසලින් ය. එතැනින් දකුණට හැරී ඇලයාපත්තුව පසුකර ඔයාමඬුව නමැති ස්ථානය ද පසුකර දකුණට හැරී ගිය විට තන්තිරිමලේ පුද බිමට ළඟාවිය හැක. මේ මාගර්ග යෙන් ගමන් කළවිට, තන්තිරිමලේ පුද බිම හමුවන්නේ අනුරාධපුර සිට කිලෝ මීටර් 36 ක් පමණ දුරින් ය. අනිත් මග මැදවච්චිය හරහා වැටී ඇත. එම මඟ මැදවච්චිය, මන්නාරම් ප්රධාන ඒ 14 මාර්ගයේ මාන්කුලම් නමැති ස්ථානය පසුකර වමට හැරී ගිය කල්හි පුදබිමට ළඟාවිය හැක. Read more
Posted in Articles





