- පෙට්රෝල්, හලාල් හා මුස්ලිම් ව්‍යාපාර වර්ජනය. | ජාතික බෞද්ධ බලවේගය on පෙට්රෝල්, හලාල් හා මුස්ලිම් ව්‍යාපාර වර්ජනය.
- පාසල් පෙළ පොත්වල ඉතිහාසය වෙනස් කරලා…. | ජාතික බෞද්ධ බලවේගය on පාසල් පෙළ පොත්වල ඉතිහාසය වෙනස් කරලා….
- මාස දෙකක් ඇතුළත කුරගල නිදහස් « ජාතික බෞද්ධ බලවේගය on මාස දෙකක් ඇතුළත කුරගල නිදහස්
- භයානක ආගමික කල්ලියක් « ජාතික බෞද්ධ බලවේගය on බුදු පිළිම පොලවේ ගසා ගිනි තබා විනාශ කරනු ලබන ඉතා භයානක ආගමික කල්ලියක්
- මහනුවර වැව රවුමේ ඇහැලේපොළ කුමාරිහාමි මාවත මුස්ලිම් පල්ලිය පාර වෙලා « ජාතික බෞද්ධ බලවේගය on මහනුවර වැව රවුමේ ඇහැලේපොළ කුමාරිහාමි මාවත මුස්ලිම් පල්ලිය පාර වෙලා
- අපේ ඉතිහාසය බුල්ඩෝසර් කරන්න කිසිවකුට ඉඩ දෙන්නේ නැහැ -බොදු බල සේනා ජාලයේ මහලේකම් ගලගොඩඅත්තේ ඤාණ on අපේ ඉතිහාසය බුල්ඩෝසර් කරන්න කිසිවකුට ඉඩ දෙන්නේ නැහැ
- විමල් on ආරණ්‍යවාසි භික්ෂුවකගෙන් ලෝක විනාශය ගැන අනාවැකියක්
- masu on මහනුවර වැව රවුමේ ඇහැලේපොළ කුමාරිහාමි මාවත මුස්ලිම් පල්ලිය පාර වෙලා
- පාකල් අධිරාජ්‍යයා ගේ සිහින හත- 1992 – 2012 දක්වා කාළයේ දී පෘතුවියේ උෂ්ණත්වය ඉතා ඉහළ යනු ඇත « ජාතික බෞද on පාකල් අධිරාජ්‍යයා ගේ සිහින හත- 1992 – 2012 දක්වා කාළයේ දී පෘතුවියේ උෂ්ණත්වය ඉතා ඉහළ යනු ඇත
- සීගිරියේ සඟවා දැමූ අභිරහස් « ජාතික බෞද්ධ බලවේගය on සීගිරියේ සඟවා දැමූ අභිරහස්
Monthly Archives: May 2012
බුද්ධගයාවේ පාලනය බෞද්ධයන්ට භාර දෙන ලෙස ඉල්ලා නඩු පවරයි.
බුද්ධගයා පුද බිමේ පාලනය සිදු කරනු ලබන්නේ හින්දුන්ගෙන් සමන්විත පාලක මණ්ඩලයක් විසින් ය. (2011 දම්සර වෙසක් කලාපයේ දෙවැනි පිටුව බලන්න) 1949 බුද්ධගයා විහාර පණත මගින් මෙලෙස එහි පාලනය හින්දුන් වැඩි දෙනෙකුගෙන් සමන්විත කමිටුවකට පවරා තිබේ. එසේ කිරීම ඉන්දියානු ව්‍යවස්ථාවේ අංක 25, 26, 29 හා 30 යන වගන්තීන්ට පටහැනි බවත් එනිසා බුද්ධගයා පුදබිමේ පාලනය බෞද්ධයන් අතට පත්කරන ලෙසත් ඉල්ලා ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පවරා තිබේ. Read more
Posted in Religious
උතුම් ගතිගුණ ඇති මිනිසුන් තවමත් මේ සිංහල දේශයේ සිටී
සමහරක් අය හිනා වේවි, උසුළු විසුළු කරාවි. ඒත් මේ දසුනෙන් පෙනෙන්නේ ඒ අභිමානවත් සිංහල බෞද්ධ ගොවියා පරිසරය සමඟ මෙන්ම සතා සීපාවා සමගත් අන්‍යෝන්‍ය සහජීවනයෙන් යුතුව ගොවිතැන් බත් කරගත් ආකාරය නොවේද? මහිෂයා තමන්ට දක්වන සේවයට ප‍්‍රතිඋපකාරයක් වශයෙන් ඔහුටත් දක්වන ගෞරවය මුසු කළගුණ දැක්වීම නොවේ ද? එවන් උතුම් ගතිගුණ ඇති මිනිසුන් තවමත් මේ සිංහල දේශයේ සිටීම ඔබට අභිමානයක් නම් මෙය තවත් අයට පෙන්වන්න.
Posted in Others
දඹුල්ල – සැඟවුණු ඇත්ත
සති කීපයකට පෙර දඹුල්ලේ පැවති කලබලකාරී වාතාවරණයට සම්බන්ධ වී උද්වේගී හැඟීම් මගින් තවදුරටත් එය වර්ධනය කිරීමට බෞද්ධ සංවිධාන ඒකාබද්ධ කමිටුවට කිසිම අවශ්‍යතාවයක් වුවේ නැත. එසේ නමුත් මේ සම්බන්ධව ඉඩම් අමාත්‍ය ජනක තෙන්නකෝන් මහතා විසින් කරන ලද ප‍්‍රකාශයක් සහ මෙම ප‍්‍රශ්නයට තුඩුදුන් මුස්ලිම් දේවස්ථානය යයි කියනු ලබන ස්ථානය වසර 70 පමණ කාලයක සිට පවතින එකක් බවට සාවද්‍ය ප‍්‍රකාශ ඉදිරිපත් කර ඇති මුස්ලිම් දේශපාලඥයන්ගේ එම ප‍්‍රකාශ නිසා තවදුරටත් අපහට මේ පිළිබඳ නිශ්ශබ්දව සිටීමට නොහැක. Read more
Posted in Articles
“ෆෙන්ෂුයි” (Fengshui)
කාරුණික ආයාචනයයි: මෙම ලිපිය දිගු මුත් කරුණාකර එය හොඳින් මුළ සිට අගට කියවන මෙන් අයැද සිටිමි..උඩින් පල්ලෙන් කියවීමෙන් මෙහි අරමුණ ඉටු නොවේ..)මෙම ලිපියට මම පහතින් අමුණා ඇති සේයාරුවෙහි පිළිමය ඔබ දැක තිබෙනවාද?..මෙහි මූර්තිමත් වන්නේ තාඕ (Tao) හෙවත් “ආත්මා” වාදීන් ගේ වාසනාවේ දේවයන් සත් දෙනා අතුරින් එක් අයෙකු ලෙස සැලකෙන “බූදායි”(Budai) නම් දෙවියායි..නමුත් පෙරදිග ශිෂ්ඨාචාරයන් ගැන හරි හැටි වැටහීමක් නැති බටහිර ජාතීන් මෙකී මූර්තිය ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ ලෙස අනවබෝධයෙන් සළකා මෙයට”The Laughing Buddha” යන අනවර්ථ නාමය යොදා අමතති… Read more
Posted in Articles
කූරගල අනවසර ඉදිකිරීම් තවමත් ඉවත්කර නෑ
බුදුපහසින් පූජනීයත්වයට පත් වූ කූරගල දිවාගුහාව, සිත්පිත් නැති අන්තවාදී ඉස්ලාම් ආගමිකයන් විසින් එය තමන්ගේ පුදබිමක් බවට පත්කරගෙන්.මෙහි දී මුස්ලිම් පාර්ශ්වය කියා සිටියේ දිගු ඉතිහාසයක් සහිත ඉස්ලාම් සම්බන්ධයක් කූරගලට තිබෙන බවත්, අරාබි බසින් කෙටූ සෙල්ලිපි තිබෙන බවත් ය. එහෙත් සෙල්ලිපි පිළිබඳව විමසීමේ දී පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් වරයා පැවසූයේ පූර්ව බ්රාහ්මී සෙල්ලිපි තුනක් හමු වී ඇති බවත්, ඒ බව පරණවිතාන මහතාගේ සටහන් වලද සඳහන් වී ඇති බවත් ය. Read more
Posted in Religious
තුන්වෙනි ලෝක බෞද්ධ සමුළුව නිමාවෙයි
හොන්කොං හි පැවති තුන්වෙනි ලෝක බෞද්ධ සංසදයේ මහා සමුළුව පසුගිය අපේ‍්‍රල් 27 වෙනිදා නිමාවට පත් වූයේ ය. දාහකට ආසන්න නියෝජිත පිරිසක් මෙම සමුළුවට සහභාගී වී සිටිය හ. ‘‘ මනසින් පටන් ගැනෙන සංගතික ලොවක්, බොදු අපේක්‍ෂාවන් හා කිරියාවන් මත ඒකරාශී වන සහයෝගීතාවක්’’ යන තේමාව යටතේ නිකුත් කළ ප්රකාශනයකින් සමුළුව නිමාවට පත්කරන ලදී. චීනයේ නැගෙනහිර ජීඇන්ග්ෂූ පළාතේ වුක්‍ෂි හි ලිංග්ෂෑං නගරය ලෝක බෞද්ධ සමුළුවේ ස්ථිර මධ්‍යස්ථානය බවට ද ප්රකාශ කෙරින. Read more
Posted in World News
පැවිදි වෙස් ගත් කල්ලියක් හිඟනමේ යයි
බෞද්ධ භික්‌ෂුවක් ලෙස පෙනී සිටිමින් මහරගම නගරයේ සිඟාකමින් සිටි චීවරධාරියකු අල්ලා මිරිහාන පොලිසියට භාරදීමක් ඊයේ (05 දා) වාර්තා විය. මහමිතව පඤ්ඤාරතන හිමියන්ට ලැබුණු තොරතුරක් අනුව මෙකී පුද්ගලයා අල්ලා පොලිසියට භාරදුන් බව වාර්තාවේ. එම පුද්ගලයා පොලිසියට භාර දෙන අවස්ථාවේ තර්ජනය කරමින් කියා සිටියේ අපේ කල්ලියේ අපි වගේ අය තව ඕන තරම් ඉන්නවා පුළුවන් නම් අල්ලාගන්න යනුවෙනි. මෙහිදි පොලීසියේ ඇතමෙක් මේ පුද්ගලයා නිදහස් කරන්නට මහත් උත්සහයක් කර ඇති බවද වාර්තා වේ. Read more
Posted in Social
Unethical Interpretations of the Buddha Dhamma
This deviation is not something new. It started when the Buddha attained Maha – Parinibbana. The Most Venerable Mahakassapa was not present at Kusinara when the Buddha passed away. Upon hearing the news Mahakassapa was coming from Pava to Kushinara. The great arahanth heard that a monk called Subaddha had asked the grieving monks to refrain from grieving and to think the occasion a good riddance. Subaddha was not the only person to have such thoughts. The Tibetan chronicles state that many others felt that with the passing of the Master, the Dhamma he taught would also disappear. Read more
Posted in Articles


මුස්ලිම් ආක්‍රමණය දිනෙන් දින වර්ධනය වෙද්දී හතු පිපෙන්නාක් මෙන් සෑම අස්සක් මුල්ලක් නෑරම ඉදිවන්නාවු මුස්ලිම් යාඥා මඩු මේ වන විට මහා පිළිලයක් වී ඇත. පසුගිය දිනවල දඹුල්ලේ සිද්ධියෙන් පසු මුස්ලිම් අන්තවාදීන් සිතා සිටින්නේ ඔවුන්ට දැන් රිසි සේ මුස්ලිම් පල්ලි ටික හදා ගත හැකි බවයි. මෙනිසා පල්ලි ගුබ්බෑයිම් ටික ඉදිකිරීම කඩිනම් කොට ඇත. දෙහිවල ප්‍රදේශය සීඝ්රයෙන් මුස්ලිම්කරණය වෙද්දී අනවසර ගව ඝාතකාගාර හා අනවසර දහම් පාසැල් යැයි කියා ගන්නාවූ ගුබ්බෑයිම් මේ වන විට පල්ලි දක්වා පරිවර්තනය කිරීමට පටන් ගෙන ඇත. 


