- පෙට්රෝල්, හලාල් හා මුස්ලිම් ව්‍යාපාර වර්ජනය. | ජාතික බෞද්ධ බලවේගය on පෙට්රෝල්, හලාල් හා මුස්ලිම් ව්‍යාපාර වර්ජනය.
- පාසල් පෙළ පොත්වල ඉතිහාසය වෙනස් කරලා…. | ජාතික බෞද්ධ බලවේගය on පාසල් පෙළ පොත්වල ඉතිහාසය වෙනස් කරලා….
- මාස දෙකක් ඇතුළත කුරගල නිදහස් « ජාතික බෞද්ධ බලවේගය on මාස දෙකක් ඇතුළත කුරගල නිදහස්
- භයානක ආගමික කල්ලියක් « ජාතික බෞද්ධ බලවේගය on බුදු පිළිම පොලවේ ගසා ගිනි තබා විනාශ කරනු ලබන ඉතා භයානක ආගමික කල්ලියක්
- මහනුවර වැව රවුමේ ඇහැලේපොළ කුමාරිහාමි මාවත මුස්ලිම් පල්ලිය පාර වෙලා « ජාතික බෞද්ධ බලවේගය on මහනුවර වැව රවුමේ ඇහැලේපොළ කුමාරිහාමි මාවත මුස්ලිම් පල්ලිය පාර වෙලා
- අපේ ඉතිහාසය බුල්ඩෝසර් කරන්න කිසිවකුට ඉඩ දෙන්නේ නැහැ -බොදු බල සේනා ජාලයේ මහලේකම් ගලගොඩඅත්තේ ඤාණ on අපේ ඉතිහාසය බුල්ඩෝසර් කරන්න කිසිවකුට ඉඩ දෙන්නේ නැහැ
- විමල් on ආරණ්‍යවාසි භික්ෂුවකගෙන් ලෝක විනාශය ගැන අනාවැකියක්
- masu on මහනුවර වැව රවුමේ ඇහැලේපොළ කුමාරිහාමි මාවත මුස්ලිම් පල්ලිය පාර වෙලා
- පාකල් අධිරාජ්‍යයා ගේ සිහින හත- 1992 – 2012 දක්වා කාළයේ දී පෘතුවියේ උෂ්ණත්වය ඉතා ඉහළ යනු ඇත « ජාතික බෞද on පාකල් අධිරාජ්‍යයා ගේ සිහින හත- 1992 – 2012 දක්වා කාළයේ දී පෘතුවියේ උෂ්ණත්වය ඉතා ඉහළ යනු ඇත
- සීගිරියේ සඟවා දැමූ අභිරහස් « ජාතික බෞද්ධ බලවේගය on සීගිරියේ සඟවා දැමූ අභිරහස්
Monthly Archives: February 2012
ඓතිහාසික දෙවිනුවර පුදබිම විනාසයි
ඓතිහාසික සිදුවීම් රැසකට තෝතැන්නක් වු දිවයිනේ දකුණු කෙළවර පිහිටි දෙවිනුවර පුදබිම මේ වනවිට ඉතා ඛේදනීය තත්වයකට පත්ව තිබේ. පුරාවිද්‍යාත්මකවද ඓතිහාසිකවද අතිශය වැදගත්ම භූමියක් වන දෙවිනුවර දේවාල භූමිය හා පරම විචිත්‍රාරාම පුරාණ විහාර භූමිය අවට ප්‍රදේශය මේ වනවිට විවිධ කැණීම් හා අලුත්වැඩියාවන් සිදුකරමින් පැවතීම නිසා මෙහි ඇති පුරාවිද්‍යාත්මක අනන්‍යතාවයට බරපතල ලෙස හානි වෙමින් පවතී. Read more
Posted in Religious
Mob storms National Museum, destroys Buddhist statues: “A significant part of our heritage is lost now”
Several historical artifacts exhibited at the Maldives National Museum, including Buddhist statues were destroyed in a mob attack on Wednesday morning, an act of vandalism that is said to have caused “unimaginable damage” to the treasured Maldivian heritage. Read more
Posted in Articles
දෙවියන් පරයා “කාක්කන්” රජයන කතරගම
“බැතිමතුන් දුරකතර ගෙවා කතරගම යන්නේ අසීමිත භක්තියකින් යුතුව දෙවියන් වන්දනාමාන කිරීමට මිස වෙළෙන්දන්ගේ කූට උපක්‍රමවලට හසුවීමට නොවේ. එළෙස පැමිණෙන බැතිමතුන් මෙලෙස සිත්සේ සූරාගෙන කෑමට සකල විධ කාක්කන්ට දෙවියන්ගේ අඩවියේදීම ඉඩ ලැබෙන්නේ නම් එය නුදුරේදීම ඔදැති තෙදැති කතරගම දෙවියන්ගේ ආනුභාවයට මෙන්ම දෙවියන් පිළිබදව බැතිමතුන්ගේ තිබෙන අසීමිත විශ්වාසයට බරපතල අභියෝගයක් වන බව නම් කිවයුතුමය.” Read more
Posted in Articles
ගල් ගසා මැරීම – මේකද අවිහින්සා වාදය
Du’a Khalil Aswad කියන වයස 17 තරුණිය තමන්ගේ ආගමේ නොවෙන කෙනෙක්ට ආදරය කලා කියල ප්‍රසිද්දියේ ගල් ගහල මරල දාපු කතාවක් තමයි මේ කියන්න හදන්නේ. අපි ආදරය කලා කියල එක පොඩ්ඩක් පැත්තකට දාමු, බලන්න තරුණියකට ගල් ගහල මරල දාන්න පුළුවන් මිනිස්සු ඉන්න ලෝකෙක සත්ව හිංසනය ගැන තවත් කතා කරලා මොකටද? Read more
Posted in Social





