Monthly Archives: December 2011

ඉංගිරීසීන්ගේ සිංහලයා නැසීමේ කුමන්තරණ

මත්පැන් පානය අපහට උගැන්නුවේ ඉංගිරිසි ජාතිකයන්ය ඔවුන් විසින් මෙසේ කලේ සිංහලයාට තිබෙන හිතෙෂි භාවයකට හෝ නැතිනම් සිංහලයා සතුව නොතිබූ ඉංගිරිසින් විසින් සොයාගත් ඉතා හොඳ සවුඛක්‍යය සම්පන්න ඉංගිරිසි, සිරිතක් හදුන්වා දීමට නොවේ හුදෙක් සිංහලයා විනාශ කිරීමටයි. ඉංගිරිසි විසින් කුමන්තරණ කාරිව කල ක්රියාව නොදැන අදටත් තම ජාතියේ අනාගතය නොතකා විශාල සිංහලයන් ප්රමාණයක් උපන් ශිෂ්ටාචාරයත්, සමාජයත් තම සවුඛක්‍යයත් , ඉදිරි පරම්පරාවේ ජාන ද විකෘර්ති වන අන්දමින් තම බේබදුකම  සිදුකරමින් තම ජාතිය වලපල්ලට ඇද දමයි. Read more »

කවුද මේ නැගෙනහිර හිස ඔසවන “වහබ්” කල්ලිය

“වහබ්” නමින් හදුන්වන මුස්ලිම් අන්තවාදී සන්නද්ධ කණ්ඩායමක් සිය බලය නැගෙනහිර පළාතේ පතුරන බව බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ.මෙම “වහබ්” සංවිධානයට ප්‍රමුඛපෙලේ ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන වලින්ද ආධාර ලැබෙන බව පැවසේ. මේ සම්බන්ධයෙන් බස්නාහිර ආණ්ඩුකාර අලෙවි මවුලානා මහතා දක්වන අදහස් “මේ නැගෙනහිර පළාතේ දැනට ක්‍රියාත්මක වෙලා තියෙන වහබ් කල්ලිය සුෆි මුස්ලිම් භක්තිකයන් ක්‍රමයෙන් විනාශ කරමින් යනවා. Read more »

2011 (A/L) EXAM Result නිකුත්වේ

2011 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ(A/L  EXAM Result ) විභාගයේ ප්‍රතිඵල මේවනවිට අන්තර්ජාලයට  නිකුත් වී තිබේ. 

 www.doenets.lk  යන වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගැනිමට හැකිය.

සිංහල රටට ඇයි මේ මුස්ලිම් කැලැන්ඩරයක්

වර්ෂයේ අවසාන මාසයෙන් මේ ගෙවී යන්නේ අවසාන දින කිහිපයයි. එක් අතකට මේ උත්සව සමය ලෙස ඇතමුන් සලකති. එනිසාම සාප්පු සවාරි බහුල වී වෙළඳ සැල් පිරී ඉතිරී ගොස් ඇත. ඇතැම් සිංහල වෙළඳ සැල් නත්තලට යැයි කියමින් විජ්ජූර්ණ ලෙස සරසා ඇත. නමුත් එකදු මුස්ලිම් වෙළඳ සැලක්වත් කිසිදු සැරසිල්ලකට ගොස් නැත. Read more »