Monthly Archives: April 2011

BURMESE JUNTA BANS DHAMMA ADVERTISING

 Rangoon, Burma — Burmese authorities have banned the public display of posters in Mandalay advertising dhamma talks by monks. The ban was issued through the Sangha Maha Nayaka Committee, the state-sponsored Buddhist monks’ organization. Dhamma talks are a deeply rooted tradition in Burma, and posters advertising them usually carry pictures of the monks who give them.

Read more »

අපචාරවලින් මිදීමට මග

මිනිසුන් මෙන්ම තිරිසන් සත්තුද ජීවත් වීමට කැමති වෙති. කිසිවෙක් තම ජීවිතයට හානි පැමිණීමේ දී කැමැත්තක් නොදක්වති. ජීවිතය තමා විසින්ම හානියට පත්කර ගැනීමට අකමැති වෙති. මානව වර්ගයාගේ මෙන්ම සතුන්ගේ ද පොදු ලක්‍ෂණය මෙය වුවත් ඇතැම් අවස්ථාවල තම ජීවිතය තමා විසින් ම විනාශයට පත්කර ගැනීමේ අවස්ථා පිළිබඳව ද තොරතුරු ලැබේ.

Read more »

ගෝලයා නිසා රහත්වු තෙරැන් වහන්සේ

ලක්දිව උද්දලොලක නම් විහාරයක් විය. විහාර අවට වනාන්තරයේ බොහෝ ඌරන් සහ මුවෝ වසති. එක් වැදි පුත‍්‍රයෙක් බොහෝ සේ ගැවසෙන මුවන් සහ ඌරන් දැක අල්ලා ගැනීම සඳහා දුනු ඊතල රැුගෙන බලා සිටියේ ය.එක් මුවෙක් ගොදුරු ගෙන පැන් බීම සඳහා වැව් තොටට යන්නේ විහාරයෙන් ඇසෙන මධුර දහම් හඬට කන් යොමා සිටියේය. දහම් දෙසන තෙරුන් වහන්සේගේ කට හඬෙහි කන් යොමා සිටි මුව පොව්වා වැද්දා විසින් එක පහරින්ම විද මරණයට පත් කළේය. Read more »

මහනුවර නගරයේ වාහන තදබදය

අවහිරයකින් තොරව ආරක්ෂා සහිතව වාහනයක් පැදවීමේ පහසුකම තිබීම නගරයකට ආභරණයකි. එසේම සම්පතකි. මෙම පහසුකම සැපයීම නගර සභාවේ සහ නීතිය ක‍්‍රියාත්මක කරන බලධාරීන්ගේ යුතුකමකි. එසේම වගකීමක් ද වේ. එබ`දු තත්ත්වයක් නොතිබීමෙන් මුලින්ම, අපහසුතාවට පත් වන්නේ, රියදුරන් සහ ම`ගීන්ය. නගරයේ ආර්ථික, වාණිජ හා සමාජ ජීවිතයට ද ඉන් මහත් බාධාවක් ඇති වෙයි.නගරයක් තුළ වාහන තද බදය ඇති වීමට හේතුවන කරුණු බොහෝ ඇත. Read more »

බෞද්ධයන් දැනගතයුතු බුදු දහම

පසුගිය ‘ දම්සර ’ කලාපයන්හි කොටස් වශයෙන් පළවු ‘ බෞද්ධයන් දැනගත යුතු බුදු දහම ’ නම් ලිපි පෙළ කියවීමෙන් පසු හා ඊට ප‍්‍රතිචාර වශයෙන් පසුගිය බිනර කලාපයේ ‘ දම්සරට ලිපි ’ තීරුවේ පළව තිබූ ලිපියක් කියවීමෙන් පසු මෙය ලිවීමට සිතුනි.සම්ප‍්‍රදායික බුද්ධ ධර්මය විකෘති කරමින් ලිපි ලේඛන ලියන ලේඛකයන් දැන් බෙහෙවින් දක්නට ඇත. Read more »

බුදු දහම නව ශතවර්ෂය කරා

තායිලන්තයේ අති ගෞරව සොම්දෙජ් ප‍්‍රානයනසමවර සංඝරාජයාණන් වහන්සේගේ අනුහය වැනි උපන්දින සමරන මේ උතුම් මොහොතේ භික්ෂූන් වහන්සේ ද සම`ග උපාසක උපාසිකා පිරිස හා සම්බන්ධ වන මම, පළමුව ගෞරවනීය සංඝරාජයාණන් වහන්සේ විසින් සාක්ෂාත් කර ගන්නා ලද ජයග‍්‍රහණයන් පිළිබ`දව මගේ හෘදයාංගම සතුට පළ කරමි. උන්වහන්සේගේ නායකත්වය සහ ම`ග පෙන්වීම යටතේ මහ සංඝරත්නය, බෞද්ධ අධ්‍යාපනය සහ සාහිත්‍ය ය, ධර්ම ¥ත සේවය ආදී අංශ සාර්ථකව වැඩුනු ආකාරය පෙරදින මම වෙනත් ස්ථානයකදී ස`දහන් කෙළෙමි. ‘‘ සුඛී දීඝායුකො භව ’’ යැයි මම නැවතත් උන්වහන්සේට සුභ පතමි.
Read more »

කදුරට ගුවන් විදුලිය බෞද්ධ විරෝධී වෙලා

ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඞ්සන් සමරසිංහ මහතා විසින් ඉතාමත් ජනප‍්‍රියත්වයට පත්ව තිබූ ක`දුරට ගුවන් විදුලි සේවයේ වැඩසටහන් කප්පාදු කර දමා මුස්ලිම් ආගමික වැඩසටහන්ද දිනපතා ප‍්‍රචාරය කරවීමට සලස්වා එහි අධිපතිත්වය සහ ප‍්‍රධාන ඉංජිනේරු තනතුරුද මුස්ලිම් ජාතිකයන්ට පවරා ක`දුරට ගුවන්විදුලිය බෞද්ධ විරෝධි ගුවන්විදුලියක් බවට පත්කර තිබෙන බව ”දම්සර” ට වාර්තා වී තිබේ.
පටු දේශපාලන අරමුණු මුදුන්පත් කරවා ගැනීමේ අපේක්ෂාවෙන් ක`දුරට සේවයට කර ඇති මෙම විනාශය අසන්නන්ගේ බලවත් අප‍්‍රසාදයට පත්ව තිබෙන බවද වාර්තා වේ. කලක් ඉතාමත් ජනප‍්‍රියත්වයට පත් ව තිබූ ක`දුරට ගුවන් විදුලිය අද ගරා වැටෙමින් සීඝ‍්‍රයෙන් විනාශ මුඛයට යමින් තිබේ.

Read more »

හින්දු බෞද්ධ සම්බන්ධය බිදිය නොහැකි බැම්මක් – අස්ගිරි මහා නාහිමි

ඉන්දියාවේ ඔරිස්සා ප‍්‍රදේශයේ සිට විජය කුමරු මෙරටට පැමිණීමේ දින සිට මේ දක්වාම ඉන්දියානුසම්මිශ‍්‍රණය මෙරට තුළ දක්නට ලැබෙනවා. ඉංග‍්‍රීසීන් ඉන්දියාවේ සිට වතු කම්කරුවන් මෙරටට ගෙන ඒමෙන් ඒ සම්මිශ‍්‍රණය තවත් ප‍්‍රබලව වැඩි වූවේය. එනිසා ශ‍්‍රී ලංකාවේ ඉතිහාසය පුරා හින්දු ආගමික සම්මිශ‍්‍රණයක් මෙරට ජනතාව අතර පවතිනවා. එපමණක්ද නොවේ. සිද්ධාර්ථ ගෞතම කුමරා උත්පත්තිය ලැබුවේ හින්දු පවුලක . උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වන තුරු, එනම් මේ ශ්‍රේෂ්ඨ දහමමනුෂ්‍ය සංහතියට හ`දුන්වා දෙනතුරු ජීවත් වූයේ හින්දුයැයි ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ‍්‍රී රතනපාල බුද්ධරක්ඛිතාභිධාන මාහිමියන් ප‍්‍රකාශ කළහ.

Read more »

IRISH POLICE HID YEARS OF CHILD SEX ABUSE

A shocking report reveals that sexual abuse by Catholic priests in Ireland was covered up for decades by both the church and police.
The confronting report details the abuse of children by the clergy between 1975 and 2004 and accuses both the clergy and police of colluding to cover up the scandal.
The 720-page report says the official policy was to protect the reputation of the church at the expense of the victims.
Maree Collins was sexually assaulted in 1960. But when she reported the abuse, the Catholic Church moved the priest to another parish.
The report says that was a common practice for dealing with abusive priests because there was a conspiracy to protect the church, not the welfare of the children in its care. Read more »

නිදහස් අධ්‍යාපන ක‍්‍රමය හා පුද්ගලික විශ්ව විද්‍යාල

දැනට රජය ඉංග‍්‍රීසි අධ්‍යාපනය ව්‍යාප්ත කිරීම සඳහා පියවර ගැනීම කවුරුත් අගය කළ යුතුය. විශ්ව දැනුම ලබාගැනීම සඳහා ඉංග‍්‍රීසි අවශ්‍යය. එමෙන්ම විද්‍යාව හා තාක්‍ෂණය අධ්‍යයනය කිරීමට ද ඉංග‍්‍රීසි වැදගත් වේ. එහෙත් ඇතැම්හු ද එයින් ඔබ්බට ගොස් අධ්‍යාපන මාධ්‍යය ඉංග‍්‍රීසි කිරීමටද යෝජනා කරති. මේ අතර, ඇතැමුන්ගේ මතය වී ඇත්තේ මෙරට අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ පවතින ගැටළු විසදීම සඳහා පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවිය යුතු බවය. පෞද්ගලික විශ්ව විද්‍යාල වල අධ්‍යාපන මාධ්‍යය ඉංග‍්‍රීසි වනු ඇත. Read more »