- පෙට්‍රෝල්, හලාල් හා මුස්ලිම් ව්‍යාපාර වර්ජනය. | ජාතික බෞද්ධ බලවේගය on පෙට්‍රෝල්, හලාල් හා මුස්ලිම් ව්‍යාපාර වර්ජනය.
- පාසල් පෙළ පොත්වල ඉතිහාසය වෙනස් කරලා…. | ජාතික බෞද්ධ බලවේගය on පාසල් පෙළ පොත්වල ඉතිහාසය වෙනස් කරලා….
- මාස දෙකක් ඇතුළත කුරගල නිදහස් « ජාතික බෞද්ධ බලවේගය on මාස දෙකක් ඇතුළත කුරගල නිදහස්
- භයානක ආගමික කල්ලියක් « ජාතික බෞද්ධ බලවේගය on බුදු පිළිම පොලවේ ගසා ගිනි තබා විනාශ කරනු ලබන ඉතා භයානක ආගමික කල්ලියක්
- මහනුවර වැව රවුමේ ඇහැලේපොළ කුමාරිහාමි මාවත මුස්ලිම් පල්ලිය පාර වෙලා « ජාතික බෞද්ධ බලවේගය on මහනුවර වැව රවුමේ ඇහැලේපොළ කුමාරිහාමි මාවත මුස්ලිම් පල්ලිය පාර වෙලා
- අපේ ඉතිහාසය බුල්ඩෝසර් කරන්න කිසිවකුට ඉඩ දෙන්නේ නැහැ -බොදු බල සේනා ජාලයේ මහලේකම් ගලගොඩඅත්තේ ඤාණ on අපේ ඉතිහාසය බුල්ඩෝසර් කරන්න කිසිවකුට ඉඩ දෙන්නේ නැහැ
- විමල් on ආරණ්‍යවාසි භික්ෂුවකගෙන් ලෝක විනාශය ගැන අනාවැකියක්
- masu on මහනුවර වැව රවුමේ ඇහැලේපොළ කුමාරිහාමි මාවත මුස්ලිම් පල්ලිය පාර වෙලා
- පාකල් අධිරාජ්‍යයා ගේ සිහින හත- 1992 – 2012 දක්වා කාළයේ දී පෘතුවියේ උෂ්ණත්වය ඉතා ඉහළ යනු ඇත « ජාතික බෞද on පාකල් අධිරාජ්‍යයා ගේ සිහින හත- 1992 – 2012 දක්වා කාළයේ දී පෘතුවියේ උෂ්ණත්වය ඉතා ඉහළ යනු ඇත
- සීගිරියේ සඟවා දැමූ අභිරහස් « ජාතික බෞද්ධ බලවේගය on සීගිරියේ සඟවා දැමූ අභිරහස්
Category Archives: Social
GCE O/L Exam Results 2012
අධ්‍යන පෙදු සහතික පත්ර සමාන්‍ය පෙල 2012 විභාගෙය් ප්රතිපල දැන් නිකුත් ත්වී තිබෙනව. www.doenets.lk වෙබ් අඩවිය තුලින් ඒහි ප්රතිපල ලබාගත හැක
Posted in Social
රවටනු එපා හලාල් වර්ජනය දිගටම – බොදු බල සේනා
හලාල් සහතිකය හරහා ලාංකීය සිංහල හෝ බෞද්ධ ප්‍රජාව හලාල් කරණය කිරීම සඳහා වූ කුමන්ත්‍රණය බොදු බල සේනා විසින් 2012 නොවැම්බර් මස 17 වනදා හෙළි කල අවස්ථාවේ සිට අද දක්වා එකම මතයක සිටින අතර එම මතයේ දිගින් දිගටම සිටිනු ඇත. අපගේ මතය වුයේ
Read more
Posted in Social
හලාල් මෙන්ම පිටරටින් ගෙනෙන පාන්, කිරිපිටි, ටින්මාළු වැනි දේත් අපට එපා
හලාල් මෙන්ම පිටරටින් ගෙනෙන පාන්, කිරිපිටි, ටින්මාළු වැනි දේත් අපට අවශ්‍ය නැති යයි මවුබිම ලංකා පදනමේ සභාපති ආරියශීල වික‍්‍රමනායක මහතා පවසයි. ඒ මහතා පෙන්වා දෙන්නේ… හලාල් මෙන්ම විදේශීය භාණ්ඩ රටෙහි ජනතාව විසින් පරිභෝජනය කරනු ලැබීම ගැටලූවක් වී තිබෙන බවයි.
‘අපේ ආර්ථිකය දෙස බැලූවිට 2013 වසරේ පිටරටින් අපේ රටට භාණ්ඩ ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 6000 ක මුදලක් වැය කළා. ඒ මඟින් රටට ලැබුණේ ඩොලර් මිලියන 5000 ක ආදායමක් පමණයි. 2003 වසරේ තිබුණු ඩොලර් මිලියන 1000 ක් වුණු පරතරය අද වන විට විශාල වශයෙන් වැඩි වී තිබෙනවා. අද සමාාජයට ප‍්‍රශ්නයක් වී තිබෙන හලාල් වගේ ම, සමහර විට ඊටත් වඩා විශාල ප‍්‍රශ්නයක් ලෙස මෙය පෙන්වා දෙන්න පුළුවන්. Read more
Posted in Social
ඉරාන ‘සංහිඳියාව’ සඟරාව ලංකාවේ තහනම් කරනු – බොදු බල සේනා
ඉරානයේ සංස්කෘතියට බුද්ධ ප්රතිමා හානියක් නම් මෙරට ඉරාන තානාපති කාර්යාලයෙන් පාසල්වලට බෙදා හරිනු ලබන ‘සංහිඳියාව’ නම් මුස්ලිම් ආගම ප‍්‍රචාරය කරන මාසික සඟරාව වහා ම නතර කරන ලෙස දේශපාලනඥයන්ට බලකර සිටින බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.මෙරට කිසිදු බෞද්ධයෙක් හෝ ස්වාමීන්වහන්සේ නමක් ලෝකේ කිසිම තැනක බෞද්ධාගම ප‍්‍රචාරය කිරීමට උත්සාහයක් ගෙන නොමැති බව විතර්කයෙන් පිළිගත හැකි කරුණක් බවත්, ඉරාන ජාතිකයන් මෙරටට පැමිණි පසු සිහිවටන ලෙස බුද්ධ ප‍්‍රතිමා ගෙන ගිය ද මෙරටින් බලෙන් ඉරානයට බුද්ධ ප‍්‍රතිමා නො දුන බව ඥානසාර හිමියෝ එහිදී පැවැසූහ. Read more
Posted in Social
හලාල් සහතිකය තනිකරම වංචාවක් – මුස්ලිම් ව්‍යාපාරිකෙයක් හෙලිදරව් කරයි
හලාල් අවුල අද වෙද්දී වියවුලකි. සමස්ථලංකා ජමියතුල් උලමා පූජකයින්ගේ සංවිධානය සිංහලයන්ට බලෙන් ‘හලාල්’ කවන්නට ගොස් දැන් හතර අතේ අනාගෙන ඇත. හලාල් මගඩිය පිළිබදව සිංහල ප්‍රජාව දැනුවත් වෙමින් හලාල් ලකුණ නැති බඩුභාණ්ඩ හොය හොයා මිළදී ගැගීමට දැන් පෙළඹී අවසානය. බලෙන් පැටවූ උලමාගේ හලාල් ආගමික සංකල්පයට සිං…හලයන් පයින් ගහන මේ අවස්ථාවේ එහි බරපතලම පීඩාව ඉල්ල වී ඇත්තේ වැඩිමනත් මුස්ලිම් ව්‍යාපාරිකයන්ටයි. හලාල් විරෝධයට සමගාමීව සිංහල ජනතාව විසින් මුස්ලිම් ව්‍යාපාරද වර්ජණය කිරීමේ වැඩි ප්‍රවණතාවක් ඇති වී තිබේ. උලමා නන්නත්තාර වී ඇත. Read more
Posted in Social
පාසල් පෙළ පොත්වල ඉතිහාසය වෙනස් කරලා….
අන්‍යාගමික පාසල් පෙළ පොත් මගින් ශ්‍රී ලංකාවේ ප්‍රෞඪ ඉතිහාසය විකෘති කිරීමේ …වැඩ පිළිවෙලක් දියත් කර ඇතැයි රත්මලාන ධර්ම පර්යේෂණාලය කළ පර්යේෂණයකින් හෙළි කරගෙන ඇත. මනඃකල්පිත ඉතිහාසයක් නිර්මාණය කරමින් ව්‍යාප්ත කරන්නේ මහා ආක්‍රමණශිලී කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙළක් බව එහි අධ්‍යක්ෂ හෑගොඩ විපස්සී හිමියෝ පැවසූහ. ඉස්ලාම් ධර්මය උගන්වන පාසල් පෙළ පොත්වල මෙසේ ශ්‍රී ලංකාවේ ඵෙතිහාසික ඉතිහාසය වෙනස් කර ඇති බව එම පර්යේෂණයෙන් හෙළි වී ඇත. Read more
Posted in Social
පෙට්‍රෝල්, හලාල් හා මුස්ලිම් ව්‍යාපාර වර්ජනය.
මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන්නයැයි කියන විට බොහෝ මූසලුවන්ගේ විහිලු තර්කය වන්නේ පෙට්‍රල් වර්ජනය කරන්න යැයි යන්නය.බොහෝ දෙනෙක් නොදන්නා තර්කය වන්නේ අපට අවශ්‍යය අරාබිය හැදීම නොව මෙරට තිබෙන අපේ දේ රැකගැනීම පමණක්ය යන්නය.අරාබිය විසින් මෙරට මුස්ලිම් ජනයා තුට්ටුවක මායිම් නොකරන බව රිසානා ගෙල සිඳ මරා දැමීමෙන් ඉතා පැහැදිලි විය.
Read more
Posted in Social
බුද්ධ පුත්‍රයෙක් හැසිරෙන්නේ මෙහෙමද ?
2013.02.12 වන දින T.N.L. ආයතනයේ පැවැත්වුණු සාකච්ඡාවේදී මාධ්‍ය වේදියෙකු යැයි කියන රිස්වි මහරූෆ් නැමැත්තා කියු එක් දෙයක් නිසා මෙසේ ලියමි. “ඔබ බුද්ධ පුත්‍රයෙකු විදිහට කතා කළ ආකාරය දැක්කාම අපි කම්පනයට පත් වුණා. එහෙමද බුද්ධ පුත්‍රයෙක් හැසිරෙන්නේ“ යි ඔහු අපේ ඥාණසාර හිමියන්ට කීවේය.
අපේ බුද්ධ පුත්‍රයෙකු ගේ හැසිරීමත් වගකීමත් ගැන කතා කරන්නට තරම් අවබෝධයක් දැනුමක් ඔවුන් සතුව නැති බව දනිමි.
Read more
Posted in Social
Tagged News Pepar
මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටින්න කියලා අරාබිය ප්‍රමුඛ ඉස්ලාම් ලීගය බලපෑම් කරන්න රිසානාව බේර ගන්න බැරිඋන මෙහෙ ඉන්න මුස්ලිම් අයට පුලුවන්ද?
අද සෞදි අරාබියේදී අමානුශික ලෙස මරා දැමූ රිසානා වෙනුවෙන් අපගේ සාතිශය කණගාටුව ප්‍රකාශ කරනවා.මතු භවයක ඇයට නිර්වාණ සම්පත්තිය ලැබෙන්න කියලත් බෞද්ධයෙකු වශයෙන් ප්‍රාර්ථනා කරනවා.
රිසානා ගැන නැවතත් කතාවෙනවා. අමානුශික ශරියා නීතියේ නිරුවත ලොවට හෙලි කරමින් ඇය අද සෞදි අරාබියේදි මරා දමනවා.අත්වැරදීමකින් අවුරුදු 4ක මුස්ලිම් දරුවෙකු මිය යාමේ සිදුවීමකට ශරියා නීතිය අනුව වරදකරු වෙමින් රිසානාව මරා දමන්න සෞදි අරාබිය කටයුතු කරන්නේ ශ්‍රී ලංකා රජයේ, මුස්ලිම් කොන්ග්‍රසයේ සහ ලොව පුරා විවිධ ආණ්ඩු වල ඉල්ලීම තුට්ටුවකට මායිම් නොකරමින්. Read more
Posted in Social




