- පෙට්රෝල්, හලාල් හා මුස්ලිම් ව්‍යාපාර වර්ජනය. | ජාතික බෞද්ධ බලවේගය on පෙට්රෝල්, හලාල් හා මුස්ලිම් ව්‍යාපාර වර්ජනය.
- පාසල් පෙළ පොත්වල ඉතිහාසය වෙනස් කරලා…. | ජාතික බෞද්ධ බලවේගය on පාසල් පෙළ පොත්වල ඉතිහාසය වෙනස් කරලා….
- මාස දෙකක් ඇතුළත කුරගල නිදහස් « ජාතික බෞද්ධ බලවේගය on මාස දෙකක් ඇතුළත කුරගල නිදහස්
- භයානක ආගමික කල්ලියක් « ජාතික බෞද්ධ බලවේගය on බුදු පිළිම පොලවේ ගසා ගිනි තබා විනාශ කරනු ලබන ඉතා භයානක ආගමික කල්ලියක්
- මහනුවර වැව රවුමේ ඇහැලේපොළ කුමාරිහාමි මාවත මුස්ලිම් පල්ලිය පාර වෙලා « ජාතික බෞද්ධ බලවේගය on මහනුවර වැව රවුමේ ඇහැලේපොළ කුමාරිහාමි මාවත මුස්ලිම් පල්ලිය පාර වෙලා
- අපේ ඉතිහාසය බුල්ඩෝසර් කරන්න කිසිවකුට ඉඩ දෙන්නේ නැහැ -බොදු බල සේනා ජාලයේ මහලේකම් ගලගොඩඅත්තේ ඤාණ on අපේ ඉතිහාසය බුල්ඩෝසර් කරන්න කිසිවකුට ඉඩ දෙන්නේ නැහැ
- විමල් on ආරණ්‍යවාසි භික්ෂුවකගෙන් ලෝක විනාශය ගැන අනාවැකියක්
- masu on මහනුවර වැව රවුමේ ඇහැලේපොළ කුමාරිහාමි මාවත මුස්ලිම් පල්ලිය පාර වෙලා
- පාකල් අධිරාජ්‍යයා ගේ සිහින හත- 1992 – 2012 දක්වා කාළයේ දී පෘතුවියේ උෂ්ණත්වය ඉතා ඉහළ යනු ඇත « ජාතික බෞද on පාකල් අධිරාජ්‍යයා ගේ සිහින හත- 1992 – 2012 දක්වා කාළයේ දී පෘතුවියේ උෂ්ණත්වය ඉතා ඉහළ යනු ඇත
- සීගිරියේ සඟවා දැමූ අභිරහස් « ජාතික බෞද්ධ බලවේගය on සීගිරියේ සඟවා දැමූ අභිරහස්
Category Archives: Religious
දඹුල්ල මස්ජිදය යළි විවෘතයි
දඹුල්ල පූජා භුමියේ පිහිටා තිබෙන මස්ජිද් හා කෝවිල් ඇතුළු ගොඩනැගිළි කිහිපයක් ඉවත්කරන්නයි ඉල්ලා ඊයේ (20) දින දඹුල්ල රංගිරි විහාරස්ථානයේ විහාරාධිපතිගේ ප‍්‍රධානත්වයෙන් විරෝධදාවක් පැවැත්වුණි. එහිදි එම මුස්ලිම් මස්ජිදයට ඉවත් කිරීමට විරෝධතාවට එක් වූ පිරිස උත්සහ කර ඇති අතර එදිනම පොලීසිය විසින් මුස්ලිම් ජනතාවට මස්ජිදයතුලට යෑමටද තහනම් කර තිබුණි. Read more
Posted in Religious
බෞද්ධයන්ට එරෙහිව මුස්ලිම් දේශපාලකයෝ එක හඩින් නැගී සිටිද්දී බෞද්ධ දේශපාලූවෝ නපුංසකයන් සේ හිදී
මේ රට සිංහල බෞද්ධ රාජ්‍යයක් යැයි අප මහා ලොකුවට උදම් අණති. නමුත් මේ වන විට මේ රට තනිකරම මුස්ලිම් රටක් බවට පත් වෙමින් පවතී.
මේ වන විට ඓතිහාසික බෞද්ධ උරුමයන් රැසක් ආක‍්‍රමණය කොට අවසන්ය. එහි නවතම ගොදුර බවට පත්ව ඇත්තේ ඓතිහාසික රංගිරි දඹුලූ රාජමහා විහාරයයි. සාංඝික පුද බිමේ මේ වනවිට පල්ලි ගුබ්බෑයිම අටවා අවසන්ය. ඊයේ දිනයේදී මේ අන්තවාදීන්ගේ තිරශ්චීන ආක‍්‍රමණයට එරෙහිව ජාතිමාමක සිංහල බෞද්ධයන් පැවැත් වූ සාමකාමී විරෝධතාව නිමා වූයේ නීත්‍යානුකූලව රාජ්‍ය නිළධාරීන්ගේ අත්සනින් ලිපියක් නිකුත් කොට මුද්‍රා තැබීමෙනි. Read more
Posted in Religious
දඹුල්ලේ මුස්ලිම් පල්ලිය 23ට කලින් ඉවත් කරන්න
දඹුල්ල රජ මහා විහාරස්ථානයට අයත් අක්කර 300 ක් පමණ වන ඉඩම් පූජා භූමි සංවර්ධනයට යැයි පවසමින් රජය විසින් පවරාගෙන ඇති නමුත්, ඒවා දේශපාලනඥයින්ගේ අවශ්‍යතා මත අන්‍යාගමික සිද්ධස්ථාන ඉදිකිරිම සදහා ලබා දී ඇති බවට චෝදනා කරමින්, අද (20) පෙරවරුවේ සිට දඹුල්ලේ උද්ඝෝෂණයක් පැවැත්වුනි. සියම් මහා නිකායේ රංගිරි දඹුලූ පාර්ශවයේ මහානායක ඉනාමලූවේ ශ‍්‍රී සුමංගල හිමියන් එහි පෙරමුණ ගෙන සිටිති. Read more
Posted in Religious
ඓතිහාසික දෙවිනුවර පුදබිම විනාසයි
ඓතිහාසික සිදුවීම් රැසකට තෝතැන්නක් වු දිවයිනේ දකුණු කෙළවර පිහිටි දෙවිනුවර පුදබිම මේ වනවිට ඉතා ඛේදනීය තත්වයකට පත්ව තිබේ. පුරාවිද්‍යාත්මකවද ඓතිහාසිකවද අතිශය වැදගත්ම භූමියක් වන දෙවිනුවර දේවාල භූමිය හා පරම විචිත්‍රාරාම පුරාණ විහාර භූමිය අවට ප්‍රදේශය මේ වනවිට විවිධ කැණීම් හා අලුත්වැඩියාවන් සිදුකරමින් පැවතීම නිසා මෙහි ඇති පුරාවිද්‍යාත්මක අනන්‍යතාවයට බරපතල ලෙස හානි වෙමින් පවතී. Read more
Posted in Religious
‘ ආගමික සහජීවනය ’ නාමයෙන් නෝර්වේ දළදා මාළිගාවටත් රිංගති.
එල්.ටී.ටී.ඊ තරස්තයින් සමග එක්ව මෙරට දෙකඩ කිරීමටත් බුදු දහම සහ හෙළ සංස්කෘතිය වනසා දැමීමටත් නෝර්වේ රට ක්රියාත්මක කළ සැලසුම මෙරට ජනතාවට අමතක වී නැත. 1997 වසරේදී එවකට ජනාධිපතිනියව සිටි චන්දිරිකා කුමාරතුංග මහත්මිය ඊනියා නෝර්වේ සාම තැරැව්කරුවන්ට මෙහි පැමිණෙන ලෙසට ආරාධනය කළ දින සිට ඊළාම් යුද්ධය අවසන් වන තුරු මේ ක්රිස්තියානි මරඋගුල්කරුවන් නොයෙක් වෙස් මුහුණු බැදගෙන විවිධ නාටකයන් රග දැක්වූහ. Read more
Posted in Religious
දළදා මාළිගාවේ රුව සහිත කාන්තා ටී ෂර්ට් වෙළදපොළේ
දළදා සමිදුන් වැඩ සිටින සකල ලෝකවාසි බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ සේ සැලකෙන දළදා මාළිගාවේ රුව මුද්රිත අත් නැති කාන්තා ටී ෂර්ට් එකක් ලාංකික සමාගමක් විසින් වෙළදපලට නිකුත් කර තිබේ. මහනුවර ‘ඔඩෙල් ’ සාප්පුවේ මෙම ටී ෂර්ට් අලෙවි කිරීමට තබා තිබූ අතර එය එම ආයතනයේම නිශ්පාදනයකි. මෙය මිලට ගත් තරුණයකු එයට විරෝධය පෑම නිසා පොලිසියට රැගෙන යාමට එම වෙළද ආයතනයේ සේවකයින් කටයුතු කර ඇත. Read more
Posted in Religious
කොටියන් විනය ගරුක හමුදාවක් ද?
බැන් කි මුන්, දරුස්මන් රිපෝට් කරුවන් හා ලෝක ආගමික තරස්ත වාදී කල්ලි
පසුගිය කාලයක බැන් කි මුන හා දරුස්මන් රිපෝර්ට් කරුවන් කියා සිටින්නේ කොටියන් විනය ගරුක හමුදාවක් බවය . දරුස්මන් ලගේ පැත්තෙන් බැලුවිට එය ඇත්තක් බව පළමුවෙන් කියා සිටීමට හැකිය . Read more
Posted in Religious
අසව් අසව් අනුරාධපුර මහමෙව්නාවේ මුස්ලිම් පල්ලියක් !
අනුරාධපුර පූජා නගරයේ ජය ශ්‍රී මහ බෝධීන්වහන්සේ සහ දක්ෂිණ ස්ථූපය අතර රහසිගතව මෑතකදී ඉදිකරන ලද කුඩා මුස්ලිම් පල්ලියක් හමුවී ඇත.පූජා භූමි නවීකරණය යටතේ ආරක්ෂක හමුදා මගින් ඒ අවට ලදු කැලෑ එළිපෙහෙලි කිරීමේදී හමුවූ මෙම මුස්ලිම් පල්ලිය අනුරාධපුර නගරය අවට මුස්ලිම්වරුන් විසින් ඉතා රහසිගතව තම ආගමික කටයුතු සදහා භාවිතා කර ඇතැයි ආරංචි මාර්ග පවසයි. Read more
Posted in Religious
සර්වාගමික සංකල්පයද විදේශීය ආධාර ලබන ඇන්.ජී. ඕ. වල නිර්මාණයකි
මේ නොබෝදා කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාඩිනල් උතුමානෝ සිංහල සංස්කෘතිය සදහා පාදක වී ඇත්තේ බුදු දහම බව ප්රකාශ කළේය. ඇත්ත වශයෙන්ම සිංහල ජනයාගේ සිතුම් පැතුම්, ජීවන ක්රමය, කලා ශිල්ප වැනි හැම දෙයක්ම හැඩගස්වනු ලැබුවේ බුදු දහම විසිනි. Read more
Posted in Religious





