- පෙට්රෝල්, හලාල් හා මුස්ලිම් ව්‍යාපාර වර්ජනය. | ජාතික බෞද්ධ බලවේගය on පෙට්රෝල්, හලාල් හා මුස්ලිම් ව්‍යාපාර වර්ජනය.
- පාසල් පෙළ පොත්වල ඉතිහාසය වෙනස් කරලා…. | ජාතික බෞද්ධ බලවේගය on පාසල් පෙළ පොත්වල ඉතිහාසය වෙනස් කරලා….
- මාස දෙකක් ඇතුළත කුරගල නිදහස් « ජාතික බෞද්ධ බලවේගය on මාස දෙකක් ඇතුළත කුරගල නිදහස්
- භයානක ආගමික කල්ලියක් « ජාතික බෞද්ධ බලවේගය on බුදු පිළිම පොලවේ ගසා ගිනි තබා විනාශ කරනු ලබන ඉතා භයානක ආගමික කල්ලියක්
- මහනුවර වැව රවුමේ ඇහැලේපොළ කුමාරිහාමි මාවත මුස්ලිම් පල්ලිය පාර වෙලා « ජාතික බෞද්ධ බලවේගය on මහනුවර වැව රවුමේ ඇහැලේපොළ කුමාරිහාමි මාවත මුස්ලිම් පල්ලිය පාර වෙලා
- අපේ ඉතිහාසය බුල්ඩෝසර් කරන්න කිසිවකුට ඉඩ දෙන්නේ නැහැ -බොදු බල සේනා ජාලයේ මහලේකම් ගලගොඩඅත්තේ ඤාණ on අපේ ඉතිහාසය බුල්ඩෝසර් කරන්න කිසිවකුට ඉඩ දෙන්නේ නැහැ
- විමල් on ආරණ්‍යවාසි භික්ෂුවකගෙන් ලෝක විනාශය ගැන අනාවැකියක්
- masu on මහනුවර වැව රවුමේ ඇහැලේපොළ කුමාරිහාමි මාවත මුස්ලිම් පල්ලිය පාර වෙලා
- පාකල් අධිරාජ්‍යයා ගේ සිහින හත- 1992 – 2012 දක්වා කාළයේ දී පෘතුවියේ උෂ්ණත්වය ඉතා ඉහළ යනු ඇත « ජාතික බෞද on පාකල් අධිරාජ්‍යයා ගේ සිහින හත- 1992 – 2012 දක්වා කාළයේ දී පෘතුවියේ උෂ්ණත්වය ඉතා ඉහළ යනු ඇත
- සීගිරියේ සඟවා දැමූ අභිරහස් « ජාතික බෞද්ධ බලවේගය on සීගිරියේ සඟවා දැමූ අභිරහස්
Category Archives: Religious
ඇෆ්ගනිස්ථානයේ අවසන් බොදු උරුමයත් විනාශයි
බෞද්ධයිනි.. වැනසීයන ලෝක බෞද්ධ උරුමය රැකගැනීම සදහා මේ ඔබේ උපකාරය අවශ්‍යම මොහොතයි.
ඇෆ්ගනිස්ථානයේ පිහිටි අවසාන බෞද්ධ උරුමය ලෙස සැලකෙන වසර 2500ක් ඉපැරණි ඓතිහාසික බෞද්ධ නගරයක් විනාශය අභිමුවට පැමිණ තිබේ. Mes Ayanac ප්‍රදේශයේ අක්කර දහස් ගණනක් පුරා විසිරී ඇති මේ ඓතිහාසික නටඹුන් භූමිය දෙසැම්බර් 25 වනදායින් පසු පුපුරවා හැරීමට නියමිතයි ඒ තඹ පතලක් ඉදි කිරීම සදහායි. Read more
Posted in Religious
බුදු පිළිම පොලවේ ගසා ගිනි තබා විනාශ කරනු ලබන ඉතා භයානක ආගමික කල්ලියක්
බෞද්ධයින් මුලධර්මවාදී අන්‍ය ආගමකට හැරවීමත් ඒ සමග එම බෞද්ධ නිවෙස් වල තිබෙන බුදු පිළිම පොලවේ ගසා විනාශ කරනු ලබන ඉතා භයානක ආගමික කල්ලියක් ඊයේ අල්ලා ගැනේ. මෙම කල්ලියේ අලුත්ම ඉලක්කය වූ දෙහිවල තරුණයකු ලවා සිය නිවසේ තිබු බුදු පිළිම පොළොවේ ගසා විනාශ කිරීමට පෙලඹවූ මෙම කල්ලියේ වතගොත පිළිබඳව එම තරුණයාගේ මව විසින් කරුණු හෙළිදරවු කරයි. Read more
Posted in Religious
දළදා සමිඳු තේවා මුරය මල්වතු මහා විහාරයෙන් අස්ගිරිය මහා විහාරයට
දළදා මාළිගාවේ දළදා සමිඳු තේවා මුරය බාරව අස්ගිරි පාර්ශ්වයේ අතිගරු මහානායක උඩුගම බුද්ධ රක්ඛිත මාහිමිපාණන් ප්රධාන අස්ගිරි පාර්ශ්වයේ මහා සංඝරත්නය වෙත පැවරීමේ පැරැණි චාරිත්රය නිකිණිපුර පසළොස්වක පෝය දිනට පසුදින එනම් දවල් පෙරහැර හමාරේදී දළදා මාළිගාවේ දී සිදු කෙරුණි.පසුගිය වසරේ සිට මෙම වසරේ ඇසළ පෝය දින දක්වා (අධිපෝය දිනයන් යෙදීම නිසා නිකිණි පෝය දිනට යෙදුනි) දළදා සමිඳු තේවාව මල්වතු මහා විහාර පාර්ශ්වය මගින් පවත්වාගෙන යන ලදී. මේ අනුව 2012 නිකිණි පෝය දින සිට 2013 ඇසළ පෝය තෙක් දළදා සමිඳු තේවාව අස්ගිරිය මහා විහාරයෙන් සිදු කෙරේ. Read more
Posted in Religious
මේ බිමෙම ඉපදී, මේ බිමේම සාරයෙන් පෝෂණය ලබා, මේ බිමේම ගහේ කොලෝ සෙවණ ලබා. පර දේශයකට ආවඩනා අපූරුව
සදා සිංහලුන්ට ජයවේවා !
T-20 ලෝක කුසලාන තරගයේ ශ්‍රී ලංකා – පකිස්ථාන් අවසන් පූර්ව තරගය නැරඹීමට 35000 කට අධික ක්‍රීඩා ලෝලීන් විශාල සංඛ්‍යාවක් පැමිණ සිටියහ. ඒ අතර ප්‍රවේශ පත්‍ර මිලදී ගත නොහැකිව පැය ගණන් රස්තියාදු වී ආපසු හැරී ගිය සංඛ්‍යාවද අති මහත්ය. මේ අතර ප්‍රවේශපත්‍ර ගැනීමට නොහැකි වී ඒ පිළිබදව දැඩි කණස්සල්ලෙන් කතා බහ කළ අයද විය. ඒ කතා අස්සේ ලංකාවේම ඉපදී වෙන රටක් ගැන කැක්කුමකින් කතා කළ අයද විය. Read more
Posted in Religious
ඇමරිකානු චිත්රපටයට එරෙහි වූවෝ සමන්තුරේ අධිකරණයට ගල් ගසති
නබිනායකතුමාට අපහාස වන අයුරින් ඇමරිකාව නිෂ්පාදනය කරන ලද චිත්‍රපටයට විරෝධය පළ කරමින් ඊයේ (19 වැනිදා) පෙරවරුවේ සමන්තුරේ සහ සයින්දමරුදු නගරවලට රැස්‌වූ දහසකට අධික මුස්‌ලිම් ජාතිකයන් පිරිසක් කලහකාරී ලෙස හැසිරෙමින් සමන්තුරේ අධිකරණයට ගල්මුල් ප්‍රහාර එල්ල කරමින් පොලිස් නිලධාරීන්ට ද ප්‍රහාර එල්ල කිරීම නිසා එම ප්‍රදේශවල උණුසුම් තත්ත්වයක් උද්ගත විය. Read more
Posted in Religious
දඹුල්ල – සැඟවුණු ඇත්ත
බෞද්ධ සංවිධාන ඒකාබද්ධ කමිටුවෙන් ජනාධිපතිට ලිපියක් සති කීපයකට පෙර දඹුල්ලේ පැවති කලබලකාරී වාතාවරණයට සම්බන්ධ වී උද්වේගී හැඟීම් මගින් තවදුරටත් එය වර්ධනය කිරීමට බෞද්ධ සංවිධාන ඒකාබද්ධ කමිටුවට කිසිම අවශ්‍යතාවයක් වුවේ නැත.එසේ නමුත් මේ සම්බන්ධව ඉඩම් අමාත්‍ය ජනක තෙන්නකෝන් මහතා විසින් කරන ලද ප්රකාශයක් සහ මෙම ප්රශ්නයට තුඩුදුන් මුස්ලිම් දේවස්ථානය යයි කියනු ලබන ස්ථානය වසර 70 පමණ කාලයක සිට පවතින එකක් බවට සාවද්‍ය ප්රකාශ ඉදිරිපත් කර ඇති මුස්ලිම් දේශපාලඥයන්ගේ එම ප්රකාශ නිසා තවදුරටත් අපහට මේ පිළිබඳ නිශ්ශබ්දව සිටීමට නොහැක. Read more
Posted in Religious
බුද්ධගයාවේ පාලනය බෞද්ධයන්ට භාර දෙන ලෙස ඉල්ලා නඩු පවරයි.
බුද්ධගයා පුද බිමේ පාලනය සිදු කරනු ලබන්නේ හින්දුන්ගෙන් සමන්විත පාලක මණ්ඩලයක් විසින් ය. (2011 දම්සර වෙසක් කලාපයේ දෙවැනි පිටුව බලන්න) 1949 බුද්ධගයා විහාර පණත මගින් මෙලෙස එහි පාලනය හින්දුන් වැඩි දෙනෙකුගෙන් සමන්විත කමිටුවකට පවරා තිබේ. එසේ කිරීම ඉන්දියානු ව්‍යවස්ථාවේ අංක 25, 26, 29 හා 30 යන වගන්තීන්ට පටහැනි බවත් එනිසා බුද්ධගයා පුදබිමේ පාලනය බෞද්ධයන් අතට පත්කරන ලෙසත් ඉල්ලා ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පවරා තිබේ. Read more
Posted in Religious
කූරගල අනවසර ඉදිකිරීම් තවමත් ඉවත්කර නෑ
බුදුපහසින් පූජනීයත්වයට පත් වූ කූරගල දිවාගුහාව, සිත්පිත් නැති අන්තවාදී ඉස්ලාම් ආගමිකයන් විසින් එය තමන්ගේ පුදබිමක් බවට පත්කරගෙන්.මෙහි දී මුස්ලිම් පාර්ශ්වය කියා සිටියේ දිගු ඉතිහාසයක් සහිත ඉස්ලාම් සම්බන්ධයක් කූරගලට තිබෙන බවත්, අරාබි බසින් කෙටූ සෙල්ලිපි තිබෙන බවත් ය. එහෙත් සෙල්ලිපි පිළිබඳව විමසීමේ දී පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් වරයා පැවසූයේ පූර්ව බ්රාහ්මී සෙල්ලිපි තුනක් හමු වී ඇති බවත්, ඒ බව පරණවිතාන මහතාගේ සටහන් වලද සඳහන් වී ඇති බවත් ය. Read more
Posted in Religious

මුස්ලිම් ආක්‍රමණය දිනෙන් දින වර්ධනය වෙද්දී හතු පිපෙන්නාක් මෙන් සෑම අස්සක් මුල්ලක් නෑරම ඉදිවන්නාවු මුස්ලිම් යාඥා මඩු මේ වන විට මහා පිළිලයක් වී ඇත. පසුගිය දිනවල දඹුල්ලේ සිද්ධියෙන් පසු මුස්ලිම් අන්තවාදීන් සිතා සිටින්නේ ඔවුන්ට දැන් රිසි සේ මුස්ලිම් පල්ලි ටික හදා ගත හැකි බවයි. මෙනිසා පල්ලි ගුබ්බෑයිම් ටික ඉදිකිරීම කඩිනම් කොට ඇත. දෙහිවල ප්‍රදේශය සීඝ්රයෙන් මුස්ලිම්කරණය වෙද්දී අනවසර ගව ඝාතකාගාර හා අනවසර දහම් පාසැල් යැයි කියා ගන්නාවූ ගුබ්බෑයිම් මේ වන විට පල්ලි දක්වා පරිවර්තනය කිරීමට පටන් ගෙන ඇත. 


