කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතා ගේ උපදෙස් මත මන්නාරම, මුලතිව් හා වව්නියා දිස්ත‍්‍රික්ක තුනෙහි වන රක්ෂිතවලට අයත් වනාන්තර අක්කර 2388 ක් එළි පෙහෙළි කර මුස්ලිම් ජනතාව පදිංචි කරවීමට මේ වන විට සැලැසුම් කරමින් තිබේ. මුලතිව් දිස්ත‍්‍රික්කයේ මුහුදුබඩපත්තුව ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් Read more
- පෙට්රෝල්, හලාල් හා මුස්ලිම් ව්‍යාපාර වර්ජනය. | ජාතික බෞද්ධ බලවේගය on පෙට්රෝල්, හලාල් හා මුස්ලිම් ව්‍යාපාර වර්ජනය.
- පාසල් පෙළ පොත්වල ඉතිහාසය වෙනස් කරලා…. | ජාතික බෞද්ධ බලවේගය on පාසල් පෙළ පොත්වල ඉතිහාසය වෙනස් කරලා….
- මාස දෙකක් ඇතුළත කුරගල නිදහස් « ජාතික බෞද්ධ බලවේගය on මාස දෙකක් ඇතුළත කුරගල නිදහස්
- භයානක ආගමික කල්ලියක් « ජාතික බෞද්ධ බලවේගය on බුදු පිළිම පොලවේ ගසා ගිනි තබා විනාශ කරනු ලබන ඉතා භයානක ආගමික කල්ලියක්
- මහනුවර වැව රවුමේ ඇහැලේපොළ කුමාරිහාමි මාවත මුස්ලිම් පල්ලිය පාර වෙලා « ජාතික බෞද්ධ බලවේගය on මහනුවර වැව රවුමේ ඇහැලේපොළ කුමාරිහාමි මාවත මුස්ලිම් පල්ලිය පාර වෙලා
- අපේ ඉතිහාසය බුල්ඩෝසර් කරන්න කිසිවකුට ඉඩ දෙන්නේ නැහැ -බොදු බල සේනා ජාලයේ මහලේකම් ගලගොඩඅත්තේ ඤාණ on අපේ ඉතිහාසය බුල්ඩෝසර් කරන්න කිසිවකුට ඉඩ දෙන්නේ නැහැ
- විමල් on ආරණ්‍යවාසි භික්ෂුවකගෙන් ලෝක විනාශය ගැන අනාවැකියක්
- masu on මහනුවර වැව රවුමේ ඇහැලේපොළ කුමාරිහාමි මාවත මුස්ලිම් පල්ලිය පාර වෙලා
- පාකල් අධිරාජ්‍යයා ගේ සිහින හත- 1992 – 2012 දක්වා කාළයේ දී පෘතුවියේ උෂ්ණත්වය ඉතා ඉහළ යනු ඇත « ජාතික බෞද on පාකල් අධිරාජ්‍යයා ගේ සිහින හත- 1992 – 2012 දක්වා කාළයේ දී පෘතුවියේ උෂ්ණත්වය ඉතා ඉහළ යනු ඇත
- සීගිරියේ සඟවා දැමූ අභිරහස් « ජාතික බෞද්ධ බලවේගය on සීගිරියේ සඟවා දැමූ අභිරහස්

I write with reference to the news item on “Sri Lanka might go nuclear” which appeared in The Island of 17.11.12. The news item said “Sri Lanka might have to opt for a Nuclear Power plant to meet the increasing demand for electricity. The government had given the green light for seeking the assistance of the International Atomic Energy Agency (IAEA) in preparing a feasibility report”. In my opinion, there is absolutely no justification for Sri Lanka to opt for nuclear power considering the problems and risks involved when better alternatives are available.
දැයට කිරුළ වැඩටහන යටතේ මහ ඔය සිට අරලගංවිල දක්වා මාදුරු ඔය ජාතික වනෝද්‍යානය හරහා අනවසරින් මාර්ගයක් ඉදිකිරීම මේ වන විට සිදු කෙරේ. කිලෝමීටර 35 ක පමණ දිගකින් යුත් මේ මාර්ගයේ කිලෝමීටර 17 ක පමණ කොටසක් මාදුරු ඔය ජාතික වනෝද්‍යානය හරහා ද ඉතිරි කොටස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර ප‍්‍රදේශ හරහා ද සකස් කෙරේ. 



සෑම මිනිසෙකුගේ ම ශරීරයෙන් සියුම් කිරණක් නිකුත් වේ. අපේ පියවි ඇසට නොපෙනුණ ද එය සත්‍ය වශයෙන් සිදු වේ. මෙය මිනිස් ශරීරය වටා පවතින රැස් වළල්ලක් (ඒභපච ඕරා) ලෙස පවතී. යෝග භාවනා කොට කුණ්ඩලිනී ශක්තිය වැඩූ යෝගීනට මේ කිරණ ශක්තිය පෙනේ. 


