- පෙට්රෝල්, හලාල් හා මුස්ලිම් ව්‍යාපාර වර්ජනය. | ජාතික බෞද්ධ බලවේගය on පෙට්රෝල්, හලාල් හා මුස්ලිම් ව්‍යාපාර වර්ජනය.
- පාසල් පෙළ පොත්වල ඉතිහාසය වෙනස් කරලා…. | ජාතික බෞද්ධ බලවේගය on පාසල් පෙළ පොත්වල ඉතිහාසය වෙනස් කරලා….
- මාස දෙකක් ඇතුළත කුරගල නිදහස් « ජාතික බෞද්ධ බලවේගය on මාස දෙකක් ඇතුළත කුරගල නිදහස්
- භයානක ආගමික කල්ලියක් « ජාතික බෞද්ධ බලවේගය on බුදු පිළිම පොලවේ ගසා ගිනි තබා විනාශ කරනු ලබන ඉතා භයානක ආගමික කල්ලියක්
- මහනුවර වැව රවුමේ ඇහැලේපොළ කුමාරිහාමි මාවත මුස්ලිම් පල්ලිය පාර වෙලා « ජාතික බෞද්ධ බලවේගය on මහනුවර වැව රවුමේ ඇහැලේපොළ කුමාරිහාමි මාවත මුස්ලිම් පල්ලිය පාර වෙලා
- අපේ ඉතිහාසය බුල්ඩෝසර් කරන්න කිසිවකුට ඉඩ දෙන්නේ නැහැ -බොදු බල සේනා ජාලයේ මහලේකම් ගලගොඩඅත්තේ ඤාණ on අපේ ඉතිහාසය බුල්ඩෝසර් කරන්න කිසිවකුට ඉඩ දෙන්නේ නැහැ
- විමල් on ආරණ්‍යවාසි භික්ෂුවකගෙන් ලෝක විනාශය ගැන අනාවැකියක්
- masu on මහනුවර වැව රවුමේ ඇහැලේපොළ කුමාරිහාමි මාවත මුස්ලිම් පල්ලිය පාර වෙලා
- පාකල් අධිරාජ්‍යයා ගේ සිහින හත- 1992 – 2012 දක්වා කාළයේ දී පෘතුවියේ උෂ්ණත්වය ඉතා ඉහළ යනු ඇත « ජාතික බෞද on පාකල් අධිරාජ්‍යයා ගේ සිහින හත- 1992 – 2012 දක්වා කාළයේ දී පෘතුවියේ උෂ්ණත්වය ඉතා ඉහළ යනු ඇත
- සීගිරියේ සඟවා දැමූ අභිරහස් « ජාතික බෞද්ධ බලවේගය on සීගිරියේ සඟවා දැමූ අභිරහස්
Category Archives: Educational
පානම වනාන්තර ඉඩම් හා කෘෂිකාර්මික බිම් නාවික හමුදාවෙන් හා විශේෂ කාර්යය බලකායෙන් බලහත්කාරයෙන් අත්පත් කරගනී
Posted in Educational
2011 (A/L) EXAM Result නිකුත්වේ
2011 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ(A/L EXAM Result ) විභාගයේ ප්‍රතිඵල මේවනවිට අන්තර්ජාලයට නිකුත් වී තිබේ.
www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගැනිමට හැකිය.
Posted in Educational
නිදහස් අධ්‍යාපන ක්‍රමය හා පුද්ගලික විශ්ව විද්‍යාල
දැනට රජය ඉංග්‍රීසි අධ්‍යාපනය ව්‍යාප්ත කිරීම සඳහා පියවර ගැනීම කවුරුත් අගය කළ යුතුය. විශ්ව දැනුම ලබාගැනීම සඳහා ඉංග්‍රීසි අවශ්‍යය. එමෙන්ම විද්‍යාව හා තාක්ෂණය අධ්‍යයනය කිරීමට ද ඉංග්‍රීසි වැදගත් වේ. එහෙත් ඇතැම්හු ද එයින් ඔබ්බට ගොස් අධ්‍යාපන මාධ්‍යය ඉංග්‍රීසි කිරීමටද යෝජනා කරති. මේ අතර, ඇතැමුන්ගේ මතය වී ඇත්තේ මෙරට අධ්‍යාපන ක්ෂේත්රයේ පවතින ගැටළු විසදීම සඳහා පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවිය යුතු බවය. පෞද්ගලික විශ්ව විද්‍යාල වල අධ්‍යාපන මාධ්‍යය ඉංග්‍රීසි වනු ඇත. Read more
Posted in Educational





