Author Archives: dhamsara

පුල්මුඩේ ඛනිජ වැලි සංස්‌ථාවට සිංහල සේවකයන් බදවාගැනීමට එරෙහිව මුස්ලිම් විරෝධය

පුල්මුඩේ ඛනිජ වැලි සංස්‌ථාවට සිංහල සේවකයන් ගැනීම සම්බන්ධයෙන් කුච්චවේලී ප්‍රාදේශීය සභාව තුළ විරෝධයක්‌ හටගෙන තිබේ. ආරවුලට හේතුව ත්‍රිකුණාමලේ පුල්මුඩේ පිහිටි ලංකා ඛනිජ වැලි සංස්‌ථා කම්හලට සිංහල සේවකයන් බඳවා ගැනීම සහ කුච්චවේලි ප්‍රදේශයේ වෙරළබඩ ඉඩම් සිංහල ව්‍යාපාරිකයන්ට ලබාදීමය. කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ බලය ඇත්තේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයටය. Read more »

GCE O/L Exam Results 2012

අධ්‍යන පෙදු සහතික පත්ර සමාන්‍ය පෙල 2012 විභාගෙය් ප්රතිපල දැන් නිකුත් ත්වී තිබෙනව. www.doenets.lk වෙබ් අඩවිය තුලින් ඒහි ප්රතිපල ලබාගත හැක

උතුරේ වන රක්ෂිත අනතුරේ හෙළන මහා පරිමාණ සැලැසුමක්

2013-03-09 300pxකර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතා ගේ උපදෙස් මත මන්නාරම, මුලතිව් හා වව්නියා දිස්ත‍්‍රික්ක තුනෙහි වන රක්ෂිතවලට අයත් වනාන්තර අක්කර 2388 ක් එළි පෙහෙළි කර මුස්ලිම් ජනතාව පදිංචි කරවීමට මේ වන විට සැලැසුම් කරමින් තිබේ. මුලතිව් දිස්ත‍්‍රික්කයේ මුහුදුබඩපත්තුව ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් Read more »

රවටනු එපා හලාල් වර්ජනය දිගටම – බොදු බල සේනා

හලාල් සහතිකය හරහා ලාංකීය සිංහල හෝ බෞද්ධ ප්‍රජාව හලාල් කරණය කිරීම සඳහා වූ කුමන්ත්‍රණය බොදු බල සේනා විසින් 2012 නොවැම්බර් මස 17 වනදා හෙළි කල අවස්ථාවේ සිට අද දක්වා එකම මතයක සිටින අතර එම මතයේ දිගින් දිගටම සිටිනු ඇත. අපගේ මතය වුයේ
Read more »

Nuclear power: Sri Lanka can do without it

nuclear-power-plant-usa-smlerI write with reference to the news item on “Sri Lanka might go nuclear” which appeared in The Island of 17.11.12. The news item said “Sri Lanka might have to opt for a Nuclear Power plant to meet the increasing demand for electricity. The government had given the green light for seeking the assistance of the International Atomic Energy Agency (IAEA) in preparing a feasibility report”. In my opinion, there is absolutely no justification for Sri Lanka to opt for nuclear power considering the problems and risks involved when better alternatives are available. Read more »

සමනල කඳු මුදුනේ හෙලිකොප්ටර් අංගනයක් ඉදි කිරීමට සැරසෙයි

adams-peak srilanka copyසමනල කඳු මුදුන ආශ‍්‍රිතව ඇහැලකණුව ප‍්‍රදේශයේ හෙලිකොප්ටර් ගොඩබෑමේ අංගනයක් ඉදිකිරීමට රත්නපුර සමන් දේවාලයේ බස්නායක නිලමේ සුනිල් ශාන්ත වීරසේකර මහතා ගේ මූලිකත්වයෙන් මේවන විට සැලැසුම් සකස් කෙරෙමින් පවතී. මේ සඳහා වන සාකච්ඡුාවක් 2013 පෙබරවාරි 20 වන දින රත්නපුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත් විණි. ඒ අනුව හෙලිකොප්ටර අංගනයේ ඉදිකිරීම් කටයුතු මාර්තු මස 04 වන දින ඇරඹීමට කටයුතු සම්පාදනය කෙරෙමින් පවතී. Read more »

දැයට කිරුළට මාදුරු ඔය ජාතික වනෝද්‍යානය වනසයි

 දැයට කිරුළ වැඩටහන යටතේ මහ ඔය සිට අරලගංවිල දක්වා මාදුරු ඔය ජාතික වනෝද්‍යානය හරහා අනවසරින් මාර්ගයක් ඉදිකිරීම මේ වන විට සිදු කෙරේ. කිලෝමීටර 35 ක පමණ දිගකින් යුත් මේ මාර්ගයේ කිලෝමීටර 17 ක පමණ කොටසක් මාදුරු ඔය ජාතික වනෝද්‍යානය හරහා ද ඉතිරි කොටස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර ප‍්‍රදේශ හරහා ද සකස් කෙරේ. Read more »

හලාල් මෙන්ම පිටරටින් ගෙනෙන පාන්, කිරිපිටි, ටින්මාළු වැනි දේත් අපට එපා

හලාල් මෙන්ම පිටරටින් ගෙනෙන පාන්, කිරිපිටි, ටින්මාළු වැනි දේත් අපට අවශ්‍ය නැති යයි මවුබිම ලංකා පදනමේ සභාපති ආරියශීල වික‍්‍රමනායක මහතා පවසයි. ඒ මහතා පෙන්වා දෙන්නේ… හලාල් මෙන්ම විදේශීය භාණ්ඩ රටෙහි ජනතාව විසින් පරිභෝජනය කරනු ලැබීම ගැටලූවක් වී තිබෙන බවයි.
‘අපේ ආර්ථිකය දෙස බැලූවිට 2013 වසරේ පිටරටින් අපේ රටට භාණ්ඩ ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 6000 ක මුදලක් වැය කළා. ඒ මඟින් රටට ලැබුණේ ඩොලර් මිලියන 5000 ක ආදායමක් පමණයි. 2003 වසරේ තිබුණු ඩොලර් මිලියන 1000 ක් වුණු පරතරය අද වන විට විශාල වශයෙන් වැඩි වී තිබෙනවා. අද සමාාජයට ප‍්‍රශ්නයක් වී තිබෙන හලාල් වගේ ම, සමහර විට ඊටත් වඩා විශාල ප‍්‍රශ්නයක් ලෙස මෙය පෙන්වා දෙන්න පුළුවන්. Read more »

ඉරාන ‘සංහිඳියාව’ සඟරාව ලංකාවේ තහනම් කරනු – බොදු බල සේනා

ඉරානයේ සංස්කෘතියට බුද්ධ ප්රතිමා හානියක් නම් මෙරට ඉරාන තානාපති කාර්යාලයෙන් පාසල්වලට බෙදා හරිනු ලබන ‘සංහිඳියාව’ නම් මුස්ලිම් ආගම ප‍්‍රචාරය කරන මාසික සඟරාව වහා ම නතර කරන ලෙස දේශපාලනඥයන්ට බලකර සිටින බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.මෙරට කිසිදු බෞද්ධයෙක් හෝ ස්වාමීන්වහන්සේ නමක් ලෝකේ කිසිම තැනක බෞද්ධාගම ප‍්‍රචාරය කිරීමට උත්සාහයක් ගෙන නොමැති බව විතර්කයෙන් පිළිගත හැකි කරුණක් බවත්, ඉරාන ජාතිකයන් මෙරටට පැමිණි පසු සිහිවටන ලෙස බුද්ධ ප‍්‍රතිමා ගෙන ගිය ද මෙරටින් බලෙන් ඉරානයට බුද්ධ ප‍්‍රතිමා නො දුන බව ඥානසාර හිමියෝ එහිදී පැවැසූහ. Read more »

හලාල් සහතිකය තනිකරම වංචාවක් – මුස්ලිම් ව්‍යාපාරිකෙයක් හෙලිදරව් කරයි

හලාල් අවුල අද වෙද්දී වියවුලකි. සමස්ථලංකා ජමියතුල් උලමා පූජකයින්ගේ සංවිධානය සිංහලයන්ට බලෙන් ‘හලාල්’ කවන්නට ගොස් දැන් හතර අතේ අනාගෙන ඇත. හලාල් මගඩිය පිළිබදව සිංහල ප්‍රජාව දැනුවත් වෙමින් හලාල් ලකුණ නැති බඩුභාණ්ඩ හොය හොයා මිළදී ගැගීමට දැන් පෙළඹී අවසානය. බලෙන් පැටවූ උලමාගේ හලාල් ආගමික සංකල්පයට සිං…හලයන් පයින් ගහන මේ අවස්ථාවේ එහි බරපතලම පීඩාව ඉල්ල වී ඇත්තේ වැඩිමනත් මුස්ලිම් ව්‍යාපාරිකයන්ටයි. හලාල් විරෝධයට සමගාමීව සිංහල ජනතාව විසින් මුස්ලිම් ව්‍යාපාරද වර්ජණය කිරීමේ වැඩි ප්‍රවණතාවක් ඇති වී තිබේ. උලමා නන්නත්තාර වී ඇත. Read more »