පැවිදි වෙස් ගත් කල්ලියක් හිඟනමේ යයි

බෞද්ධ භික්‌ෂුවක්‌ ලෙස පෙනී සිටිමින් මහරගම නගරයේ සිඟාකමින් සිටි චීවරධාරියකු අල්ලා මිරිහාන පොලිසියට භාරදීමක්‌ ඊයේ (05 දා) වාර්තා විය. මහමිතව පඤ්ඤාරතන හිමියන්ට ලැබුණු තොරතුරක්‌ අනුව මෙකී පුද්ගලයා අල්ලා පොලිසියට භාරදුන් බව වාර්තාවේ. එම පුද්ගලයා පොලිසියට භාර දෙන අවස්ථාවේ තර්ජනය කරමින් කියා සිටියේ අපේ කල්ලියේ අපි වගේ අය තව ඕන තරම් ඉන්නවා පුළුවන් නම් අල්ලාගන්න යනුවෙනි. මෙහිදි පොලීසියේ ඇතමෙක් මේ පුද්ගලයා නිදහස් කරන්නට මහත් උත්සහයක් කර ඇති බවද වාර්තා වේ. Read more »

Unethical Interpretations of the Buddha Dhamma

This deviation is not something new. It started when the Buddha attained Maha – Parinibbana. The Most Venerable Mahakassapa was not present at Kusinara when the Buddha passed away. Upon hearing the news Mahakassapa was coming from Pava to Kushinara. The great arahanth heard that a monk called Subaddha had asked the grieving monks to refrain from grieving and to think the occasion a good riddance. Subaddha was not the only person to have such thoughts. The Tibetan chronicles state that many others felt that with the passing of the Master, the Dhamma he taught would also disappear. Read more »

ආගමික සහජීවනය වනසන්නෝ කවරහු ද?

මේ රටේ සුළු ජාතීන් නොමැති බව ජනාධිපතිතුමා කීවේ ය. මේ රට සර්වාගමික රටක් බව අග්රාමාත්‍යතුමා නිතර නිතර කියා සිටී. වසර 30 ක යුද්ධයෙන් බැට කෑ රටකට සැබෑ සාමය උදාකිරීමට ජාතින් අතර සමඟිය අත්‍යවශ්‍ය ය. සුළු ජාතීන් නොමැති බව පැවසීමෙන් අදහස් කළේ ඒ සමඟිය ගොඩ නැගීම සඳහා බව තේරුම් ගැනීමට අපට හැකි ය. එහෙත් සුළුජාතීන් නැති බව ප්රාකාශ කිරීමෙන් ම ජාතික සමඟිය ඇතිවේ ද යන ප්රශ්නය ද සැලකිල්ලට ගතයුතු වේ. සිංහල, දෙමළ, මුස්ලීම් හා බර්ගර් යන ජනවර්ග තමන්ව හඳුන්වා ගන්නේ එම ජනවර්ගයේ නමින්ම ය. Read more »

ශාසනයට එල්ල වූ අභියෝග සමඟින් නිමාවූ සම්බුද්ධත්ව ජයන්තිය

සිදුහත් තවුසානන් සම්මා සම්බුද්ධත්වයට පත් ව වසර 2600 සපිරුණේ පසුගිය වසරේ වෙසක් පුන් පොහෝ දිනයේ දී ය. එදින සිට මේ වෙසක් පුන් පොහෝ දින දක්වා වූ වර්ෂය සම්බුද්ධත්ව වර්ෂය ලෙස ප‍්‍රකාශයට පත් කෙරින.වසරක කාලය දෙස ආපසු හැරී බැලීමේ දී අප සම්බුද්ධත්ව ජයන්තිය සැමරුවේ ද යන පැනයට පිළිතුරු සොයා ගත හැකි ය. Read more »

දළදා මාළිගාවට අයත් ජාත්‍යන්තර බෞද්ධ ඇකැඩමිය කතෝලික ප්රචාරක මධ්‍යස්ථානයක් වූ අයුරු

දළදා මාළිගාවේ සම්බන්ධීකරණයත් තායිලන්තයේ     ආධාරයත් ඇතිව මල්වතු අස්ගිරි මහානායක මා හිමි වරුන්ගේ අනුශාසකත්වයෙන් මහනුවර කුණ්ඩසාලේ පල්ලෙකැලේ ඇරඹුණු බෞද්ධ ඇකැඩමිය මේ වන විට නොවීජියානු ආධාර ඇතිව කිතුනු ආගමික ප‍්‍රචාරක මධ්‍යස්ථානයක් ලෙස නිල නොවන පදනමින් ක‍්‍රියාත්මක වෙයි. තායිලන්තයේ චූලාලන්කාර බෞද්ධ විශ්ව විද්‍යාලය, ආරම්භයේ දී මෙහි කටයතු අධීක්‍ෂණය  කළේ ය, Read more »

මාලදිවයිනේ ඉස්ලාමීය අන්තවාදීන් බෞද්ධ හා හින්දු පිළිම තිස්පහක් කඩාබිඳ සුන්බුන් බවට පත්කරති

ත‍රස්තවාදීන් විසින් ඇෆ්ගනිස්තානයේ බාමියන් බුදුපිළිමය ඇතුළු මිල කළ නොහැකි තරම් වටිනා බොදු පුරාවස්තු විනාශ කළ ආකාරයට ම මාලදිවයිනේ ඉස්ලාම් අන්තවාදින් ද එරට ඉතිහාසය අකා මකා දමමින් පුරාවිද්යාකත්මක අගයකින් යුත් ඉපැරණි පිළිම ඇතුළු බොදු පූජනීය වස්තූන් විනාශ කරමින් සිටිති.

මෙවර ඔවුන් විසින් විනාශ කර ඇත්තේ මාලදිවයිනේ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර තිබූ බොදු හා හින්දු පිළිම සමූහය කි. Read more »

CONSTRUCTIVE CONVERSATIONS WITH THE SANGHA

When I was young, conversations with monks were almost always a most valuable and inspiring experience.  I learned and discussed dharma, and was inspired to practice teachings even from casual conversations, or just spending time in their company.  And the monks seemed to feel the happiness of their work and dharma teachings being appreciated and fulfilling the purpose of promoting the Dharma.  We felt the happiness of kalyana mitta, friendship with the wise.  We both felt energized, happy and peaceful in each other’s company. Read more »

මහනුවරින් ලොව ලොකුම බොදු කොඩිය නීර්මාණය වේ

මහනුවර බොක්කාවල වෑවල ශ‍්‍රී ඉසිපතනාරාම විහාරස්ථ තරුණ බෞද්ධ සංගමය ඇතුළු සංවිධාන එක්ව අඩි 200 ක් දිග සහ  අඩි 100 ක්  උස බෞද්ධ  කොඩියක් නිර්මානය කර තිබෙනව. මෙය ලෝකයේ විශාලතම බෞද්ධ කොඩිය ලෙස හැදින්වෙනව. වෑවල  ඉසිපතනාරාමාධිපති සහ බටගල්ල ධම්මරතන පරිවෙනාධිපති කන්දේකුඹුරේ පඤ්ඤාකීර්ති හිමියන්ගේ උපදෙස් හා අලවතුගිරිගම පඤ්ඤාසීහ හිමියන්ගේ උපදෙස් මත මෙම බෞද්ධ කොඩිය නිර්මාණය වී තිබෙනව. තරුණ බෞද්ධ සංගමය සමඟ සුජාතා කුළගන සමිතිය ශ‍්‍රී ගුණරතන දහම් පාසල සහ විහාරස්ථ දායක සභාව මෙම කාර්යය සඳහා උර දී තිබේ.

Two sides of the same Coin Buddhism meets Science

Of the 31 levels of existence where beings can be reborn, humans are at Level 5.  See: The 31 Planes of Existence:  http://www.accesstoinsight.org/ptf/dhamma/sagga/loka.html

We think that suffering exists in the world, but suffering is really in the mind The prison it is not out there in the world, but in here in our own mind. We think something is wrong with the world, but instead it is our mind that is the problem.  We can repair the mind, but we cannot repair the world. Read more »

බුත්තල රක්ෂිත වනාන්තර මහා පරිමාණයෙන් වනසද්දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිහඩයි

මොණරාගල දිස්තිරික්කයට අයත් බුත්තල ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ නියදැල්ල, දෙමෝදර, උපාලිය,කළුදියඇල්ල, තෙනගල්ලන්ද, බෝපිටිය, ඇතිමලේ, කොටියාගල, ඉත්තෑකටුව ආදී ප්රදේශවල පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වනාන්තර අක්කර 20,000 ක් පමණ විවිධ පුද්ගලයන් විසින් හේන් වගාව සහ මැණික් ගැරීම් සඳහා අනවසරින් අත්පත් කර ගෙන තිබේ. මේ සම්පූර්ණ වනාන්තර ප්රදේශය ම අක්කර 10 සිට 300 අතර කොටස්වලට වෙන් කර මහ පරිමාණ හේන් වගාවන් හා මැණික් ගැරීම් සිදු කරනු ලැබේ. Read more »